දනූගේ කතාව(දහතුන්වෙනි කොටස)

දනූගේ කතාව(දහතුන්වෙනි කොටස)

𝑇𝑖𝑠𝑚𝑖 𝐴𝑛𝑢𝑠ℎ𝑖𝑘𝑎


♥ටිස්මි අනුශිකා♥


"අනේ ශෝක්නෙ..."





මට නොදැනිම මම දනුකව බදාගෙන එහෙම කිව්ව....




"අපි තුන්දෙනාම කැම්පස් තේරිල දනූ..."




අද එතැන් සිට ☟♥




"අනේ එහෙමද දනුක..."






"ඔව් දනූ..."






දනුකත් එහෙම කියල මාව බදාගත්ත....දනුක කැම්පෙස් තේරුනාට කැම්පස් ගියෙ නෑ ....ඔන්ලයින් බිස්නෙස් එකක් තමා කලේ....





රශීයි මායි කොලබ කැම්පෙස් එකට තේරුනා...දනුක කම්පුටෙර් එකෙන් ඒ බිස්නෙස් එක කරන්න පටන් ගත්ත....






රශීයි මායි හැමදාම කැම්පස් යනව......දනුක හැමදාම අපි දෙන්නව ගන්න එනව......







"දනුක අපි බීච් යන්කො අනී...."






"හ්ම් යන්කො ගොඩ දවසකින් ගියෙත් නෑනෙ...."






අපි බීච් ගියා ..ගිහින් හවස් වෙනකම් නටල නටල ගෙදර ආව.....






"අනේ අනේ ගෙදර එන වෙලාවද මේ ආ..."






"අනී අම්මි අපි බීච් ගියා ..."







"දැන් ඉතින් ඇදුමක් මාරු කරගන්න ගිහින් ....හ්ම් ..."

"දනුක පුතේ අද මෙහෙ ඉන්නෝද..."






"අනේ මට පොඩි වැඩ වගයකුත් තියෙනව ඒක නිසා යන්නම් ..."







"හරි පුතේ පරිස්සෙමෙන් යන්න පුතේ...."






දනුක එහෙම කියල ගෙදර ගියා.....මම ඊට පස්සෙ වොශ් එකක් දාගෙන පෝන් එක අතට ගත්ත.... ටිකක් ඔබ ඉදල කෑම කන්න ගියා ....





"එන්න නන්ගි ඇයි පරක්කු වුනේ ...එන්න මෙතනින් වාඩි වෙන්න..."






"හරි අක්කෙ...."





"කොහොමද කැම්පස් එක හොදද ..."






"හොදයි ආන්‍ය අක්කෙ...."





"ඒකනෙවෙයි අක්කගෙ ජොබ් එක දැන් හරිද ...."





"ඒක හටි නන්ගි දැන්...."






කතා කර කර ඉදල කාල මම ගියා නිදාගන්න.....




-----------------------------




"දනූ අද යන්නෙ නැද්ද පුතේ..."






"අනේ අම්මි මට යන්න බෑ ...."






"ඇයි ඒ...."







මම අනිත් පැත්ත හැරිල රෙද්දත් පොරවගෙන නිදා ගත්ත....






"අනේ පුතේ ....ඇග හොදටම රස්නෙනෙ....කෝ නැගිටින්න බෙහෙත් ටිකක් ගන්න යන්න කෝ අනේ...."





මට දරාගන්න බෑ ...ඒ තරම් අමාරුයි උන හැදුනම .....මගෙ ඇග ගිනිකබලක් වගේ....දැන්....






"අනේ අම්මි බෑ අනී ...."






මම අඩ අඩ අම්මට එහෙම කිව්ව....මට ඇදෙන් නැගිටගන්නවත් බැරි නිසා....







"අනේ ඇග හොදටම රස්නෙයිනෙ ...."







දනුක පෝන් එකට කෝල් ගන්නව ...මම ඉස්සුවෙ නෑ කතා කරනකොට එයාට වෙනසක් දැනෙයි කියන බයට....මොකද මම කියපු නිසානෙ බීච් අරන් ගියෙත්....





ටික වෙලාවකට පස්සෙ දනුක අපේ ගෙදර ආව....






------------------------------------------------------------






"ආන්ටි කෝ දනූ එයා පෝන් එක උස්සන්නෙ නෑනෙ...."







මම බයෙන් ඇහුවෙ ...දනු එහෙම කවදාවත් මගේ කෝල් මගාරින්නෙ නැති නිසා....මට ඇස් දෙකට කදුලක් ආවත් මට අඩන්න බැරි නිස මම ආන්ටිගෙන් මූන වහන් කරගත්ත.....






"අනේ පුතේ බලන්නකෝ මේ ලමයට හොදටම උන අනේ...."





ආන්ටි එහෙම කිව්වම මම පඩිපෙල නැගගෙන නැගගෙන ගියේ දනූගෙ කාමරේට....මම ගිහින් ඇදෙන් ඉදගත්ත ....මම එයාගෙ ඇගට අත තියල බැලුව ගිනි කබලක් වගේ ඇග....මට තේරුනා ඊයෙ හවස් වෙනකන් බීච් එකේ නටපු නිසා මේ කියල...මට නොදැනිම මගේ ඇස් කලින් කදුලු ආව.....






"අනේ දනුක ඔයා කොයිවෙලේද ආවෙ අනේ.....





"දැන් ආවෙ පැටියො..."





දනූ එයාගෙ ඔලුව මගෙ ඔඩොක්කුවෙන් තිබ්බ ...මම දනූගෙ ඔලුව ටික වෙලාවක් අත ගගා ඉදියෙ....





"දනූ අනේ බේත් ටිකක් ගන්න යමුකො අනේ..."






"අනේ බෑ දනුක ..."






"කෝ නැගිටින්න ...ඔයා දැන් මන් කියන දේවත් අහන්නෙ නැද්ද දනූ....."






මට නොදැනිම මගේ කදුලු බින්දු දනූගෙ මූනට වැටුනා.....එයා ඉක්මනට නැගිටල මාව බදා ගත්ත....





"අනේ දනුක අඩන්න එපා අනේ....."






දනූත් අඩන්න පටන් ගත්ත මගෙ මුලු ශර්ට් එකම දනූගෙ කදුලු වලින් තෙමිල.....මම කොහොමහරි එයාව ලැහැත්ති කරගෙන බෙහෙත් ගන්න ගියා....




♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥




කියවල නිකන් යන්න එපා එක කමෙන්ට් එකක් හරි දාන්න ප්ලීස්🥺♥


කතාව හොදයිද 🥺♥



𝙬𝙧𝙞𝙩𝙞𝙣𝙜 𝙗𝙮 𝙏𝙄𝙎𝙈𝙄 ✍

(කතෘ අයිතිය සුරකින්න)


♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥


Report Page