කදුළු රෝස මල් 🌹🔥❤️0️⃣4️⃣ (හිගන ගෑනී 02) ★short story★

කදුළු රෝස මල් 🌹🔥❤️0️⃣4️⃣ (හිගන ගෑනී 02) ★short story★

Lakshi 💖
කිසිදාක ආදරය නොලද... ආදරය ම පතන ඈ...


ලස්සන රාත්‍රියක්.....

සුන්දර පරිසරයක්...

හද නිවාලන සීත සුළං රැල්.....


ඒත්.. මගේ හද නම් නොසන්සුන්... අදත් වෙනදා වගේම මං බැල්කනි එකේ.. තරු වලින් හැඩ වුණු අහස දිහා බලන්.. ඒත් වෙනදා වගේ මගේ හිත සැහැල්ලු නෑ.... මගේ හිත හරිම නොසන්සුන්.... අවට ගැන සෙවිල්ලෙන් තිගැස්මෙන් ඉන්න මුවැත්තියක් වගේ...


අද මගේ වෙඩින් එක,, අද මායි රශේනුයි මැරි කරා... ම්.... අද තමයි මං එයාගෙ නමත් දැන ගත්තේ මැරේජ් එක වෙලේ..


හ්ම්.....................


රශේන් සරස්නක විජේතුංග...

මගේ මහත්තයා.... හු.......ම්...... හැම කෙල්ලෙක් ම දකින හීනයක් තමයි තමන් ආදරේ කරන කෙනාගේ වෙන දවස ලස්සනට සතුටින් ගත කරන එක.. තමන්ගේ මුළු ජීවිතේම එයාට ලියලා දෙන දවස....... ම්ම් මටත් තිබුණා ඒ වගේ ලස්සන හීන ගොඩාක්... ඒත් ඒ හීන පාට කරන්නත් කලින් ම බොද වෙලා ගියේ මං හිතුවෙවත් නැති විදියට.. දෛවය නම් මහ පුදුමාකාරයි... හීනෙකින් වත් නොහිතන විදිහට අපේ ජීවිත හරි ඉක්මනට කණපිට හරවනවා....

ම්... මං සැරසුනේ අද උඩරට මනාලියක් විදියට... ගොඩාක් අය කිව්වේ අද මං හරිම ලස්සනයි කියලා.. ඒත් ඒ ලස්සන මං නම් දැක්කේ නෑ..... ඒ පිටින් ලස්සනට සුන්දරව පෙනුනට මං හිතින් පිච්චුනු නිසා වෙන්න ඇති.. ම්...... මං හීන දැකපු විදියට ම මං අද උඩරට මනාලියක්,, ඒත් මං ලග මගේ අප්පච්චි වත්,, මං හොයපු ආදරයවත් මං ලග නෑ.... ආදරය උරුම වෙන්නත් කලින් මට නොලැබිලා ගිහින්... කවදාවත් හරියට වචනයක්වත් කතා කරලා නැති,, මාව දකිද්දිත් කේන්තියෙන් පිපිරෙන මනුස්සයෙක් ව මගේ අකැමැත්තෙන් අනිත් හැමෝගෙම කැමැත්තෙන් අද මට මැරි කරන්න වුනා.. හිතා ගන්න පුළුවන් ද ඒ හැගීම... හුම්...


"මොකෝ මැඩම් කල්පනාව...... ආ...."


ඇහ්.... යකූ මේ යකා ඇවිත් නේහ්.. කාමරේ ලොක් කරලනේ තිබ්බේ...


"ඔ....ඔ...යා....හ්.. කොහොමද.. ආ..වේ.. දොර.. මං..."


"ඔව් ඔව් ලොක් කරලා තිබ්බේ.. කී එකක් තියෙයි මං ලග..

හහ් මැඩම්ට කතා කරන්නත් පුළුවන් නේහ්...."


"ඔයා..හ්.... බීල...ද......"


"ඔ....ව්.. අද මගේ වෙඩින් එකනේ.. හහ්... සෙට් එකටම පාටියක් දුන්නා....හ්.... දැන් මැඩම්ගේ වාරේ....."


"ම...ගේ.... වා......රේ...හ්......... මො...කක්......ද....ඒ...හ්....."


"අද අපේ වෙඩින් එකනේ... දැන් මැඩම් මට පාටියක් දෙන්න...හ්....."


