තරහා වෙන්න බෑ ඔබෙ ඔය සෙනෙහෙ තව දැනෙනවා.....❤‍🩹🥀

තරහා වෙන්න බෑ ඔබෙ ඔය සෙනෙහෙ තව දැනෙනවා.....❤‍🩹🥀

@VPGirll
තනි වෙන්න මා දිවි තුරා හිත කියනවා......

බොල ඇස් නුඹේ....

ඉගිකරන්නෙම මට....

ආදරේ....



නොතෙරේ නුබේ දෑස්......

ඇතුලේ ලියවුන ආදරේ.....

හැකිනම් නුඹට.....

බැරිද පෙන්වනූ .....

මා හට ඔය සගවන .....

නුඹේ පිවිතුරු ආදරේ.....



පෙර කොටසට...


https://telegra.ph/%E0%B6%AD%E0%B6%BB%E0%B7%84-%E0%B7%80%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B6-%E0%B6%94%E0%B6%B6-%E0%B6%94%E0%B6%BA-%E0%B7%83%E0%B6%B1%E0%B7%84-%E0%B6%AD%E0%B7%80-%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1%E0%B7%80-11-22

සයවන කතාකාංගය 🥀...


( අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් )


කාමරේට කිට්ටු වෙනකොට....

..................




කාමරෙ දොර ඇරගෙන ආවේ....වෙන කවුද මගේ බොනික්කී මිසක්....


අදුරගන්නත් බැරි තරමට කෙල්ල ඒ ඇදුමට හුගක් වෙනස් ....


මොකද එයා ඇදන් හිටපූ ටැමිල් ඇදුමත් එක්කලා කොට කලිසමයි ටී එකයි ඇන්දම කෙල්ල හෙන කියුට් ....හැබැයි පෙනුමත් එහෙමම වෙනස් ...එත් ලස්සනයී....



කෙල්ල ට නුහුරු වගේ නිසා ඇදුම දිහා හැරි හැරි බලනවා.....


" මන්දාරට ඔක ලස්සනයී...ඇයි මන්දාරට එක කැතද?.........."



එ ගමන ඇස් බොල කරන් බලන් ඉන්නවා.....


අනේ ඉතින්...මං කොහොමද බන් උබව මේ ගෙදර තියන් ඉන්නෙ මගේ බොනික්කී....



" අකමැතිනම් කියන්න මම වෙන ඇඳුමක් දෙන්නම් ම්ම්....? "


සාක්කුවෙ අත් දෙක දාගෙන මම කියද්දී කෙල්ල හිනාවිගෙන ඔළුව දෙපැත්තට වැනුවේ ...ඔනිනෑ කියන්න අදහස් කරන්න වගෙ නිසා මං එක ආයෙම අහන්න ගියේ නෑ.......



ඉන්න බෑ යකෙක් යන්න තරම් බඩකිනි....හොස්පිටල් එකෙ මොනවා උනාද දන්නෑ....කොහෙද ඉතින් මෙ බොනික්කියෙක් ඇවිල්ලා ....



එකපාරට ගැස්සිලාඅ ගියේ නැතෑ මාව....



" ම..ම...මන්දාර ඇයි මේ......"


කෙල්ල මගේ අතෙ එල්ලිගෙන පපුවෙ මුණ හන්ගන්....


දෙයියනේ මට බෑ.....


මේ පපුවට ඉස්සෙල්ලාම තුරුළු උන එකම හිමිකාරි උඹ වෙද්දී....



බෑ බන් මං ඉවසන්නෙ කොහොමද.....


මට තෙරෙන්නෑ...


එත් ...එත් මහ හයියෙන් ...



පුළුවන්ද කෙල්ලෙක්ට මෙච්චර අදුරන්නැති කොල්ලෙක්ව බදාගන්න....


එක ආදරයක්ද....නැත්තම් ඔයා මගේන් ආදරෙ බලාපොරොත්තු වෙනවද මගේ බොනික්කී....


ලාවට මගේ පපුව තෙත් වීගෙන යනවා දැනෙනකොට...


මං බලාගත්තු අත බලාගෙන ඉද්දී...තවත් මට තුරුළු වෙලා කෙල්ල බදා ගත්තේ මගේ ඉන වටෙම අත් දෙක යවන ගමන්......



