Linkedin

Linkedin

Sasiru Anjana
මොකක්ද මේ LinkedIn කියන්නෙ. ගොඩක් අයට හිතෙන්න පුලුවන් facebook, Instargram වගේ Normal Social media එකක් කියල. ඉතින් මේක වැඩකට නැති මෙලෝ රහක් නැති එකක් කියල ගොඩක් අය Account එකක් වත් හදන්නෙ නෑ මේකෙ. එතින් මේ LinkedIn කියන්නෙ මොකක්ද කියන එක ගැන තමයි අද Article එක.

Facebook තියෙන්නෙ මූලිකවම තමන්ගෙ අදහස් දක්වන්න. ඒ වගේම Instagram Use කරන්නෙ Photo upload කරන්න. ඒ වගේ ඔයාගෙ Qualifications, Education Status වගේ professional දේවල් දාන්න තමයි මේ LinkedIn තියෙන්නෙ. ගොඩක් Companies, Specially science related Job එකකට යනව නම් අනිවාර්‍යෙන්ම වගේ ඔයාව Hire කරන්න කලින් ඔයාගෙ LinkedIn profile එක ඒගොල්ලො බලනව. ඒක නිසා මේ Account එකත් ටිකක් maintain කරගන්න එක ගොඩක් හොඳයි කියල හිතනව.

දැන් මම කතා කරන්න යන්නෙ මොනවද ඇත්තටම මේකෙ කරන්න පුලුවන් දේවල් කියන එක.

මූලිකවම හැම Social media එකකම තියනව වගේ ඔයාට මේකෙත් post කරන්න, share කරන්න, React කරන්න පුලුවන්. විශේෂම දේ තමයි අපි LinkedIn වලදි අපි දාන්නෙ අපේ professional achievements, ඒ වගේම Knowledge based ඒව. ඔයා මොකක් හරි field එකක් ගැන Interested නම් ඔයාට ඒක ගැන post කරන්න share කරන්න පුලුවන්. එතකොට ඔයාගෙ account එක බලන කෙනෙක්ට ඔයා ගැන හොඳ අවබෝදයක් ගන්න පුලුවන්. ඒ වගේම ඔයාට ලැබෙන certificates, degree, diploma වගේ දේවල් share කරන්න පුලුවන්.

E-Certificates කියන්නෙ මේ කාලෙ ගොඩක් ප්‍රසිද්ද දෙයක්. එතින් ඔයාලට LinkedIn එකේ වෙනම section එකක් දීල තියනව ඔයාගෙ E-Certificates add කරන්න. මෙතනදි ඔයාලට Verify Link එකක් expired date එක උනත් add කරන්න පුලුවන.

ඔයා work කරන කෙනෙක් නම්, ඒ වගේම මොනව හරි experience එකක් තියන කෙනෙක් නම් ඔයාට ඒව Experience Section එකට add කරන්න පුලුවන්. ඔයා work කරපු time period එක, ඒ වගේම ලැබුන promotions වගේ දේවල් update කරන්නත් ඔයාල අවස්තාව ලැබෙනව.

Soft skills කියන්නෙ ගොඩක් අය අද කාලෙ බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් ඔයාට volunteering experience තියනව නම් ඒව add කරන්න තවත් section එකක් දීල තියනව.

ඒ වගේම ඔයගෙ Skills මේකෙදි ඔයාට add කරන්න පුලුවන්. ඒ වගේම ගොඩක් skills වලට skill test ලැබෙනව. ඒ test එක කරල skill එක verify කරගන්න ඔයාට පුලුවන්. ඒ වගේම අනිත් අයට ඔයාගෙ skill එක endorse කරන්නත් පුලුවන්.

තවත් විශේෂ දෙයක් තමයි ඔයාට ඔයාගෙ Bio එක වගේම educational Qualifications add කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයා ඉගනගත්ත පාසල, University එක වගේ දේවල් වගේම, කරපු diploma, courses වගේ දේවල්. Bio එකේ ඔයාට ඔයාව introduce කරන්න පුලුවන්.

ඉතින් ඔයා LinkedIn profile එකක් හදනව නම් අනිවාර්යයෙන් ම ඒකට professional profile picture එකක් දාන්න.

ඔයාට ටික කාලයක් use කරද්දි මේක maintain කරන විදිය තේරුම් ගන්න පුලුවන් වේවි. අනිත් අයගෙ account බලල හොඳ idea එකක් ගන්න පුලුවන්.

