දඩබ්බර ඇස්

දඩබ්බර ඇස්



🤍pคiຖkillēr🤍

හයවන කොටස ❣️


♥️වෛරය ජීවිතය කරගත් ඔහුගේ නොදුටු හදවතේ කතාව♥️



ඇයි ඒ.... ඔයා හොද වැඩක් කරා කියලා ඔයාව එලවන්නේ නෑනේ....



අචිනි එපා කියන්නේ එපා නිසා...

ඔය ගැන කියලා කට තලාගන්න එපා.... බහිනවා දැන්...



පුදුම නපුරුකමක්නේ තියෙන්නේ....



එහෙම තමයි ...

නැත්තන් උබ වගේ පගර නැට්ටිච්චියෝ කරේ එල්ලෙනවා



පස්වන_කොටස ❣️



▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎



#Saku



පුතේ ලොකු තාත්තා ඇක්සිඩන්ට් වෙලා....

KS හොස්පිටල්එකේ ඉන්නේ..

ඔයාට පොඩ්ඩක් බලන්න පුලුවන්ද.......

සකූගේ තාත්තා සකූට කීවේ පනිවිඩය දැනගත්ත ගමන්මයි



හරි තාත්තේ....

මාත් දැන් ඒ හොස්පිටල්එකට යන ගමන් මට බෙහෙත් ගන්න.. සකූ කිවා....



ඒක හොඳයි.... නැත්තන් අසනීපේ වැඩිවෙනවා...

බෙහෙත් ගත්තා වගේ නෙවෙයි ඒවා බොන්නත් ඕනී...



හරි තාත්තේ මං දැන් තියන්නම්....



පරිස්සමට යන්න.....



හා....




#KShospital




නංගි බෙහෙත් ඔක්කොම බොන්න ඕනි හරිද.....

කේෂුත් සකූගේ විදිහ ගැන දන්න නිසාම තදින් කීවා



හරි අයියේ අපි දෙන්නා ඉන්නවනේ අපි පොවන්නම්.....

සිතූ කීවේ සකූදිහා බලනගමන්



අයියේ මේ මගේ ලොකු තාත්තා මේ හොස්පිටල්එකේ ඉන්නේ.....

මේ වෝඩ්එකේ මට පොඩ්ඩක් ඒක කොතනද තියෙන්නේ කියලා කියන්නකෝ......

සකූ අහිංසක විදියට ඇහුවේ කේෂ්ගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්..



අයියෝ....

ඔයා කොහේදෝ......

මම ආවෝ......

අචිනි කැන්ටින්එකෙන් එලියට ඇවිත් කේෂ්ට කතාකරේ මනුලිලා ගිහිල්ල කියලා හිතන්



අම්මටසිරි මුන් සෙට් එක තාම ඉන්නවානේ.... මොකෝ බන් උබලා මෙතන පදිංචිවෙලා කරන්නේ......

කපුකමක්වත් කරගත්තද.....

අචිනි හයියෙන්ම කියද්දි සකූ බයවෙලා වගේ අචිනි දිහා බැලුවා



අනේ මේ අචිනි කට තියන පලියට කියවන්න එපා....

කේෂ් අචිනිට කීවේ තව දේවල් කීවොත් නම්බුව නැතිවෙනවා කියලා හොදටම දන්න නිසා



අයියේ මට අර වෝඩ්එක පෙන්නනවද.....

සකූත් කීවේ සිතූව ශුවර් නැති නිසා




ලොකු තාත්තේ.....


අනේ අයියේ ඇයි මගේ ලොකු තාත්තා කතාකරන්නෙ නැත්තේ....

සකූ අඬන ගමන්ම කේෂ්ට කීවේ මොකුත් හිතාගන්න බැරුව..



නංගි එයාට ටිකක් අමාරුයි...

දැන් එලියට යමු...



ඒ කිවේ...



අපිට දැන්ම කියන්න බැ නංගි රිපෝට්ස් චෙක් කරන්න ඕන.

මම හෙට ඔයාට කියන්නම් බලලා



අයියේ දැන් බලන්න බෑද



රිපෝට්ස් දැන්ම බලන්න බෑ...

අද රෑට තමයි එන්නේ මම ආව ගමන්ම බලලා කියන්නම්කේ ඔයාට.



අනේ අයියේ....





හමුවෙමු....

🚫කතෘ අයිතිය සුරකින්න🚫


Report Page