ඔයාගෙ Personal Chat එකක themes මාරු කරන්නෙ කොහොමද?
Simple Tips

ඉතින් අපි දන්නව අපි දැන් කාත් එක්ක හරි චැට් කරනකොට ඒ හැම චැට් එකටම වැටෙන්නෙ අපි telegram theme වලින් දාන colours.
අද අපි බලන්නෙ මේ හැමෝටම එකම නැතුව එක එක චැට් වලට එක එක විදිහෙ themes දාගන්නෙ කොහොමද කියල.
මේක ගෲප් , චැනල් වලට අදාල නෑ. ඔයා චැට් කරන කෙනෙක්ගෙ චැට් එකකට විතරයි අදාල වෙන්නෙ.
ඒ කියන්නෙ ඔයා වෙනස් කරන theme colours එයාටත් ඒ විදිහටම වෙනස් වෙනව.
මුලින්ම ඔයා telegram update කරන් ඉන්න. දැන් මේ පහල පොටෝස් ටික බලන්න. තේරුන්නැත්තං පහලම වීඩියෝ එක බලන්න. ඩේට නාස්ති කරගන්න එපා නිකං.






පොටෝ බලල තේරුන් නැති අය පහල වීඩියෝ එක බලන්න. ඇපල් ෆෝන් වලටත් මේක කරන්නෙ ඒ ඒ චැට් වලට අදාල menu එකට ගියාම මේක පෙන්නයි.
මේ පහල වීඩියෝ එක Telegram සමාගමෙන් හදපු telegram tips කියන චැනල් එකේ දාපු වීඩියෝ එක.👇