INTERNATIONAL (ඉන්ටර්නැෂනල් ) 💛🕊️
J_me 💛✨️![](/file/eeba21eb848789df97ce4.jpg)
පෙර කොටසට
Episode 20 💛🕊️
ඒත් එක්කම මන් දැක්කේ ඒ එක කෙල්ලෙක් ගෞරවගෙ අතින් එල්ලිලා සෙල්ෆි එකක් ගන්න හදනවා...
මගෙ කේන්තිය එක පාරටම පුපුරා හැලුනා...
ඉක්මන් ගමනින් ගෞරව ලගට ගියපු මම එයාගෙ අතේ එල්ලුන කෙල්ලව අයින් කරලා ඒ අතේ එල්ලුනා...
"මොකක්ද මෙතන වෙන්නේ..."
"ඔහ්...කවුද ගෞරව මේ...."
මන් ගෞරව දිහා බැලුවේ මොන වගේ උත්තරයක් දෙයිද කියලා බලන්න...
"මේ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්...."
මගෙ ඉනවටේට අතදාගත්ත ගෞරව කිව්වා...
මන් ඒකට ගැස්සුනා..
"වට්... මෙයා.... ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්..... විහිලුවක් නෙවේ නේද..."
"මේ හලෝ... ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වට පස්සෙත් එල්ලි එල්ලි එන්න ලැජ්ජ නැද්ද.... ගෙට් ලොස්ට්.."
මන් පහත් ශබ්දයෙන් අපි ටිකට විතරක් ඇහෙන්න කිව්වා...
"එක්ස්කියුස් මී... ඔයා කොහොමද මට ඔහොම කතා කරන්නේ..."
"කතා කලේ කටින්... ඇයි මොකක්ද වෙන්න ඕනෙ ඔයාට..."
මාත් ගේමට බැස්සෙ කොහෙවත් යන සිප්පි කෑලි වලට සෙකන්ඩ් වෙන්න බැරි නිසා....
"කූල් ඩවුන් ශාවී... වී ආර් ජස්ට් ෆ්‍රෙන්ඩ්ස්... අපි පස්සෙ මීට් වෙමුකො හිමාශි... සී යූ.."
"සී යූ ගෞරව.."
ඒ කෙල්ල ගෞරවටත් අත වනලා මටත් නෝන්ඩි හිනාවක් දාගෙන ගියා...
"හිමාශී...කවුද ඒ..."
"ඔයාට මොකද.. මොකද දැන් එක පාර දුවන් ආවෙ..."
"ඔයා මොකද මන් ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වෙ..."
ගෞරව අහන ප්‍රශ්න වලට මටත් උත්තර නැති නිසා මාත් ගේමට බැස්සා...
"ඔයා චාටර් නෙ නැත්තම්...."
"ඔයාවත් චාටර් තමයි ඔතන ඒ දෙන්න එක්ක මුකුලු කර කර ඉද්දී... එතන හිටපු කොල්ලො දෙන්නක් කතා උනු නිසා මනුස්සකමට ආවේ..."
"ආනේ...ලේඩීස් වොශ්රූම් අස්සෙ යන කොල්ලො දෙන්න නම් මිනිස්සු වෙන්න බෑ..."
ගෞරව මගෙ නිකටටත් තට්ටුවක් දාලා කියද්දි මට පොලව පලාගෙන යන්න හිතුනා...
"බඩගිනී..."
ඒ වෙලාවෙන් ගැලවෙන්න මන් කිව්වා....
ගෞරව මගෙ අතිනුත් අල්ලගෙන ආයෙත් ඇතුලට ආවා... කලින් නොවුනු විදියට ඒ ස්පර්ශයෙන් මාව ගැස්සුනා...
ෆුඩ්කෝට් එකක් ලගට ගිහින් අපිත් පෝලිමට එකතු උනා...
"ඕයි අර කනුවට වැහිලා තියන මේසෙට ගීහිම් ඉදගන්නව.."
ගෞරව එකපාරටම මගෙ කනට නැමිලා කිව්ව..
"මොකද..."
"යනව කිව්වම"
"බැහ්.. ඇයි..."
ගෞරව එකපාරම මගෙ අත කොනිත්තන්න ගත්තේ අනික් අයට නොපෙනෙන්න..
"කිව්වම යනවා.."
"හරි හරි කොනිත්තන්න එපා .. ඇයි යන්නේ...."
"ඔය එහා පෝලිමේ උන් දෙන්න දැන් තුන්වෙනි පාරට පෝලිමට ආවේ... උන්ව සතේට හිදිලා යයි තමුසෙට ලයින් දාන්න සැරෙන් සැරේ ඔතෙන්ට ඇවිත්..."
මන් එහා පැත්ත බැලුවම ඒ හිටපු අයියලා දෙන්න මාත් එක්ක හිනාඋනා...
