ආදරෙයි මං

ආදරෙයි මං

🤍painkiller🤍


☆40☆


ආදරය සොයන ඈ.....


සතියක වගේ කාලයක් ගෙවිලා ගියේ ශේන්ගෙයි දෙව්මිගෙයි ආදරේ වැඩිවෙද්දි...


💚අපි දෙන්නත් එන්නම්කො තනියම ඉන්න බෑ ඕයි


🖤පිස්සුද අනේ ඔය දෙන්නට එපාවෙයි පැය පහක් හයක් ඉන්න ගියහම


❤️‍🔥දැන් ඔච්චර වෙලා මොනවද කරන්නේ


❤️ඔලුව මසාජ් කරනවා තව ඉතින් එක එක ඒවා


💚හා හා ගිහින් කරන් එන්නකෝ අපි යන්නම් ඉවර උනාම කතාකරන්නකෝ


❤️හා



❤️‍🔥මේ අපි දෙන්නා යමුද හොටෙල් එකක් බලන්න


💚හා



📞❤️අපේ වැඩේ ඉවරයි දැන් එන්න


📞❤️‍🔥හරි ඔතනම ඉන්න



❤️‍🔥දෙව්මි මේ මොකද මේ




❤️ඕ ලස්සනයිද

❤️‍🔥ලස්සනයිද.. මොකටද කැපුවෙ මම කියලා තියනවනේ ඕක කපන්න එපා කියලා හැටි බලනවකො අපරුදේ තමුසෙට තට්ටේ ගාන්න තිබුනේ



❤️‍🔥තමුසෙට මොකක්ද තියන අමාරුව ආ ඕක කපාගන්න මේ ලමයා මේ දිගට තියන් ඉන්නේ

❤️අනේ ඉතින් මං ආස නිසානේ කැපුවේ


❤️‍🔥ආස මම කියන්නෑ නගිනවා යන්න


❤️‍🔥කට වහගෙන නගිනවා මගෙන් කන්නේ නැතුව උබ නංගි එක්ක යනීන මට මූඩ්එකක් නෑ

🖤අයියේ දෙව්මිට කෑගහන්න එපා එයා ගොඩක් කල් ඉදලා මේ විලිහට කපන්න හිටියේ

❤️දැන් ඕවා කියලා වැඩක් නෑ ඔයාලා යන්න මං මෙයත් එක්ක ගෙදර යන්නම්

❤️‍🔥නගිනවා ඉතින් කියවන්නේ තවත්





❤️අම්මා එන්න කීවා ඔයත් එක්ක ඔයා කැමතිනම් යමු නැත්තන් ඕනි නෑ

❤️‍🔥.................

ශේන් දෙව්මිත් එක්ක නුවර ගියේ අම්මාගේ කීම අහකදාන්න බැරි නිසා ඒත් ශේන් යන අතරමැද දෙව්මිත්එක්ක වචනයක්වත් කතාකරේ නෑ

❤️තාම තරහද


❤️ආය කපන්නේ නෑ ප්‍රොමිස්

❤️‍🔥........

❤️ඇයි අනේ කතා කරන්නේ නැත්තේ.. ඔච්චරටම කෙන්තීනම් බනින්න අහන් ඉන්නම් නැත්තන් ගහන්න කතා කරන්නැතුව ඉන්න එපා


❤️මට බඩගිනී

❤️‍🔥........


❤️‍🔥.......


❤️ඇයි මෙතන නැවැත්තුවේ


❤️‍🔥අතන ශොප්එකක් තියනවා පේනවනේ ගිහින් අරන්එනවා කන්න දෙයක්

❤️තනියම යන්න බෑ ඔයත් එන්න

❤️‍🔥මට බෑ ගිහින් ගේනවා නලවන්න තොත්තබබෙක් නෙවේනේ


❤️‍🔥ඔතෙන්න වෙලා ඉන්නේ ගිහින් අරන් එනවා වෙලායනවා යන්න

❤️මට ඕනි නෑ යමු ආපහු ගෙදර

❤️‍🔥තමුසෙනම් ඕයි මල විකාරයක් ඉන්නවා ඔහොම මං ගිහින් අරන් එන්න




❤️මං විකාරයක්නම් ඇයි මට කැමති උනේ වෙන එක්කනෙක් හොයාගන්න එපැයි හැමෝම එකම විදිහ කිසිම වෙනසක් නෑ ඒ අතින් මලිත් අයියා ඔයාලා හැමෝටම වඩා හොදයි ... මට නුවර යන්න ඕනෙ නෑ මාව ගෙදර එක්කන් යන්න

❤️‍🔥එහෙනම් මලිත් අයියා එක්කමනේ ඉන්න තිබ්බේ


❤️ඔව් ඔයාට වඩා මකරු හොදයි .. ඇයි දැන් නැවැත්තුවේ

❤️‍🔥ප්‍රශ්නයක් විසදගන්න

මට දැන් කියන්න ඇයි කොණ්ඩෙ කැපුවේ කියලා මම කැමති නෑ කියලා දැන දැනත්


ඔයා කියලා නෑනේ මට කොන්ඩේ කපන්න එපා කියලා

ඔයා ඔය විදිහට කොණ්ඩෙ කපලා ඉද්දි හරිම කියුට් ඒ නිසා යන තැනක මාත් එක්ක විතරයි යන්නේ හරිද අය මං කියන්නේ නෑ

❤️හ්ම්


❤️‍🔥පිස්සි

❤️නපුරා


දෙව්මිලා නුවර ගිහින් කොලඹ එදාම ආවේ ගගනගේ වෙඩින් එක හෙට තියන නිසා



📞❤️ඔව් මායි ශේනුයි එනවා දහයට විතර ඔයාලත් එන්න ඒ වෙලාවට හවසට ගෙදර ගිහින් එන්නේ ආදි අයියලත් එනවනේ

📞🧡හරි හරි එහෙනම්


🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼



💟ඇයි ඊයි කෑගැහුවේ මං දන්නවා දැන් ඕක කීවෙනම් දුව නෙවේ

❤️‍🔥පුදුම කේලම්කාරයෝ ගොඩක්නේ ඉන්නේ


💟මොනාද කුටුකුටු ගාලා කියවන්නේ


❤️‍🔥මොකුත් නෑ මං යන්නම්


💟හ්ම් පරිස්සමට මගේ කෙල්ලව බලාගන්න


❤️‍🔥එහෙමයි







ලමායි....

ඔයාලට චූටි දෙයක් කියන්න තියනවා...

ඔයාලට දුක හිතෙයිද සතුටු හිතෙයිද කියලනම් දන්නේ නෑ...

ඒක මන් ඊලග එපියෙන් කියන්නම්

Report Page