Love

Love

An Unknown Name

Bonus Episode

Love – Telegraph


8 කොටස



එයා කිව්වා ...

එයා ආදරේ කළේ මගේ සල්ලි වලටලු.🤑🤑💲 මට කිසිම ආදරයක් තිබුන්නෑලු. 💔 ඉන්න කොල්ලට මට වැඩිය සල්ලි තියෙනවලු.ඌට සල්ලි වල පීනන්න වුනත් පුළුවන්ලු.🤑🤑ඉතින් මෙයා එයාට ආදරෙයිලු

මං කිව්ව සල්ලි වලට හරි ඔයා මං ගාව ඉන්න කියල.😰😰එයා ඇහුවේ නැහැ. එදා ඒ සිද්දියෙන් පස්සේ මං නටපු පිස්සු.අම්මලා ගොඩක් දුක් වින්දා.😰😰මම ගොඩක් දුක් වින්දා.💔💔💔මට ඒ වීදියට හිටිය නම් අනිවාර්යෙන්ම ඔයාට මාව හම්බෙන්නෑ.මං ඔයාට බනින්නෙත් නෑ.ගහන්නෙත් නෑ😰💔

👩 ඇයි ඒ?🙄🙄

🧑 එහෙම හිටිය නම් මං ඉන්නේ පිස්සන් කොටුවේ😭😭

👩 අනේ..😭😭😭😭

🧑 හ්ම්ම්.මගේ බොක්ක තමා මාව හැමදේකින්ම ගලවගත්තේ.මං ඌට අදටත් ණයගැතියි.ඌ මට සහෝදරයෙක්ට වඩා වටිනව.🤗🤗

👩 හ්ම්ම්.🙂🙂

🧑 ඒක නෙවේ.ඔයාගේ විස්තරත් කියන්නකෝ.🙂❤

👩 මම රිතුකි තවම 19යි.මම ජනවාරි වල ඉපදුනේ.ඒ නිසා කලින් විභාගේ ලිව්වා. මට නංගියෙක් ඉන්නවා.ම්ම්ම්.. තව මොනවද?🤔

🧑 කොල්ලෙක් ඉන්නවද?🤔🤔

👩 මො...මොකක්ද ඇහුවේ?🙄🙄

🧑 කොල්ලෙක් ඉන්නවද කියලා?🙂🙂

👩 ඇයි එහෙම ඇහුවේ?🤔

🧑 නෑ නිකං.ඔයා කැමති නම් කියන්න.නැත්නම් එපා.🙂🙂

👩 සලි සලි.මට කොල්ලෙක් නෑ.🙂❤

🧑 හ්ම්ම්.(ඒක හොදයි) හරි. බහිමු. දැන් අරූගේ ගෙදරටත් ආවානේ?🙂🙂

👩 හම්ම්.🙂🙂

🧑 මේ පරිස්සමෙන් ඉදපන්.🙂🙂කොල්ලෝ රෑට සෙට් වෙයි.🍸🍸ඒ වෙලාවට කාමරෙන් එහෙම එළියට එන්නෙපා.ආවොත් කකුල් දෙක කඩනවා.🤨🤨

👩 අම්මෝ මං බය වුනා.😂💔

🧑 බය වෙන්න තමයි මං කිව්වේ.

👩 ආව්....🤨🤨

🧑 මොකද?🙄🙄

👩 මගේ අත ෂටර් එකට අහුවුනා.😰😰

🧑 Oh What the hell? 🤨මොනවද අයිසේ මේ කරගන්නේ? තමුන් තොත්ත බබෙක් නෙවේනේ? හරියට ෂටර් එකක්වත් වහගන්න දන්නෑ.🤬🤬

👩 හරි හරි මං කෑගහන්න දෙයක් කිව්වේ නෑනේ ?😶💔ඔයා යන්න. මං එන්නම්.

🧑 කෝ දීපන් අත?😒💔

👩 ඒ මොකටද?💔😒

🧑 කට තලාගන්න ආසද?😒😒

🧑 අන්න එහෙම ඉදපන්.😒😒

අනේ එයා මගේ අතට පිඹ පිඹ සෝදනවා.

👩 ඌයියා මට රිදෙනවා ඔයි😭😭

🧑 හම්මේ මං අයියා කෙනෙක් නේද?😂💔කොහොමද කලින් හීිටියේ දහයට ගනින්න බෑ වගේ.😂💔දැන් බලහන්කෝ මේකිගේ කට?😂💔

👩 හී ඒම තමා😂💔

🧑 හ්ම්ම් හ්ම්ම් 🙂😂

👩 ඒ මේ අඩෝ අයියේ,ඇයි ඔයා නපුරු?😂💔

(සැව්වා නේද සැවිල්ලක්.😂💔මෙතනින් ගැවිලා දුවපන් රිතුකියෝ...😂💔)

👩 හම්මෝ... වැදුනා කොහේ හරි.🙄❤

🙄 මොකක්ද බං මේ වෙන්නේ?

🧑 ඇයි?

 

 


කවුද ඒ කතා කළේ? මොනාවා ගැනද ඒ කිව්වේ? බලමු ඊළග එපියෙන්.

අද දවසට තුනක් දැම්මා.මේ තුන්වෙනි එක.අනේ ප්ලීස් මේකටත් comment දාන්න.මං මහන්සි වෙලානේ ලිව්වේ.මේ මං දවස් ගානකට නොදාපු නිසා තමයි දැම්මේ.හරිතේ?

My Group

https://t.me/lovestory2007

By An Unknown Name

@AnUnknownName2007

 

Report Page