සටහන -සිනෙත් ධනංජය
#mathsapi මොකක්ද මේ LinkedIn කියන්නෙ. ගොඩක් අයට හිතෙන්න පුලුවන් facebook, Instargram වගේ Normal Social media එකක් කියල. ඉතින් මේක වැඩකට නැති මෙලෝ රහක් නැති එකක් කියල ගොඩක් අය Account එකක් වත් හදන්නෙ නෑ මේකෙ. එතින් මේ LinkedIn කියන්නෙ මොකක්ද කියන එක ගැන තමයි අද Article එක.

Facebook තියෙන්නෙ මූලිකවම තමන්ගෙ අදහස් දක්වන්න. ඒ වගේම Instagram Use කරන්නෙ Photo upload කරන්න. ඒ වගේ ඔයාගෙ Qualifications, Education Status වගේ professional දේවල් දාන්න තමයි මේ LinkedIn තියෙන්නෙ. ගොඩක් Companies, Specially science related Job එකකට යනව නම් අනිවාර්‍යෙන්ම වගේ ඔයාව Hire කරන්න කලින් ඔයාගෙ LinkedIn profile එක ඒගොල්ලො බලනව. ඒක නිසා මේ Account එකත් ටිකක් maintain කරගන්න එක ගොඩක් හොඳයි කියල හිතනව.

දැන් මම කතා කරන්න යන්නෙ මොනවද ඇත්තටම මේකෙ කරන්න පුලුවන් දේවල් කියන එක.

මූලිකවම හැම Social media එකකම තියනව වගේ ඔයාට මේකෙත් post කරන්න, share කරන්න, React කරන්න පුලුවන්. විශේෂම දේ තමයි අපි LinkedIn වලදි අපි දාන්නෙ අපේ professional achievements, ඒ වගේම Knowledge based ඒව. ඔයා මොකක් හරි field එකක් ගැන Interested නම් ඔයාට ඒක ගැන post කරන්න share කරන්න පුලුවන්. එතකොට ඔයාගෙ account එක බලන කෙනෙක්ට ඔයා ගැන හොඳ අවබෝදයක් ගන්න පුලුවන්. ඒ වගේම ඔයාට ලැබෙන certificates, degree, diploma වගේ දේවල් share කරන්න පුලුවන්.

E-Certificates කියන්නෙ මේ කාලෙ ගොඩක් ප්‍රසිද්ද දෙයක්. එතින් ඔයාලට LinkedIn එකේ වෙනම section එකක් දීල තියනව ඔයාගෙ E-Certificates add කරන්න. මෙතනදි ඔයාලට Verify Link එකක් expired date එක උනත් add කරන්න පුලුවන.

ඔයා work කරන කෙනෙක් නම්, ඒ වගේම මොනව හරි experience එකක් තියන කෙනෙක් නම් ඔයාට ඒව Experience Section එකට add කරන්න පුලුවන්. ඔයා work කරපු time period එක, ඒ වගේම ලැබුන promotions වගේ දේවල් update කරන්නත් ඔයාල අවස්තාව ලැබෙනව.

Soft skills කියන්නෙ ගොඩක් අය අද කාලෙ බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් ඔයාට volunteering experience තියනව නම් ඒව add කරන්න තවත් section එකක් දීල තියනව.

ඒ වගේම ඔයගෙ Skills මේකෙදි ඔයාට add කරන්න පුලුවන්. ඒ වගේම ගොඩක් skills වලට skill test ලැබෙනව. ඒ test එක කරල skill එක verify කරගන්න ඔයාට පුලුවන්. ඒ වගේම අනිත් අයට ඔයාගෙ skill එක endorse කරන්නත් පුලුවන්.

තවත් විශේෂ දෙයක් තමයි ඔයාට ඔයාගෙ Bio එක වගේම educational Qualifications add කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයා ඉගනගත්ත පාසල, University එක වගේ දේවල් වගේම, කරපු diploma, courses වගේ දේවල්. Bio එකේ ඔයාට ඔයාව introduce කරන්න පුලුවන්.

ඉතින් ඔයා LinkedIn profile එකක් හදනව නම් අනිවාර්යයෙන් ම ඒකට professional profile picture එකක් දාන්න.

ඔයාට ටික කාලයක් use කරද්දි මේක maintain කරන විදිය තේරුම් ගන්න පුලුවන් වේවි. අනිත් අයගෙ account බලල හොඳ idea එකක් ගන්න පුලුවන්.

සටහන -සිනෙත් ධනංජය
#mathsapi


Report Page