Love

Love

An Unknown Name

4 කොටස

Love – Telegraph

5 කොටස

📱 mkkd?

📲 Thank you hode ada mawa beragattata.

📱hh

‌සෙමින් සෙමින් මාස කිහිපයක් ගත වී ගියා.රිතුකි සහ සිතුකි විභාගය ලියා අවසන් කළා.සදැස් සහ රිතුකි දෙ‌දෙනා අතර කිසි කතා බහක් වුනේ නැහැ.
දිනක් සිතුකි රිතූ හට යෝජනාවක් ගෙනාවා.

👩‍🦰 මේ රිතුවෝ.

👩 ඔ කියපන්

👩‍🦰 දැන් විභාගෙත් ඉවර එකේ අපේ අයියා කිව්වා ට්‍රිප් එකක් යන් කියල.

👩 ම්ම්ම් කොහෙද දැන් යන්නේ?

👩‍🦰 අපේ නුවරඑළියේ ගෙයක් තියෙනව.ඒ පැත්තේ යමු කියල තමා අයිය කියන්නේ.

👩 හරි බං.මං අම්මගෙන් අහල කියන්නම්.

👩‍🦰 හරි.


රිතුකි හට සිතුකි සමග විනෝද චාරිකාවට යෑමට අවස්ථාව ලැබෙනවා.

‍මොවුන් පුල පුලා බලා සිටි දවස අදයි.

👩 අඩේ බං මට මාර සතුටුයි.

👩‍🦰 උඹට විතරක් නෙවේ මටත් සතුටුයි.

👩 කෝ උඹේ මල් සරා එන්නේ නැතැයි??

👩‍🦰 ඒනවා කිව්වා.එයා නෑවිත් කොහොමද?

👩 හා හා. තව කවුද බං යන්නේ?

👩‍🦰 අයියගේ යාළුවෝ ටිකක් යනව කිව්වා.ආ අර කියනකොටත් එන්නේ...

ඇවිත් සිටි අයගෙන් කෙනෙක් දැක රිතුකිට දෙලෝ රත් වුනා.


👩 අනේ බං.අර සදැස් අයියත් ඉන්නව.

👩‍🦰 අම්මටසිරි ඔව්නේ.මට අපේ ගොන් හරකා කිව්වෙත් නෑ මුට මෙහෙම යාළුවෙක් ඉන්නව කියල.ඉදපන් ඉදපන් මං අයියන්ඩිව හම්බෙලා විසදගෙන එන්නම්.


🧑 අඩෝ තිසුක.

👨 කියහන්

🧑 අර අරකි

👨 කවුද බං?

🧑 අර මං කිව්වේ බයෝ පොත දුන්නා කියල

👨 ආ ඔව් ඔව්.කොල්ලට මොකෝ මේ හදිස්සියේ එයාව මතක් වුනේ? ටිලිං ටිිලිං ද?

🧑 මගුලක් කතා කරන්න එපා.ඒකි අවීෂයගේ නංගිගේ යාළුවද කොහෙද?

👨 අම්මටසිරි ලව් එකට පාරක් කැපුනා නේහ් ඒනම්?

🧑 මං උඹට එක සැරේකුත් කිව්වා මගුලක් කතා කරන්න එපා කියල.ඒකි ඇවිත් බල්ලො.

👨 අම්මට සිරි.කෝ පෙන්නහන්.

🧑 අර අර

👨 ආ...යමන් ඒ පැත්තට.

🧑 අනේ උඹ පලයන්.

👨 වරෙන් ‌වරෙන්

තිසුක සදැස්ව අතින් ඇදගෙන යයි.

👨 ආ නංගී.

👩 ඇයි අයියේ?

👨 නම මොකක්ද ඔයාගේ?

👩 ඔයාට මොකටද ඒක?

👨 මට නෙවේ බං.මේං මෙයාට දැනගන්න ඔ්නිලු.

👩 කෝ කාටද?

👨 මේ මෙයාට බං.

👩 ආ එයාට කටක් නැද්ද අයියේ?

👨 අනේ මාව හොස්පිටල් ගිහින් දාන්න සදැස්

👩 ආහ් මෙයාගේ නම සදැස් ද?

👨 ඔව්.දැන් ඔයාගේ නම කියන්නකෝ

👩 රිතුකි ෂේන්යා

👨 ආහ් හා හා.


👨 අඩෝ අන්න අචිරුවා කතා කරනවා.මං ඒ පැත්තට ගිහින් එන්නම්.උඹ නංගිත් එක්ක කතා කර කර හිටපන්.

🧑 මොන මගුලක්ද බං.

රිතූ මුමුණමින්... අනේ සාන්ත මට බෑ සදරු අයියේ මේ මූලග්ගනිකාරයත් එක්ක ඉන්න.අයියෝ කඩවුලේ මාව බේරගන්න සදරු අයියේ...

.

.

.

.

‌🧑 මේ ඔයි නම ලස්සනයි.

👩 ඈහ් මටද කිව්වේ?

🧑 නෑ තොගේ සදරු අයියට...

👩 හෑ මුට ඒකත් ඇහිලද?‌ මේ වැරදියට හිතන්න එපා.ඔයාට තියෙන්නේ මූලග්ගිිිින්න නේද?

🧑 උඹට මම...




‌කොහොමද කතාව... කෙනෙක් මට කිව්වා එමොජි use කරන එක අඩු කරලා කතාව ලියන්න කියල.ඉතින් මම එහෙම කළා. කතාවේ characters අදුනගන්න විතරයි මම එමෝජි දාන්නේ දැන්.


මම comment ඉල්ලල බල කරන්නෑ. ඒත් අනිත් කතාවලට වඩා මගේ කතාවට comments අඩු මගේ කතාවේ මොකක්හරි අවුලක්,වැරැද්දක් ඇතිනේ.මට ඒක පෙන්නල දෙන්න.


https://t.me/lovestory2007

By An Unknown Name

@AnUnknownName2007

Report Page