නොපැතූ ඒ ආදරේ..❤

නොපැතූ ඒ ආදරේ..❤

Bhashi..
ඔහුගේම දෙව්ලියයි ඈ..❤




හායි කට්ටිය චරිත ගැන පොඩි හැදින් වීමක් දෙන්න යන්නෙ...ඔයාලාට පැටලෙනවාද දන්නෑනේ..


...............................................................



දෙව්ලි අහස්‍යා..


එක්කෙනෙක්ට ඇරෙන්න අනිත් හැමෝටම මේයා "අහී"..එක්කෙනෙක්ට "දෙව්"...(ඔයාලාට මේ නම් දෙක පැටලෙනවා නම් කියන්න හොදද...)වයස 20..පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ෆස්ට් ඉයර් එකේ තමා ඉන්නේ...



...............................................................



ආදිත්‍ය මිහිරාන්...


ඔව් හැමෝම කතා කරන්නේ ආදි කියලා..ටිකක් සෙල්ලක්කාර චරිතයක් කිවුවොත් මන් හරි...ආදරේ සෙල්ලමට අරන් පිස්සු කෙලින කොල්ලෙක්..🙄පස්සෙ තැන් පත් වෙනවා හොදේ.. වයස නම් 23යි..



...............................................................



සදිනි සහන්‍යා..


අහිගේ බෙස්ටි..වයස 20..අහිගේ ෆැකල්ටි එකේමයි..එයාගේ පොඩි කාලේ ඉදන්ම යාලුවා..කට්ටිය කතා කරන්නෙ සදී කියල..


...............................................................



විශාන් අභිලාෂ්


අහීගේ බෙස්ටා..වයස 20..මේ කැම්පස් එකේම තමා..කතා කරන්නෙ විශ් කියලා.



...............................................................



පසිදු හිමන්ත..


ආදිගේ බෙස්ටා කිවුවොත් හරි..වයස 23..


...............................................................



හරිනේ ගායිස් අවුලක් උනොත් නොකියා ඉන්න එපා හොදේ..ඔයාලාගේ අදහස් කියාගෙන යන්න..මන් මේ ලියන විදිය හරි නැත්තම් කියන්න හොදේ..වෙනස් කරන්නම්...


...............................................................


පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න..❤🤚😷


මන්..✍Bhashi..

Report Page