"මො.....මො....ක..ක්.......අ....හ්.....හ..."


කතා කරන්න වත් දුන්නේ නෑ.. මත් වෙලා හිටපු රශේන් මගේ තොල්වලට පාත් වුනේ හිතන්න වත් වෙලාවක් නොදී.. බෑ හැරෙන්නවත් මට ඒ ශරීරයත් එක්ක,, ඒ දේහදාරී සිරුරින් මාව ලේසියෙන් ම අඩපණ කරලා.. තව තවත් මගේ දෙතොල් පිස්සුවෙන් වගේ සිප ගන්නවා.. මත් පැන් රස නිරායාසයෙන්ම මගේ මුවගට ද දැනෙද්දී... මගේ හිත පුරාම දැනුනේ මහ පිළිකුලක්.... දරා ගන්නම බැරි තැන පුළුවන් තරම් වෙර වීරිය දාලා රශේන්ව තල්ලු කලේ ඉවසා ගත නොහැකි තැනමයි...


"චික්....හ්........... ම......ට ම.....ගේ පා...ඩු..වේ ඉ..න්න දෙ..න්න රශේන්....."


"පාඩුවේ ඉන්න දෙන්න....

හහ්..... මෙච්චර හරියක් කලේ උඹට පාඩුවේ ඉන්න දෙන්න නෙවෙයි ය..කෝ.... හහ්....

උඹ අද මගේ..... උඹට තියෙන්නේ සද්ද නැතුව ඉවසන් ඉන්න එක විතරයි.. මොකද,,,,

මං උඹේ කසාද මිනිහා.. හහ්...

හිතුවෙ නම් වැඩිය නොරිද්දා මගේ කර ගන්න.. මගේ ආදරේ ව,,, කොහෙද ඉතින්.... ඔයා මේ රශේන්ගේ යකා ඇවිස්සුවනේ මැඩම්.....

සොරි...හ්....."


"ආ......හ්....... හා........හ්...ම්......අහ්..............."


අහස්මා තල්ලු කරපු නිසා බීමතින් සිටි රශේන් සැටියට වැටුනේ පුළුන් රොදක් මෙනි.. එයින් සිදු වූයේ රශේන් කෝපයෙන් ඇවිලී යාමයි... ඔහු අහස්මාගේ දිග කෙස් වැටියෙන් අල්ලාගෙන වියරුවෙන් මෙන් කෑ ගසන්නට වූයේ ඈ වේදනාවෙන් කෑ ගසමින් කදුළු පොකුරු පිටින් දෙනෙතින් පිට කරන විට ය. එකවරම ඇයගේ කෙස් වැටියෙන් ම ඇද ඇයව ඔහුගේ දෙසට හරවා ගත් ඔහු ආපසු අහස්මාගේ දෙතොල් පෙති සිප ගත්තේ පිස්සුවෙන් මෙනි. ඒ පෙර මෙන් නම් නොවෙයි. ඇයගේ දෙතොල් පෙති ඔහුගේ දත් පහරවල් වලට ඉරී ගොස් ලේ රස දැනෙද්දී ඔහු තව තවත් ඇගේ දෙතොල් සපා කමින් තව තවත් ඉරාල්ලමින් දෙතොල් සිප ගත්තේ අහස්මා වේදනාවෙන් කෙදිරි ගාමින් ඒ මේ අත හැරෙමින් ඔහුව මග හරින්නට දරන උත්සාහය ව්‍යර්ථ කරමිනි. පෙර මෙන් ඇයට ඔහුව තල්ලු කර දැමීමට වත් නොහැකි සේ ඔහු ඇයව තම ගතට සිර කරගෙනය. ඇයගේ දෙතොල්,, කම්මුල්, ගෙල ඔහු පිස්සුවෙන් මෙන් සිප ගනිමින් විටෙක සපාකමින් තම දෑත් ඇගේ සිරුර පුරා ඒ මේ අත යවමින් ඇගේ වත තෙරපමින් ඇයගේ ගතේ ශක්තිය බිද බිද උරා බොන්නේ ඇය තව තවත් අඩපණ කරමිනි..


"අ........හ්......ම්..................හ..........හ්........ම්..........ආ......හ්......."

