Love

Love

An Unknown Name

6 කොටස

Love – Telegraph




7 කොටස

ඔව්.🙂ඒ සදැස් අයියා තමා.🥵මං කිසිම දෙයක් නොකියා එහාට ගියා.ළග ඉන්දැද්දිත් බයයි මට.කිසිම සද්දයක් වුනේ නැහැ අපි දෙන්නා අතර.🙂
ටික වෙලාවකට පස්සේ සදැස් අයියා මගේ කම්මුල අත ගාන්න ගත්තා.😘😘

.

.

.

.

.

.

.

.................

🧑 නංගී...🤗🤗

👩 ම්...😰

🧑 රිදෙනවද🤗


(අනේ මෙහෙමත් ගොන් හිපාටුවෙක්.ගහල මදිවට තව අහන්නත් එනව රිදෙනවද කියලා.ර්ර්ර්.මට එන කේන්තියක් අම්මපා.🤬🤬🤬)


🧑 මේ මොකෝ සද්ද නැත්තේ?හිතින් මට බනින්නෙපා.බනිනවනම් මූණටම බැනපං.මං කැමති කෙලින් වැඩ කරන අයට...🤨😐


(ර්ර්ර්... ඉතින් කවුද මට කැමති වෙන්න කිව්වේ රෙද්ද...😐😐)


👩 අනේ නෑ අයියේ මට රිදෙන්නෑ.මං මේ ප්ලාස්ටික් බෝනිික්කෙක්නේ🙄😐🤬

🧑 උඹේ කට වැඩී නංගි.හොදිිින් කතා කළාම එනවා කරේ නගින්න.🤬🤬🤬

👩 ඉතිං මේ මගේ කටනේ?ඔයාගේ කට නෙවේනේ?😒😒😒

🧑 ඔ්හ්.රෙද්ද කට වහං හිටහන්.🤬🤨

👩 දැන් මන්ද කතා කළේ? ආහ්?🤬🤬

🧑 Oh shit,I just say you to shut up. Now shut up.🤨🤨

👩 Did I start to talk with you?Ah say that?Answer it.🤬🤬🤬


(Rithu's Mind -: හිතන් ඇති මට ඉංග්‍රීසී බෑ කියලා.දෙන්නම් අයියේ වැඩක්.😂💔)


🧑 Ok Ok I started, because I've hit you. That's why I ask you whether it hurts or not. So this company ends.🤬💔

👩 Ok. before you say something think about it.💔

අපි දෙන්නා විතරයි සීට් එකේ හිටියේ.මට මෙහෙම කොල්ලෙක් ළග ඉදලා නුපුරුදු නිසාම නින්ද ගියේ නෑ.😣😣ටික වෙලාවකින් මගේ උරහිසට බර ගතියක් දැනුනා.🙄🙄

‌(Rithu's Mind -: මොකක්?🙄🙄 අනේ මූ මගේ කර උඩ නිදි.😣😣අයින් කරන්නත් බයයි.😣😣බය විතරක් නෙවේ.ලෝභයි මට.😘😘චී චී චී මේ මොනාද මං මේ හිතන්නේ?😣😣😣උඹේ ඔලුව විකාර වෙලාද? 😣😣oh gosh what happened to me?නිදාගෙන ඉන්නකොට නම් හා පැංචෙක් වගේ.🤗ඒත් ඇහැරුනාම සිංහයෙක් වගේ.🤨🤨

‌කොහෙද ඉතිංන් මගේ අත මට ඔ්නි විදියට වැඩ කරන්නෑනේ.😑😑මං එපා කියද්දිම මුගේ ඔලුව අතගාන්න ගත්තානේ.😑😑ඇහැරුනොත් නම් මං ඉවරයි.😰😣දෙයියනේ මේ මොකක්ද මේ වෙන්නේ?🙄🙄)



කතාව නිකං මැසේජ් එකක් වගේද? එහෙම නම් කියන්න.මං නවත්තන්නම්. ගොඩ දවසකට පස්සේ ගෙනාවා කතාව. ‌හැබැයි ගොඩක් නම් නෑ.සොලි හොදේ.සමාව භාජනේකට දාන්නලකෝ.

comment ekk denw nm denna.balen illanne nh.

ආදලෙයි අහස තලම්.

My Group

https://t.me/lovestory2007

By An Unknown Name

@AnUnknownName2007



Report Page