Never ending love - 2💕

Never ending love - 2💕

Moonlight




Episode 1



Epispde 2❤️





ශනූ අම්මටත් වැදලා කිස් එකක් දීලා දඩ බඩ ගාලා ගේට් එක ළගට දිව්වේ කොල්ලා කෙල්ල බනිනවට කැම්‍ති නෑ වගේම කෙල්ල කොල්ල බනිනවට කැමති නැති නිසා...




හ්ම්ම්....හරි ලස්සන දවසක්...ලස්සනට ඉරත් පායලා...ඒ වගේ සස්සන දවසක්නේ අර ගොනා උදේ පාන්දර අවුල් කලේ..





කෙල්ල හිතුවේ එහෙම...






එතකොටම කේශ් කොල්ලගේ කාර් එක කෙල්ල ළගින් නැවැත්තුව....






ආදි ආවොත් ආදි තමා ඉස්සරහ ඉන්නේ...ආදි කෙල්ලට ඉස්සරාට එන්න කියලා කිව්වත් කෙල්ල බෑ කිව්වේ මොනා වුනත් ආදි වැඩිමල් හින්දා...





ඕකට ඉතින් කේශ් හැමදාම එක එක ඒව කියනවා...





"මීට පස්සේ නම් ශනූ එක්ක ඩේට් වලදි උඹව එක්කන් එන්නේ නෑ...යකෝ රොමෑන්ටික් වෙන්නවත් කෙල්ල එහාපැත්තේ නෑනේ....ඉන්නේ පොල් ගහක්නේ..."





"ආ උඹට දැන් කිස් එකක්ද ඕනි රොමෑන්ටික් වෙන්න....වරෙන් දෙන්න...මන් මොකෝ ශනුහ් මොකෝ..."





"ඊයා යකෝ...පැත්තකට වෙල හිටහන්...මගෙන් මැරුන් නොකා.."




ශනූ මහ හයියෙන් හිනාවුනේ මේ ගොන්නු දෙන්නගේ වැඩ දැකලා....




"හරි හරි උඹලා ඉතින් මේ අම්ම තාත්තාවත් නැති එකාටනේ ඔහොම කරන්නේ..."




ආදි බිම බලාගෙන කිව්ව විදියට ශනූගේ හිනාව එහෙම්මම නැති වුනා...





"ඒ බන්...උඹට පිඩ්සුද ඕයි...මන් විහිලුවක් කලේ...උඹට ත් විහිලු තේරෙන්නේ නෑනේ...





"අනේ ආදි හිතන්න එපා...මේ කේශ් විහිලුවට කියන ඒවා...ඔයාට අපි ඉන්නවා හරිද..."





"හරි හරි මැනික මන් දන්නව..."





"අනික මාත් එහෙනන් කොච්චර දුක් වෙන්න ඕනිද ආදි...මගේ තාත්තා මාව එපා කියලා තියෙන්නේ මම හම්බෙන්න ඉද්දිමයි...එයාට අඩුම මාව බලන්නවත් ඕනි වෙලා නෑනේ...එයාට ඉතින් රට වටේම ළමයී ඉදලනේ.."





"හරි හරි මේ දැන් දෙන්නම් නවත්තගන්න...මේ ඩේට් එහෙකටනෙ යන්නේ ශනූ මූඩ් ගහලා ඉන්න එප බබා..."





"හාරි හාරි..."





"ආ මේ ආදියෝ...එක්කො අර දෙනවා කිව්ව එක දෙනව..."





"මොකද්ද බන්"





"කිස් එක ඕයි..."





"තොට මෝල්ද යකෝ...විහිලුවට කිවෙ..."





"ආ...මන් හිතුව උඹට මාව ඇත්තටම කිස් කරන්න ඕනි වෙලා කියලා.."



"


මට වෙන වැඩ නෑනේ..."




"මේ ඇත්තටම ආදියෝ උඹට කෙල්ලෙක් එපාද මන් අහන්නේ...යකෝ හැන්ඩියා වගේ ඉන්නව...තාම කෙල්ලෙක් නෑනේ...මොකෝ කියන්නෙර් සෙට් කරලා දෙන්නත..."





"ආ...දැන් මන් උඹේ කෙල්ලව ඉල්ලුවොත් දෙනවද..."





"මොකද්ද බ$# කිවේ...."





"ඒයි ඒයි කේශ්...නරක වචන කියන්න එපා..."




"හරි හරි සොරි බබා...මේ මූ කියන ඒවට කුනුහරුප නෙමේ කියවෙන්නේ මට දැන්..."





"නෑ නෑ...බන්...සිරාවට මට කෙල්ලෝ එපා...මේ තනිකඩ ජීවිතේ මාර ආතල් ඕයි...පේනවනේ උඹලා මේ කරගහගෙන..."





"ඒකනන් සහතික ඇත්ත බන්..."





"මොකද්ද කේශ් ඔයා කිව්වේ...ආ දැන් මන් වදයක්ද...."





"නෑ නෑ මැනික...මන් මේ කිව්වෙ හරි ආතල් කියලා කෙල්ලෙක් ඉන්න එක.."





"අනේ මේ බොරු නොකියා ඉන්න...මට ඇහුනනේ..."





"ඇහුනනන් ඇයි මෝඩි ආයි අහන්නේ...විසාල කරදරයක් උනානේ මේක...."





"ඔය....ආයිත් කිව්ව කරදරයක් කියල...."





"අනේ මේ උඹලගේ පවුල් ප්‍රශ්න කොහෙටහරි ගිහින් විසදගනින්....මේ තනිකඩයට කන්න මොනාහරි අරන් දීලා...උඹෙ නල්ල මලේ මීටිමක් හින්දා බ්‍රෙක්ෆස්ට් ගන්න වෙලා තියෙන්නේ ලන්ච් ටයිම් එකට..."




"ඒකනන් ඇත්ත ආදි..."






එපිය සුට්ටක් පොඩියි හොදෙ.... 



වැඩ ගොඩක ඉන්නෙ ඒකයි...පුලාම් වුනොත් රෑට තව එකක් දෙන්නම්...



කමෙන්ට් ඕනි...




කලින් එපියට කමෙන්ට් කරපු අයට තෑම්ක්ස්...



අසරණ තනිකඩ ආදි වෙනුවෙන්වත් හාට් එකක් දාම් යන්න...




ආදරෙයි❤️




Moonlight✨️




Report Page