Motivation

Motivation

තරූ

ප්‍රතික්ෂේප වීම තමා හොදම මෝටිවේශන් එක කිව්වට..

 තමන්නෙ ලෝකෙ උන කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වීම කියන හැගීම දරාගන්න සන්වේදි හිතකට අමාරුයි ..


 ප්‍රතික්ෂේප වීම හරිම සරලව කිව්වොත්..

 

 දුර ගමනක් එක්කන් යන්න අල්ල ගත්තු අත ..

හරි ලස්සනට ඇගට නොදැනෙන්න අත අරින එක

 කෙනෙක් අපිව මග හරිනවා

 එයා දැන් හරි බිසී උනාම 

අපි තේරුම් ගන්න ඔනේ

 මේ තමා ප්‍රතික්ෂේප වීම ආරම්භය කියලා 


කෙනෙක් ට තමන් ව එපා කියාලා

 දැන දැනත් කටු අත්තක් වගේ එල්ලි එල්ලි යන්න එපා

 එයා ඔයාව ප්‍රතික්ෂේප කලා කියන තැන වැටෙන්න එපා

 ඔයා එතනන් අයින් වෙන්න

 එතකොට ප්‍රතික්ෂේප වීම කියල හරි වේදනාවෙන් ඔයා ඈත් වෙනවා


ඇත්ත ප්‍රතික්ෂේප උනාම හිත හරියට ශක්තිමත් වෙනවලු

ප්‍රතික්ෂේප වෙන්නම ඕනෙලු ජීවිතේ හදාගන්න එහෙම කියන්නේ 

ප්‍රතික්ෂේප වීම දශමයක්වත් දරාගන්න බැරි මිනිස්සු කරන්නේ අතඅරින්න පුරුදු වෙන එක

 මිනිස්සු කාගෙන්වත් ප්‍රතික්ෂේප වෙන්න එපා 

මෝටිවේශන් ගන්න 

ප්‍රතික්ෂේප වෙන්න බෑ කියල 


ලෝකෙට කෑ ගහලා කියන්න එපා

 ප්‍රතික්ෂේප වීම තමා හොදම මෝටිවේශන් එක කියලා හිත විද දරගනී 

ලෝකෙ ඕනේ නෑ..

 ප්‍රතික්ෂේප වෙන්න තියෙන හැම තැනකින්ම ඈත් වෙලා ඔයා ගමනක් යන්න 

 හිතට දුකක් නැති ව සතුටින් ඉන්න පුලුවන්

 ඉන්න ටික කාලෙ කැටයම් එපා 


ඔයා විදින්න ඔයා විදවන්න හිත එක්ක 

වැටුණු තැනින් නැගිටින්න පුලුවන් ඔයාටම තමා🥰


🎼ԑঙ<💙>ԑ̮̑ঙ🎼 [ NETH RUUU ] 🎼ԑঙ<💙>ԑ̮̑ঙ🎼

Report Page