Ж

Ж


🌿Rar password cracking
(How to find rar password including numbers)

ඉතිං කස්ටිය, අද කතා කරන්න යන්නේ rar file type තියෙන file වලට දාලා තියෙන පස්වෝර්ඩ් හොයා ගන්න හැටි.

හරි වැඩේ පටන් ගන්න කලින් ඔයාලා දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා.

ඔයාලගේ rar file එකට දාලා තියෙන pasword එක numbers වලින් තියෙන්න ඕනේ(pasword එක විදිහට letters දාල තියෙන file කඩන හැටි අනිත් post වලින් කතා කරමු)

1. හරි ඔයාලගේ pc එකේ notepad එක open කරගෙන දීලා තියෙන code එක copy කරගන්න.

• code link - https://telegra.ph/ZH-07-03 •

2. ඊටපස්සෙ ඔයාලගේ file save as ගිහින් bat file එකක් වශයෙන් save කරන්න.
(Ex - file nam.bat)

3. හරි අපේ program එක ready. ඊට පස්සේ file එක open කරගන්න. එකේ මුලින්ම ඔයාලගේ rar file name එක දෙන්න.

4. ඊට පස්සේ enter ඔබල file එකේ location එක දෙන්න. Location එක ගන්න file එකේ properties වලට යන්න. දැන් enter press කරන්න.

5. ටික වෙලාවකට ගියාම ඔයාලගේ rar file pasword එක ඔයාලාට ලැබේවි.

Report Page