නිකමට කෙල්ලව මගේ පපුවෙන් ඈත් කරලා බලද්දී දැක්කේ...


ඒ බෝල පුංචී ඇස් වල කදුළු...ටිකක් නෙවේ මහා හුඟාක්....


එත් ඇයි මගේ බොනික්කී මේ....


ඇයි මේ ඇස් වල කදුළු...කියාගන්න බැරි හුඟාක් දේවල් අකුරෙන් අකුර කවියක් වගේ ලියවිලා තියෙද්දී.......


මං උත්සහා කරේම එව කියවන්න බොනික්කී.......


එත් කියවන්න උනේ නෑ මට....


උබ ඔය ඇස් අහකට ගත්ත නිසා....මගෙන් ඔය ඇස් හන්ග ගත්ත නිසා.....ඒ කවි...ඒ අකුරු..............


කදුළු එක්ක බොද වෙලා කදුළු බිඳු වගේ ඇග දිගේ දියවෙලා රූට්ටලා වැටුණේ.....



මමත් ඒ ඇස් දිහාම බලන් ඉද්දී..........



" අනේ මන්දාරා..ඇයි මේ.....ඇයි ලමයෝ මොකක් හරී ප්‍රශ්නයක්ද...ම්ම් කියන්න මට......මම ඔයාගෙ කෙනෙක් කියලා හිතලා කියන්න ප්ලීස් .................................."



එ උරහිස් දෙකෙන් අල්ලන් කදුලු උපරිමෙට තද කරන් මං ඇහුවා....


නෑ...එන්න එන්නම කෙල්ලගෙ ඉකිය වැඩි වෙද්දී....


හයියෙන් ඇදලා මගේ පපුව උඩට කෙල්ලව මං තුරුළ් කරගත්තේ උබ ගැන අසීමිත ආදරයක් මගේ පපුවේ පිරෙද්දී.............................


"මන්දාරට ලියන්න පුළුවන්ද ...ම්ම් ඇයි ඔයා අඩන්නේ.... මට කියන්න බැරිද මන්දාරා ඒක......................."



ඒ සිනිදු හිසකෙස් අතරින් මං ඇගිලි තුඩු යවන ගමන් ඇහුවා....


තෙරෙන්නෑ බොනික්කී මට උබව.....


මොනවා කියන්න හදනවද....මොනවා හන්ගන්න හදනවද කියලා.........


දන්නේ උබම පමණයි මගේ බොනික්කී.........


.

.

.

.


පැය බාගෙකටත් වඩා හයියෙන් බදාගෙන ඉදපු අපි දෙන්නවම ගැස්සිලා ආච්චගේ කටහඩට ........



" ආ...ආච්චා ඉන්න ම..මං එන්නම්......."


පහළ ඉදන් ආච්චා බෙරිහන් දෙනවා....


කන්න එන්න කියලා.....ඇගේ ලේ වතුර වෙලා ගියාද මන්දා අප්පාහ්.......



කෙල්ලත් බය වෙලා.....


පව් දෙයියනේ මගේ බොනික්කී....


හිතන්න ඇති ආච්චගෙන් කොසු මිටෙන් කන්න වෙයි කියලා.......


යාන්තම් දැන් ඒ ඇස් වල කදුළු වෙලෙද්දී...හිමින් හිමින් ආපහු ඒ ඔළුව මං අතගෑවේ....


බොල ඇස් වලින් මා දිහා බලලා සිනිදු තොල් පෙති වලින් ලාවට හිනාවක් කෙල්ලගෙ මුණ පුරා උඩු දුවද්දී........................


" ඔහොම්ම ඉන්නද කල්පනාව ම්ම්......"



මං අහද්දී කෙල්ල ලැජ්ජාවට ර්තු වෙලා ඉක්මනට අයින් උනේ....


මටත් හිනා යද්දී......



" අපී යන්ද ?....අච්චී බලන් ඇත්තේ ...එන්න මන්දාරා..........."



කියන පමාවට කෙල්ල හිමින් හිමින් ඉස්සර උනේ ...මම කෙල්ලගෙ පිටිපස්සෙන් පඩිපෙළ බැහැගෙන එද්දී.......


ආච්චගෙ ඇස් කටේ ..


මොනද මොනද කුටු කුටු ගානව ඇහෙන නැහෙන ගානට......