ගෞරව දිහා මම ආයෙත් බැලුවා... ඇස් දෙකත් රතු කරන් ඒ දෙන්නට අයියලා දෙන්නට රවන් ඉන්නවා..
උන් දෙන්න ඒක දන්නෙවත් නෑ....
මන් ඉක්මනට එතනින් ඇවිත් මේසෙන් වාඩි උනා...
ටිකකින් ගෞරව කෑමත් අරගෙන මේසෙන් වාඩි උනා...
"තව විනාඩි දහයක් තියේ..."
ගෞරව ෆෝන් එකේ වෙලාව බලල කිව්වා..
"මොකටද...."
"අරුන් දෙන්න ගාවට යන්න.."
"ආහ්..."
එතකොටයි මතක් උනේ මන් ආවෙ බෝසිලු එක්ක කියල...
කොහෙද මූ එක්ක රවුම් ගැහුවනේ....
ආවටත් ණයයි..
"ගෞරව.."
"ම්ම්"
"තෙනුමි බෝසිලු සෙට්ද..."
"ඇයි ඔයා දන්නැද්ද..."
"නෑනෙ.... ඇත්තමද.... එයාල ඉස්කොලෙදි කතා කරන්නැනෙ... අයි මීන් තෙනුමි හැමොම එක්ක කතා කරනවා.. බෝසිලු නම් නැහැනෙ ඉතින්.."
"අහ්.. ඒ දෙන්නව ගෙවල් ප්‍රපෝස් කරලා මැරේජ් එක කන්ෆර්ම් උනානෙ..."
බිබී හිටපු එකත් ඉස්මොල්ලේ ගියේ ඒ කතාවට...
"මොනා... කවද්ද..?"
"ගිය අවුරුද්දෙ.. ඇයි දන්නැද්ද...."
"නැනේ.."
"ම්ම්හ්...මෙහෙමනෙ උනේ... තෙනූගෙ අම්මා නැතිඋනානෙ දැන් අවුරුද්දකට වගේ කලින්.. එයාගෙ අම්මයි , බෝසිලුගෙ අම්මයි හොදම යාලුවො නිසා තෙනූගෙ අම්මගෙ අන්තිම කැමැත්ත උනේ බෝසිලුවයි තෙනුවයි මැරි කරවන්න... එයා නැති උනාට පස්සෙ ඒ මැරේජ් එක කන්ෆර්ම් උනා..."
"වොහ්... ෆෙයරි ටේල් එකක් වගේනේ... හැම බිස්නස් ෆැමිලීස් එකේම ඔහොම පොඩි කාලෙම වෙඩින්ස් ගැන තීරනය කරනවද..."
මන් ඇහුවේ පුදුමයෙන්...
ගෞරව කට කොනට හිනාවක් අරන් කතා කලා....
"ඔයාටත් කාවහරි කතා කරල ද දන්නෑ ... හොයල බලන්න..."
"ඇහ්...නෑනේ වෙන්න බෑ..."
ගෞරව හිනා වෙලා අහක බලාගත්තා.. මට ඒක ගැන හිතන්න වෙලාවක් තිබ්බෙ නැත්තෙ මගෙ ඔලුවේ තෙනුමිලා ගැන කරකැවි කැවි තිබුනු නිසා...
"ඉතින් ඔය මැරේජ් එකට ඒ දෙන්න කැමතිද....?"
"තෙනුමිට නම් උලත් එකයි , පිලත් එකයි... එයා අම්ම නිසායි කැමති උනෙ... බෝසිලු ට නම් ගානක් නැහැ... එයා කිව්වෙ ඉස්කොලෙ වෙලාවටයි , පොත් වල වැඩක ඉන්නවනම් හරි කරදර කරන්නෙපා කියලා... පොත් ගුල්ලානෙ ඕකා...ඒත් ඌ හිත යටින් අකැමැති..."
"ඔයා කොහොමද දන්නේ.."
"මන් රට යන්න කලිම් මගෙ හොදම යාලුවෙක් ඕකා..."
20

"යන්ද දැන්... උන්ට මල් කඩන්න දුන්න ඇති... මට ගෙදර යන්නත් ඕනෙ..."
"හ්ම් යන්..."
මන් හිමීට නැගිටලා එන්න යද්දිම.....

To be continued ....
Hi ✨️
I'm J_me 💛🕊️
ආයෙත් කවුරු වෙන්න ඇද්ද. 🙃
ආයෙ බකට් එකක්වත්ද මන්දා 🥱
💙☘️
කොටස් දෙකක් දෙන්න අමාරුයි හිතුවට වඩා..
දිග කොටසක් දුන්නා ඕන්න 😌❤
💙☘️
Comment කරන හැමෝටම Thank you ❤🕊️
(J_me 💛🕊️)