අහම්බයකින් දෝ අප හමුවුනේ...?

අහම්බයකින් දෝ අප හමුවුනේ...?

(සත්වන දිගහැරුම)Mr.King Av(official Writer✍️)

මද වේලාවකින් නිශාදිව හොයාගෙන කුස්සියට පැමිණි රන්දුල්,


ඒයි මැණික


මැට්ටා මොකෝ මෙතන


ඉතින් ඔයා නැති නිසානේ

අප්පා මම ආවේ


හී...,

මෙන්න මැට්ටාගේ තේ එක


තැන්ක් යූ මැණිකේ


අනේ මේ තියා ගන්නෝ තවුසෙගේ

මහ ලොකු ටැන්කිය


ආ ඇත්තද මැඩම්,


එසේ කියු රන්දුල් විගස තමා අතේ තිබූ තේ එක පැත්තකින් තියා


එක් අතක් නිශාදිගේ ඉන වටේ යවමින් අනිත් අත දණිස් වටා ගෙන යමින් ඇයව තමන්ගේ දෑත් මතට ඔසවා ගත්තේය


අනේ රන්දුල් මොකද්ද ඔයා

කරන්න යන්නේ?


රතු කරගත් මූන පපුව අස්සේ රදවා ගනිමින් අහිංසක හා පැටියෙක් වගේ නිශාදී රන්දුල්ගේ පපුව අස්සේ ගුලි උනේය


හී මැට්ටී මම අද කරන්නම්කෝ හිද වැඩක් පුහ්...,


එසේ කියූ රන්දුල් තම සුරතෙන් ඔසවා සිටි නිශාදිව රැගෙන ගියේ කාමරයේ ඇදක් මතටයි


රන්දුල් ඔයා...මේ...මේ


ම්ම්ම්ම්ම් ඔහොම ඉන්නකෝ මගේ කෙල්ල පොඩ්ඩක්


එසේ කියූ රන්දුල් කාමරේ දොරත් වසමින් තම දුරකථනයද විසන්දි කර දැමුවේය


සුළු වෙලාවකට පසු ඇදෙන් නැගිටින්න හැදූ නිශාදිවද පෙරල ගනිමින් ඇගේ ශරීරය උඩට ආ රන්දුල් ඇයට තවත් කිසි දෙයක් කීමට ඉඩ නොදී ඔහුගේ දෑත් වලින් ඇයගේ දෑත් පටලා තද කර ගනිමින් ඇගේ තොල් හීන් සීරුවට සිප ගත්තේය


වේලාව එලෙස ගතවීමත් සමග,

දෙදෙනාගේ සලු පිලි ද උනා දැමුවේ

ආදරය තව තවත් මෝදූ කරමින්ය


රන්දුල්...,


එසේ දිගු නිහැඩියාවක් සහ වෙහෙසකට පත්වීමකින් අනතුරුව

කතා ඇරඹුවේ නිශාදිය


ඕ මගේ මැණික?


මොකද්ද මේ කරේ ඔයා?


ඇයි මැණික?


හ්ම්ම්ම් මොකුත් නෑ


එසේ කියමින් අහක බලා ගත්තේ නිශාදිය


කෝ එන්න තුරුලට කියමින් නිශාදීව ලගට අරගත් රන්දුල්


ඇයි මැණික ඉතින් මාව නැවත්තුවේ නැත්තේ?


ම්හ්...,


ම්ම්ම්ම්ම්ම් ඔයත් කැමතී නේද?


එහෙමම නෑ


නැත්තෙමත් නෑනේ?


මේ මගේ ෆස්ට් ටයිම් රන්දුල් මට අත්දැකීම් නෑ


ඉතින් මගෙත් එහෙමයි මැණික


ඔයාට මාව මේකට ඕන උනේ?


පිස්සුද මැණික?


ම්ම්ම්ම් ඔයා මාව බදිනවාද?


ඔව් මැණික අපි හෙටම එන්ගේජ් වෙමු


හෙට?


ඔව් ඇයි බැරිද?


ඔයාලාගේ ගෙදරින් මම වගේ කෙනෙක්ට කැමති වෙයිද?


අකමැති වෙන්නේ ඇයි?


ඔයාට තරම් අපිට සල්ලී නෑ රන්දුල්

මම ගොඩක් දුප්පත් ගෑනූ ලමයෙක්


ඉතින්,


ඉතින් කියන්නේ ඇයි?


මම අහන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා මැණික


ඔයාලාගේ ගෙදර අය


ම්ම්ම්ම්ම් ඔයා මාව මිසක් එයාලා එක්ක නෙවේනේ එන්ගේජ් වෙන්නේ වොරි වෙන්න එපා මම බලාගන්නම්


හ්ම්ම්ම්ම්


නැවතත් රන්දුල් ඇගේ තොල් සිප ගත්තේ දැඩි ආදරයකිනි


එලෙස මද වේලාවක් ගෙවී යාමෙන් අනතුරුව රන්දුල්ට සහ නිශාදිට

තම තමන්ගේ දෑත්වල වෙලිලා සිටිද්දිම නින්ද ගොස් හමාරය

Report Page