R+U❤

R+U❤

by -ASch💕
💕💕💕💕💕💕💕💕R+U💕💕💕💕💕💕

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

හායි කස්ටිය.... ආදරේ සමහර වෙලාවට දුකක් උනාට සමහර තැන්වලදි ඒවා මාරම දරුණු යුද්ධ ඇතිවෙනවා 😅😅fun හැබැයි ....හරි මේකත් ඇත්ත කතාවක් තමා මගේ යාලුවෙක් කියපු කතාවක් .....මම කතාව අන්තිමට දෙන්නගෙම නම් දාන්නං එතකම් කෙල්ලගේ නම තමා U ...කොල්ලා R හොදේ ටපලගන්නැතුව කියවන්න මටත් ටැපලුනොත් කමෙන්ට් කරලා කියන්නකො😊😅😄😅😅😅💕💕💕💕💕


ඔව් ඒ මට දිනේමතක නෑනේ හරි ඔන්න එතකොට R අටවසරේ හොදේ එකදවසක් එයා අලුතින්ම ස්කෝලෙකට ආපු දවස ඉතින් හොදේ😆එයා U ව දැකලා .....කොහොම හරි ඉතින් දෙන්නා යාලුවො වෙලා ඔය අතරේ වලිත් ගිහින් ඒදෙන්නා අතරේ....




😅😂😂😂😂😂😂😂😂😂😂😂😂

කොහොමහරි ඉතින් ඔන්න එකදවසක් R ගාව තිබ්බ පොතක් U ඉල්ලලා අරූත් ඉතින් උඩින්ම දීලා එතකොටත් ඒකි මුගේ crush එකනේ😁😁😁😁😁😁ඔය අතරේ තමා හෙණේ පාත් උනේ ..මමනං කීවේ එයා හදිසි උනා වැඩී කියලයි මොකද අට වසරේ නිසා තාම...කොහෙද ඒක දැන් ගෙවිලා අවුරුදු දෙකක්නේ...ඉන්න යාලුවො ටික R ගෙන් අහලා කෙල්ලට කැමතීද කියලා ඉතේන් මූ ඔව් කියලා ...අරුන්ටත් මාර හැපී ඉතින් කොහොම හරි මුගේ යාලුවො ඒකිට ඒක කියලා අහලා ඒකිගෙන් කැමතිද කියලා ....😕😕😕මට රිඇක්ෂන් එක මැවිලා පේනවා අලේ....😂😂😂😂



...මම හිටියනං උගේ කනපැලෙන්න ගහන්නේ ....ඇයි යකූ ඒකි ඒවට කැමති නෑ කියලා දැන දැනත් අහලනේ ඔව් එතනින් තිබ්බ යාලුකමත් සුන්.....😞😒😒😒😒😒😒😒


හොදවැඩේ මමනං කීවේ ඉල්ලං 😞කෑවනේදැන් සැපනේ😕😕කොහොමහරි U ටිකක් අවුලෙන් වගේ එදා R ගෙන් ඉල්ලගත්ත පොතත් අරගෙන ඇවිත් එයාගේ මේසෙ උඩින් තියලා ගිහින් ඉදගෙන......දැන් ඉතින් තිබ්බ යාලුකමත් නෑ..සැප ඇතිනේ එයාට😐😐😐😐😞😞😞😞



අටවසර තනිකර fun එකේ ගතකරා අරූනං ..... කරන නසරාණි වැඩටිකත් කරලා සෙට් එක පිටින්ම ගුටිත් කාලා ...හැබැයි කෙල්ල කලිනී වගේ කතාකරලනං නෑ ඉතින්....ඒත් එයා මගේ බෙස්ටි කියලා කියන්නෝනි ඉස්සෙල්ලම😆😆😊😊


❤❤❤❤❤❤❤❤❤❤ඒකනේ මෙච්චර හොදට මම එයාගැන දන්නේ කොහොමත් එයා ඔයකාලේ ඕවට කැමතිවෙන්නෑ තමා මම දන්නැද්ද ඒ මැඩම්ගේ ගෑස්😞😞හපෝ ගෑස් හිග කාලෙකට ටැංකි වලට පුරවලා කීයක් හරි හොයාගත්තහැකි.....එච්චරකට high😅😂😂😂මම බයවෙයි එයාට හ්හ්....(මොකද මම එයාටත් වඩා ගෑස්නේ😅😅😅)...



මේකතාව හෙන බාධක මැද ලියන්නේ මොකද අදාල කතාවේ නායකයා R ගේ තර්ජණ හමුවේ ඒත් ඉතිනී මම සැලෙනවද සැලෙනවද නෑනේ නෑනේ😂😂😂😂ඌට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදිනවා මම😆😆😆😆ඔයාලට ඉස්සරහට පුලුවන් ඉක්මනට තවත් සිදුවීමක් ගේන්නං හොදේ


කතාවනං පොඩ්ඩයි ඒත් ඊලගපාර ඊටවඩා හොදට ලියන්නං...🌼🌼🌼හොදවගේම නරකත් කමෙන්ට් කරගෙන යමුනේ 😁😁😁💕💕💕💕මම හරිම ආසාවෙන් ඔයාලගේ කමෙන්ට්ස් කියවන්නේ ආදරෙයි හැමෝටම ........








I'm your ASch💕


Report Page