KEY

KEY


Third 🗝 episode


If you are a dangerous key lock, I am the key 🗝

1: https://telegra.ph/KEY-04-11-8

2 https://telegra.ph/KEY-04-12-4


එදා හරියට ම හවස් වෙද්දී පාව්ලෝ පවුල තමන්ගේ කසිකබල් පුංචි වාහනයෙන් නගරසභා ශාලාවට ගියා. ඒ යද්දි ඔවුන් අපේක්ෂාවෙන් එතැන කායිලෝ හිටියා. කයිලා කේප් එක්ක ඇතුලට ගියත් රේයා ඩාන්, කායිලෝ එක්ක එතන නැවතුනා.


" තවම අයෝරා ආවේ නැහැ. ඇය එනකං ඔබලා ඇතුලට යන්න. ඉතින් ඊට කලින් මගේ සතුට පිලිගන්න, ඔයාලා දෙන්නා හරිම ලස්සනයි. "


එහෙම කියද්දී ම වගේ එතැනට දුවගෙන තරුණියක් ආවා.


" අනේ සමාවෙන්න මට පොඩ්ඩක් පරක්කු වුණාට, ඔයාලා මං එනකං ගොඩක් වෙලා හිටියද? "


" ඔහ් කමක් නැහැ, අපි කොහොමත් ගෑනු ළමයි ගැන දන්නේවනේ, "


____________🗝️


චුට්ට චුට්ට කොහොම හරි මං ටිකක් කතාව ටයිප් කරා. දැනට ආයෙත් එන්ටර් වෙනකං, ලේස්ති වෙලා ඉන්න මුල් කොටස් දෙකත් කියවලා,




Report Page