කෙල්ලත් හැරි හැරි බලන්නෙම මම එනවද කියලා.......


ඉන්න බැරිද කොහෙද මගේ බොනික්කිට මං නැතුව...............



කෑම මෙසෙ පුටුවත් ඇදලා මං වාඩි උනේ ....ආච්චා එක්ක කතා වට වැටෙන ගමන්.........



" ආච්චා මොකද අද එකපාරටම කොහිල හදලා...................."



" සුදු මහත්තයට ඔවයැයි නොව දෙන්න ඔනේ....ඇයි අප්පා මෙ කොල්ලට කොයි වේලෙ බැලුවත් හරීයට කේන්තී යනවා ලමයෝ.............පුදුමේ කියන්නේ ...ලෙසීයකට කෙල්ලෙක් දිහා බලන්නැතී ...කෙල්ලෙක් එක්ක ජිවිතෙට හොදින් කතා නොකරපු මේ ළමයා ඔය ළමයට විතරයි ඔහොම .....සුදු මහත්තයා කෝකටත් අද කොහිල කන්න ....මෙ ලමයටත් බැන්නොත් කේන්ති ගිහින්................."



ගර්ර් .... ගම කනවා....


අනේ ආච්චා ඔය කට පියන් ඉන්නකො අප්පා රෙද්ද......


අනික කොහිල කෑවත් නැතත් මං මගෙ බොනික්කිට බනින්නෙ නෑ .........



කොහොමද මං එ ඇස් දිහා බලන් බනින්නෙ...නපුරු කම් කරන්නේ...බෑ මට එහෙම කරන්න මොකද්දෝ අහේතුවකට......


දන්නවද සුරන්ගනාවී ...අපේ ආච්චා කියුව කතාව ඇත්ත බං.......



ජිවිතෙකට කෙල්ලෙක්ට මං ඔහොම ලං වෙලා නෑ.......


එත් දවසින් දැකපු උබව දැක්කම සංසාරේ හොද හුරුපුරුදු භවකටද මන්දා මේ හිත උබ ළගම නතර වෙලා.......



ඇස් මායිමේ ඉදන් උඹව බලාගන්න ඔනේ පරිස්සම් කරන්න ඔනේ කියලා හිත කියුවේම මගේ ඒ හුරුපුරුදූ භව හින්දම වෙන්න ඇතී මගේ බොනික්කී..................


ඇස් වටෙට යැව්වෙ කෙල්ල ඉදගෙනද බලන්න උනත් නෑ....කෙල්ල තාමත් හිටගෙන මං දිහා බලන්.......



තෙරෙන්නෑ බොනික්කි මට...ඔච්චරටම ආසද මං දිහේ බලන් ඉන්න.....



" මන්දාරා... අනේ ළමයෝ වාඩිවෙන්න ....මෙක පිට ගෙයක් නෙවේ මෙක අද ඉදන් ඔයාගෙත් ගේ...ආච්චා කියන්නකෝ මෙයාට....මේ ගේ මන්දාරගෙත් නේද කියලා............................"



මං කියද්දී අපේ ආච්චත් බැලුවේ මන්දාරා දිහා ඔව් කියන්න වගෙ.......


එත් ආච්චා එක වචනයක්වත් කතා කරන්න ඉස්සර වෙන්න කලින් බිමට වැටුණේ.....



මෙසේ තිබ්බ වතුර වීදුරුව....


ටයිල් එක පුරා වීදුරු කටු කෑළි විසිරිලා යද්දී......


අපේ අච්චා කෑ ගහද්දී...මම බිමට නැවුනෙ එවා අහුලන්න උනත්......


අතෙන් ලේ ගලන්න උනේ..............






By chathudyaa .....



ගොඩ දවසකින් ....🥺❤️ක්ම්නෙට් එකක් දාන් යමු නෙද...


අනේ කතාව අහලා තිබ්බා එකෙනෙක් ඉන්බොක්සුත් ඇවිත් තිබ්බා...


මං හරී ආසයි ඒ ආදරෙට🥺❤️....



එත් ළමයි මං හිතුවෙ ටෙලි අයින් කරලා ටික දවසකට ඉන්න....එක නිසාමයි කතා නොදිත් හිටියේ....😞


Report Page