Love

Love

An Unknown Name

7 කොටස

Love – Telegraph

Bonus Episode.


🧑 අනේ මැණික මාව දාලා යන්න එපා රත්තරං...😴😴

(Rithu's Mind -: කාටද දෙයියනේ මෙයා මැණික කියන්නේ? ආ මං හිතන්නේ අර අක්කට වෙන්නැති.ඇයි දෙයියනේ මෙයා මෙහෙම කියනකොට මගේ හිත රිදෙන්නේ?😭එයා තවම ඒ අක්කගේ මනසින් ඉන්නේ.

ඔව් මට ඇඩුනා.😭😭හේතුවක් දන්නෑ.ඒත් ඇඩුනා.මගේ කදුළු ඉක්මනින්ම මං පිහිදගත්තා.නැත්නම් මේ යකා ඇහැරේවි.😂💔😰)

.

.

.

.

ටික වෙලාවකට පස්සේ රිතූටත් නොදැනිම නින්ද ගියා.රිතූ නිදි අතරේ සදැස්ට ඇහැරෙනවා.

🧑 දෙයියනේ මං මේ කෙල්ලගේ ඇග උඩද මෙච්චර වෙලා හිටියේ?🙄

සදැස් ඔලුව ගන්නකොටම රිතූට ඇහැරෙනවා.

 

👩 හොදට සැපට නිදාගත්ත නේහ්?🙂

🧑 හ්ම්ම් ඔව්. 🙂

👩 ඔයා නිසා මටත් නින්දක් නැහැ.😒

🧑 ඉතින් මට ඇහැරවන්න තිබුනානේ?😒

👩 මට එහෙම කරන්න බැහැ.🙂අනිත් එක ඔයාගේ ලස්සන හීනේ ඉන්න ලස්සන අක්කව නැති කරන්න මට උවමනා නෑ අයියේ😪😪

🧑 මො..මොකක්ද කිව්වේ?🙄

👩 නෑ නෑ ඔයා අනේ මැණික මාව දාලා යන්න එපා කියල හීනෙන් කියෙව්වා.🙄🙄

🧑 මො..මොකක්?🙄🙄

👩 හ්ම්ම් ඔව්.🙂

🧑 මට සමාවෙන්න😣💔

👩 ඇයි?🤔

🧑 නෑ ඔයාට කරදරයක් වුනා නම්.😣💔

👩 ඒකට කමක් නෑ.🙂

🧑 දෙයක් කියන්න තියෙනවා.🙂💔

👩 මොකක්ද?🤔

🧑 මගේ කතාව🙂💔

👩 හ්ම්ම්.මට කියනවද?🤔

🧑 ඔව් ඔව් බං.ඒකනේ කියන්නද කියලා ඇහුවේ?🙂❤

👩 හා හා මං අහන් ඉන්නම්🙂

🧑 හ්ම්ම්.🙂



මම සදැස්.වයස 20යි.මම O/L වට ක්ලාස් යන කාලේ මට ලස්සන කෙල්ලෙක් හම්බුනා.සුරංගනාවියක් වගේ.👸👸අපි දෙන්නා හොදම යාළුවො වුනා.එයාට ඒක එහෙම වුනාට මට එහෙම වුනේ නෑ.මගේ හිතේ යාළුකමට එහා ගියපු දෙයක් ඇතිවුනා.❤❤මං ඒක එයාට කියන්න කලින් අම්මිට කිව්වා.අම්මි තාත්තිට කියල මට කිව්වා හා කමක් නෑ පුතේ හැබැයි පන්ති වැඩ හොදට කරන්න ඔ්නේ කියලා

ඉතිං මටත් රටක් රාජ්‍යයක් ලැබුනා වගේ මාත් ගියා අහන්න.🥳🥳එයාත් කැමති වුනා.මට මුළු ලෝකෙම ඒ වෙලාවේ හම්බුනා වගේ ෆුල් හැපි එකේ හිටියේ.🥳🥳❤ඉතින් මෙහෙම ටික කාලයක් ගියා.

දවසක් මගේ බොක්ක මට පණිවිඩයක් අරන් ආවා නෙතුෂි කෝ කියලා.ඉතිං මං කිව්වා එයා ගෙදර කියලා.


👨 තෝ මෙතන මගුලක්ද බං කරන්නේ? 🤬🤬

🧑 ඇයි බං🤔🤔

👨අරකි අරහේ මගුල් නටනවා වෙන කොල්ලෙක් එක්ක.🤬🤬

🧑 මො.මොකක්?😣🙄

👨 මොකක් නෙවේ බං ඇත්ත කිව්වේ.බොරු නම් වරෙන් මං පෙන්නන්න.🤬🤬


මගේ ඔලුව නිකං යකාගේ කම්මල වගේ වෙලා තිබුනේ ඒ වෙලාවේ.😣💔😶


මට උගේ පස්සෙන් යනව ඇරුනු කොට කරන්න දෙයක් තිබුන්නෑ💔😶


ඔව් ඌ කිව්ව එක හරි.මගේ එකි වෙන කොල්ලෙක් එක්ක මුකුළු කරනව.මගේ ඔලුව උඩ අකුණු දාහක් පිපිරුවා වගේ වුනා.මං තිසුකගේ පස්සෙන් ආවා.😭😒😰😥

ගෙදර ඇවිත් අම්මට ඔක්කොම කිව්වා.😥😥😥

අම්මා කිව්වා හෙට එයාත් එක්ක කතා කරලා බලන්න කියලා😥😥💔💔

මං කතා කළා එයා එක්ක.😥😥💔

එයා කිව්වා...

 



 

එයා මොකක්ද කිව්වේ?

ඔන්න කතාව ඉල්ලපු නිසා දුන්නා.මං හිතනව මේක දිග episode එකක් කියලා හිතනවා ඇති කියලා.

මෙහෙමත් දුන්න එකේ මට මොනාහලි දෙන්න.මට කොමෙන්ටුවක් දාගෙන යම්නකෝ.චූටි හිත සිදෙනවනේ නැත්නම්.

My group

https://t.me/lovestory2007


By An Unknown Name

@AnUnknownName2007

 

 

Report Page