ආදරෙයි මං

ආදරෙයි මං

🤍painkiller🤍


පසුවදන

ආදරය සොයන ඈ.....


💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥


ඔන්න ඉතින් ආදරෙයි මං කතාව ඉවරයි...

කොටස් පනහක් එක්ක ඔයාලා එකතුවෙලා හිටියට ගොඩක් ස්තූතියි...


කතාව දුන්නහම ඒක කියවලා කමෙන්ට් කරපු ඔයාලට ගොඩක් ආදරෙයි.

ඔයාලගේ කමෙන්ට් නිසා තමයි කතාව ලියන්න ආස හිතුනේ දිගටම😀


සමහර දවස්වලට කමෙන්ට් නෑ මගේ සූටි හිතට දුකකුත් ඇතිඋනා ඉතින් බොරු කියන්න ඕනි නැනේ... 😭😭

කමක් නෑ ඉතින් කමෙන්ට් කරපු කතාව කියවපු ඔයාලට ගොඩක් ස්තූතියි..🥰

ඒ හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරා.. එහෙම රිප්ලයි කරන්න බැරිවෙලා තියනවනම් සොරී....


ටයිපින් මිස්ටේක්නම් අනන්තවත් තියෙන්න ඇති...😬😬

ඒවටත් ඉතින් සොරි..

❣️❣️❣️❣️

දිගටම මාත් එක්ක එකතුවෙලා ඉන්න අලුත් කතාවක් ඉක්මනටම අරන් එන්නම්....


ආදරෙයි හැමොටම❤❤

පරිස්සමට ඉන්න 💖💖


අලුත් කතාවක් ගේන්නම්🙈🙈🙈

https://t.me/butterflyparadise2


Report Page