My Love ❤️

My Love ❤️

B.I.S.😁😁
කලින් ep එක බලන්න ඕන නම් පහළ ලින්ක් එක

https://telegra.ph/My-Love-12-07-3



Ep 6



" හ්ම්ම්.....කියන නිසා ඉන්න පුලුවන්....ඒත් විනූ කැමති වෙයිද දන්නෑ.."

එහෙම කියපු අශේන් බැලුවෙ විනූ දිහා....😶😶😶😶



විනූට කරගන්න දෙයක් නෑ....විනුට හා කියනෝ ඇරෙන්න වෙන දෙයක් තිබුනෙ නෑ...මොකද හැකර කටාලා විනූ දිහා බලන් හිටපු නිසා....🤣🤣🤣




" ම්ම්ම්...හා...හරි ...එහෙනම් ඉන්නකෝ ...." විනූ කිව්වෙ කිසිදු හැගීමකින් තොරව ය....



" හරි විනුවෝ දැන් අපිට අහන්න ප්‍රශ්න ගොඩයි....උබ වැටුන විදිය අපි දන්නවා...ඒක නිසා ඒ ගැන නෙවෙයි...." එක යාලුවෙක් කියවගෙන ගියේ මැසින් එකක් වගේ 😎😎😎😎


" උබ මොකක්ද අර වැටිලා සිහිය නැතිවෙන්න කලින් ඇන්ටිලට කියන්න කියපු කුණුහරුපෙ....?"🤔🤔🤔 "කියපන් ඉතින්"


" ආ......ආ...ඒ....ඒක මේ....." විනුවා ගොත ගහනෝ බලන් හිටපු යාලුවො හිනාවෙන්න ගත්තා...🤣🤣🤣




මේ ගැන කිසිම දෙයක් නොදන්න අශේන් බලාගෙන හිටියෙ විනූ දිහා....🙄🙄🙄


"කියපන් කියපන්...." යාලුවෝ අහනවා...😅



" ඒක මේ.....හරි හරි....උබලා හිතන එක ඇත්ත...මම හිතුවෙ මම මැරෙන්න පණ අදිනගමන් හිටියෙ කියලා ඒකයි එහෙම කිව්වෙ....ඇයි අනේ....එනවා මෙතන ලෝකෙ පෙරලන්න වගේ..."




ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන විනූ කියද්දි.. එක පාරටම විනූ දිහා බලපු අශේන් ,විනූගෙ යාලුවො හිනා වෙන්න ගත්ත 🤣🤣🤣🤣 හැමෝම බඩ අල්ලගෙන හිනා වෙනෝ....



මේකට කේන්ති ගිය විනූ හැමෝටම රවලා " හිනා වෙයල්ල....කොහොමත් බොලාට පුලුවන් ඔච්චරනෙ....මට මොනාද ගෙනාවෙ..." ඒ විදියට කිව්වා..😶😶😶



" අප්පට සිරි මේ උබ මේකිත් එක්ක ගිහින් විනූට මොනා හරි අරන් වරෙන් ...අපිට ගේන්න අමතක උනානෙ කලබලේට.." එහෙම කියපු විනූගෙ යාලුවො දෙන්නෙක් කඩේට යැව්වෙ විනූට මොනා හරි ගේන්න කියලා....🤗🤗🤗




හපෝ උබලා...බලහං මට හිනාවෙන්න දන්නෝ .....ලෙඩාව බලන්න එද්දි මොනා හරි ගේන්න අමතක කරලා...😑😑😑

විනූ බැන බැන අහක බලන් ඇහුවා..." දැන් තව මොනාද අහන්න තියෙනෝ කිව්වෙ කියලා "


"ඊළග ප්‍රශ්නෙ උබව අර බලන්න ආපු මනමාලයා උබව බලලා .. එයා උබට කැමැත්ත දීලා...උබ ඉතින් ගෙදරින් බලන ඕන මගුලකට කැමතියි කිව්වනෙ.." එහෙම කියලා යාලුවා....විනූ දිහා බැලුවා...🤨🤨


"ආ...ඔව්.." එහෙම කියපු විනූ ගැස්සිලා උඩ ගියා.."..ඈ..ඒ කොහොමද එයා මාව දැක්කෙ..." විනූ ඇහුවෙ....යාලුවගෙන්....



...".ආ...එයා උබ නිදි අතරෙ ඇවිත් ගිහින් කතා කරලා නෑ...🤗🤗.." යාලුවා කිව්වා..



"යකෝ මෙ මිනිහා මාර බඩුවක් නෙ...බදින කෙල්ල ගැන හොයලා බලලද තීරණය කරේ..." විනූ...එහෙම කියලා ආයෙම අත් දෙකෙන් කට වහගත්තා....



"ඇයි....ආ...ඇයි උබ කැමති උනේ කොල්ලගෙ මූණ බලලද ....නෑනෙ..."යාලුවා විනූට එහෙම කිව්වා..




( මට කියන්න අමතක උනා යාලුවනේ...අර කලින් එපියක මම කිව්වෙ විනූ බලන්න කොල්ලෙක් එන්න ඇවිත් නතර උනා කියලා...හැබැයි විනූ ඒකට කැමති උනා...කොල්ලව දකින්නෙම නැතුව...මොකද අම්මලා ගැන විශ්වාසයට....අනික කොල්ලගෙ ගතිගුන මෙයා හොයලා තියෙනවා..කොල්ලගෙ ගති ගුන හොදයිලු....ඒකලු නොදැකම කැමති උනේ...)😋😋😋😋😋😋😋



"නෑ මම කිව්වෙ මම එයා ගැන දන්නවා..හැබැයි දැකලා නෑ...ඒත් එයා මාව දැකලා තියෙනෝ ....මම ගැන දන්නෑ.."

විනූ එහෙම කියද්දි අශේන් යන්න පිටත් වෙන්න හැදුවා...."ඇයි ඔයා යන්නෙ..."


විනූ ඇහුවෙ අශේන් පුටුවෙන් නැගිට්ට නිසා....


" ආ.....මම දැන් වැඩ කරන්න ඕන ඩියුටි යන්න වෙලාව....මම ගිහින් හවස එන්නම් ...බායි " එහෙම් කියලා ගියා....



මේ අතරෙම විනූගෙ යාලුවත් ඒ එක්කම යනවා කියලා පිටත් උනා.....( අනිත් යාලුවෝ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන අතරෙ ඇවිත් බඩු තියලා ගියා...) 🤗🤗


"හෝව් හෝව්.....ඩොක්ට අශේන් .....පොඩ්ඩක් ඉන්නෝ....." විනූගෙ යාලුවා කෑ ගහගෙන අශේන් පිටිපස්සෙ දිව්වා..🏃🏃🏃🏃🏃




අදට ඇති පෙන්ඩ්ස්.....ඊළග එපියෙන් සෙට් වෙමු කතාව බෝරින් නේ....තව සුට්ට කාලෙකින් යුද්දයක් ඇතිවෙනෝ.....එතකම් ඉවසන්න...🤣🤣



මම B.I.S ❤❤

Report Page