දනූගේ කතාව(දොලොස්වන කොටස)බෝනස් එපිය

දනූගේ කතාව(දොලොස්වන කොටස)බෝනස් එපිය

𝑇𝑖𝑠𝑚𝑖 𝐴𝑛𝑢𝑠ℎ𝑖𝑘𝑎


♥ටිස්මි අනුශිකා♥

මම සිගිති සිනා පාරක් දාල ගියා එතනින් ...ගිහින් වොශ් එකක් දාල කෑම කාල ...නිදියගත්ත හෙට යන්න ඕනි නිසා......






දෙයියෙනේ උදේ 3 ට ඇහැරුනා මට....කොහොමත් ඒමනෙ ට්‍රිප් එකක් යනෝනම් මොනාද ඉතින් නේද හැමෝම එහෙමනෙ....හෙ ...හෙ


එතැන් සිට ☟♥



මම ඉතින් උදේම නැගිටල කෝල් එකක් ගත්ත දනුකට 



"හෙලෝ ..."





"හෙලෝ කව්ද මේ කතාකරන්නෙ....නිදාගන්නවත් දෙන්නෙ නැති හැටි ශික්...."






කොල්ල නිදිමරගාතෙ කියවනව පව් අනේ...





"දනූ අනේ කතාකරන්නෙ ...."






"දනූ .....මොකද අනේ මේ මහ රෑ කෝල් ගන්නෙ ශික්..."





"ඔයා ට්‍රිප් එක යන්න එන්නෙ නෑනෙ ඒ කියන්නෙ ...මම තියනවන් නිදාගන්නව දවල් දොලහ වෙනකම් ..."






"අනේ දනූ එනව එන..."





මම පෝන් එක කට් කලා....එයා ආයෙ ගන්නව....






"අනේ පැටියො මම එනව අනේ තර්ද්හ ගන්න එපා හරිද....මම ඉක්මනට එනව...."






"හ්ම්...දාල යන්න තියෙන්නෙ හ්ම්...."





"අනේ ඔහොම ඉන්න අනෙ එනව මන්..."






"හ්ම් ...හ්ම්...ලෑස්ති වෙලා ඉක්මනට එන්න....හ්හ්...."😏





අපි ඔක්කොම උදේ 4 ට විතර ගෙදරින් ගියා ....නුවරට යනකොට උදේ 9 විතර උනා





ලස්සන ගහක් යට නවත්තල උදේට කාල විහුලු කර කර ඉදිය.....




ඒ පරිසරය ගොඩක් ලස්සනයි සිසිල් සුලග.....ලස්සන ලස්සන මලුත් තිබ්බ....අපි මුලින්ම දලදා මාලිගාවට ගියා...ගිහින් වැදුම් පිදුම් කරල ඊලගට ගියෙ අම්බුලුවාවෙ අපි උඩටම නැග්ග ....මාර හුලගක්නෙ තියෙන්නෙ ....උඩට ඒ පලාතම පේනව...ගොඩක් ලස්සනයි





"දනුක සෙල්පියක් ගහමුකො අනේ...."





"හා මෙතනනම් ගොඩක් ලස්සනයි දනූ 😍...."



"ඔව් දනුක ...රශී ඔයත් එන්නකො අනේ සෙල්පියක් ගහන්න මොකක්ද අනේ පැත්තකට වෙලා ඉන්නෙ හ්ම්.."







අපි ගොඩාක් සෙල්පි ගැහුව...පොටෝ ගැහුව....දන්නවනෙ ඉතින් කෙල්ලොන්ට හොද කරන්න බැරි පිස්සුවක්නෙ සෙල්පි පිස්සුව....හි...හී....







අපි දවසම විනෝද වෙලා ගෙදර ගියා....ගොඩක් මහන්සි නිසා ඇදට වැටුන ගමන්ම නින්ද ගියා....මම ඇහැරෙනකොට පහුවදා උදේ 9 යටත් කිට්ටුයි ...හොද නින්දක් ගැහුව.





දනුකත් ඇවිත් උදෙම්ම අයිය එක්ක කයිය ගහනව...





"දනුක ඇවිත්නෙ..."




"හ්ම් ...ඔව් අයියගෙන් බිස්නෙස් එකක් ගැන දැනගන්න ආවෙ....."





"ඒ මොකක්ද..."





"ඔන්ලයින් බිස්නෙස් ...ට්‍රික්ටො කරන්සි...."





"අහ් ...නියම බිස්නෙස් එක...."





"මම වොශ් එකක් දාගෙන එන්නම් ..."






"හරි දනු...."






ඔහොම කාලෙ ගෙවිල ගියා ...රිසාල්ට් එන දවස උදා වුනා...





"අනේ දනුක කෝ අනේ මගෙ විබාග අන්කෙ නෑනෙ අයියෝ...."






"දනූ මා ගාව තියේ අපි තුන්දෙනාගෙම එව්ව...."





"මේ දනු ඔයාට 𝘼3 මට 𝘼3 රශීටත් 𝘼3 යි අනේ අපි තුන්දෙනාම පාස්....."






"අනේ ශෝක්නෙ..."






මට නොදැනිම මම දනුකව බදාගෙන එහෙම කිව්ව....




"අපි තුන්දෙනාම කැම්පස් තේරිල දනූ..."



♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥


අනේ කියවල නිකන් යන්න එපා එක කමෙන්ට් එකක් හරි දාන්න ප්ලීස්🥺♥


කතාව හොදයිද 🥺♥



𝙬𝙧𝙞𝙩𝙞𝙣𝙜 𝙗𝙮 𝙏𝙄𝙎𝙈𝙄 ✍


𝙞𝙣𝙗𝙤𝙭


@Tismi_Anushika

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥



Report Page