....අහම්බයකි නුඹ නම්....

....අහම්බයකි නුඹ නම්....

Senadhi ♥️
.හරි අහම්බෙන් වගේ හමුවුණේ දඟ කරනා ඇස් දෙක මට ඔබේ හිත වසඟ කළා පෙම් හීනයේ හැඩකාරියේ..


Register code : 000258



᯽පෙරවදන



"ඒ මේහ්....මේ මම රඟපාන්න.....ඒ ඩිරෙක්ටර් බත් කන හරකෙක් ද කොහෙද බම්....නැත්නම් මේ මාව acting වලට ගනීවිය"



කටකාර දඟකාර ඇය.



"ආව්....ආව් අපේ කෙල්ලට ආලවන්ත හිතක් පහළ වෙලා වගේ....ඕම යන්කෝ මැණිකේ....."



ඇයගේ අපාය සහයක මිතුරිය.



"අනේ මචන් බලපන්.....මට film එකකට කතා කළා බන්......ඒකේ වැඩයි...අර වැඩයි කොහොමද යකෝ මන් බැලන්ස් කරන්නේ"



ඇයගේ හිත ගත්ත දඩබ්බර ඔහු.



"අඩෝ....හ්......මේ පාර කොහොම හරි cup එක ගේන්න ඕන පුතේ.....උඹ ඒක නැතුව ලංකාවේ පස් පාගනවා එහෙම නෙවෙයි"



ඔහුගේ අපාය සහයක මිතුරා.



"උඹ.....ඌත් එක්ක ඉන්නේ මට පේන්න වෙන්න ඇති.....හහ්....බලපන් මන් උඹලා දෙන්නට කරන දේ.....තාත්තගේ බිස්නස් වැටෙද්දී උඹට මන් ළඟට එන්න ම වෙනවා"



ඒ ආදරය අකුල් හෙලූ ඔහු.



"ඒකි....කොහොමද මගේ කැරැක්ටර් එක ගන්නේ....අනික ඒක ලැබෙන්න හිටියේ මටයි....එයා එක්ක ඉන්න පුළුවන් මට විතරයි"



ඒ ආදරයට අකුල් හෙලූ ඇය.



"පුළුවන් ඉක්මන්ට බඩු ටික හෙට වෙද්දී ඩුබායි වලට යන්න ඕනි....මට ආයේ කියන්න තියන්න එපා.....ආ අරූට සල්ලී ටික දීපන්....මේ පාරත් ඒක අපේ උන්ට ලැබෙන්න බෑ"



මුදලින් , බලයෙන් සමාජය වැනසූ ඔහු.






අහම්බෙන් හමු වූ දඩබ්බරයෙක්.....

ආදරය කියා දුන් දඟකාරියක්.....

සෙවනැල්ලක් වන් මිතුදමක්.....

වසර ගණනකට පසු පණ ගැහෙන බලාපොරොත්තුවක්.....

වෛරයෙන් පිරුණු හදක්.....

ලද දෙයින් සතුටු නොවූ අහංකාර හිතක්......

බල පුළුවන් කාර කමින් ජීවිත වැනසූවෙක්.....

බලයෙන් මුදලෙන් අන්ධ කළ නිතීයක්...

නීතිය , යුක්තිය සොයා ගිය ගමන අවසානයේ ලැබූ පිළිතුරක්.....



මේ සියල්ලත් සමඟින් ගලා යන රසබර ආදර කතාවක්....



....අහම්බයකි නුඹ නම්....



දිගහැරේවි ඉදිරියට......



කතාවේ චරිත ටික....👇


★තුහිනි ආරාධ්‍යා වික්‍රමසිංහ★


★සිහෙලි ප්‍රාර්ථනා සෙනරත්★


★චිරාන් කේෂ් ආදිත්‍ය ප්‍රනාන්දු ★


★දුලාන් මහීෂ රණවීර★


★මිනූද් පැහැසර රූපසිංහ★


★ශෙරී යුනෙත්මා පීරිස්★


★මිගාර සිරිවර්ධන ★




--------------------------------------------------------------------



මේ මගේ දෙවනි කතාව ☺️


උඩ තියන cover pic එකෙන් තමයි කතාව දෙන්නේ....

එහෙනම් කතාවත් එක්ක රැඳෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා....❤️


කියවන්න කැමති අය comment එකක් දාගෙන යන්න.....



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️



මන් ,

Senadhi ❤️


Report Page