මෙතෙක් වෙලා ඇයව වියරුවෙන් මෙන් සිප ගනිමින් හිදි රශේන් ඇයව එකවරම ඔසවා ඇදට දැමුවේ ඇයගේ හිස ඇදෙහි වැදී පැලී ඈ වේදනාවෙන් කෑ ගසද්දී ය. හිස පැලී නොනවත්වා ම ලේ ගලද්දිත් ඔහු ඇයව තඹ දොයිතුවකට වත් ගණන් නොගෙන ඇයගේ සිරුරට පැන ඇයව සිපගන්න ට විය.. ඇයගේ දෙතොල් වලින් ඈත් වූ ඔහු ඇය හැද සිටි ගවුමේ කර ඉරා ඇයගේ නොයිදුල් ලමැද දෙස කෑදර බැල්මක් හෙලා දෙඅත් වලින් තෙරපමින්,, සපා කමින්,, සිප ගනිමින් ඉදුල් කරන්නට වූයේ තව තවත් ඇය තුළ වූ ශක්තිය හීන කරන්නට වූයේ සිත් පිත් නැත්තෙකු ලෙසිනි. හිසින් දැනෙන අධික වේදනාවත් රශේන්ගෙ වද හිංසා වලින් සීරී ඉරී ගිය සිරුරෙන් දැනෙන අධික වේදනාවත් ඉවසා ගත නොහැකි තැනම අහස්මා සිහිසුන් වන්නේ ඈ තුළ වූ අවසන් ශක්ති මාත්‍රයත් ඇගේ සිරුරෙන් මිදෙද්දී ය..


පිස්සුවෙන් මෙන් සිප ගනිමින් හිදි රශේන් අහස්මාගෙන් කෙදිරිලි හඩක් වත් නොමැති වෙද්දි ඇයගෙන් මිදී ඈ හැද සිටි ගවුම ඉරා ඇගේ වත රැදී සියලු සළුපිළි ඉවත් කර ඇගේ වතට නැඹුරු වී තම ඕනෑ එපා කම් සියල්ල රාත්‍රීය පුරාවටම ඉටු කර ගන්නේ තිරිසෙනෙකුටත් අන්ත වෙමිනි. අධික මත් බවත් අහස්මා සමග ඔට්ටු වී දැනෙන වෙහෙසත් නිසාම ඇයගේ සිරුර මතම ඔහු නින්දට වැටෙන්නේ නිදි යහනේදී වත් ඈ හට ඔහුගෙන් නිදහසක් ලබා නොදෙමිනි.


අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් හිසින් දැනෙන අධික වේදනාව නිසා උදෑසන අවදි වූ රශේන් එක වරම යහනෙන් බිමට ඇද වැටෙන්නේ ඔහු දුටු දසුන නිසාවෙනි.






















රශේන් මොකක්ද දකින්න ඇත්තේ....🤔


අහස්මා රශේන්ගේ ආදරේ ද.......🙄


අහස්මා ට මොකක් වෙයිද.....😥




කොහොමද ලමයි කතාව.......🌹🔥❤️


දැන් කියන්න බලන්න

යාදෙව් ද හොඳ...?

රශේන් ද හොඳ...?





සොරි ලමයි කතාව පරක්කු වුනාට... හිතුවෙ නෑ කතාව පරක්කු කරන්න.. ඒත් අම්මා හොස්පිටල් ඇඩ්මිට් කලා ලෙඩ වෙලා. දැන් නම් අම්මට හොදයි.. කතාව ලියන්න තරම් හොඳ මානසිකත්වයක් තිබ්බේ නෑ... මං නිසා බලා ඉන්න වුනු එකට ගොඩාක් සමාවෙන්න.. හැමදාම වගේ කමෙන්ට් එකක් දාන් යන්න අනිවාර්යයෙන්ම.. 03 වෙනි කොටසට නම් කමෙන්ට් 400ට වැඩියෙන් ලැබිලා තිබුණා.. ගොඩාරියක් තැන්ක්ස්.. ඔයාලට.. කතාව කියවලා කමෙන්ට් එකක් දාන් යන්න.. මේ පාර කතාව හොදයි නම් කමෙන්ට් 500ට වඩා වැඩියෙන් ඕනී...🤗❤️






05 කොටසින් හමුවෙමු.. එතකම් සතුටින් පරිස්සමින් ඉන්න.. බුදු සරණයි..😇🙏












මම Lakshi 💖

Report Page