IDEAS

IDEAS

𝙃𝘼𝙍𝙎𝙃𝘼𝙉𝘼 🇱🇰

වියරුවේ විලාපය....

පලමු දිගහැරුම

සරාගී ආදරයක තෙවැන්නෙකු කල විනාසය ..


විහගි ඇයගෙ මුලු ජීවිතේටම එකම ආදරයක් පතපු කෙල්ලෙක්.. කවිශ් එයාගෙ ජීවිතේ.. කවිශ්ට ඇය ආදරේ කරපු තරම ඇයවත් දන්නෙ නැතුව ඇති.. ඇගේ ආදරේ පලිගැනීම මෙතැන් සිට..



විහගි ... මම ආවා කෝ ඔයා.. මගෙ පිස්සු කෝලම කොහෙද ඉන්නෙ.. කවීශ් ආවෙ විහගිගෙ ගෙදර.. විහගි ක්ලාස් ඇරිලා ආව විතරයි.. මේ දෙන්නගෙ සම්බන්දෙ ගැන ගෙදර අයත් දැනන් හිටියා.. කවීශ් විහගිගෙ අම්ම එක්ක කතාවක් .. කෝ අම්මෙ විහගි.. අඩගැහුවට ආවෙ නෑ නෙ.. ආ දැන් එයි.. නාන් එන්න ගියා.. අහ් .. ඒමද.. ඔවු පුතේ තා ටිකකින් ඒවි..


ඒ අතරෙ විහගිගෙ අම්මා කවිශ් ගෙන් අහනවා..
පුතේ කොහොමද ඉතින් වැඩ කටයුතු එහෙම.. කවීශ් මෙහෙම උර්හ්තර දෙනව. වරදක් නෑ අම්මෙ.. කඩේ වැඩ ටිකනම් හොදට කෙරෙනවා.. මේ දවස් වල ඇදුම් ටිකක් වැඩිපුර විකිණෙනවා.. කෙල්ලොන් ගෙ ඇදුම් තමා වැඩිපුර මාකට්.

හ්ම් හ්ම් ආ මේ තේ එක බොන්න. විහගි ටිකකින් ඒවි..

හා හා අම්මෙ.. කවීශ් බර කල්පනාවක. විහගි ඇවිත් .

කවී ...

කවී ...

කවීගෙ කනට කරලා කතාකරලත් වෙනම ලෝකෙක..

විහගි එකක් දුන්නා පිට මැදට කොහෙද ළමයො ගියේ. මං අඩ ගැහුවට එක පැත්තක් බලන් හිටියෙ සද්දයක් නැතුව..


කවී ගොත ගහනව.. ආ මේ.. මේ.. ම.. මං ..

මොකෝ ගොත ගහන්නෙ.. බොරු වක් කියන්න යන්නෙ නේ.. විහගි කට කොනින් හිනාවෙලා කිවුවා..

අනේ නෑ පිස්සුද.

හා හා බොරුවක් හදාගන්නකො.. මං එන්නම් ඉක්මනට .. එහෙම කියලා විහගි කාමරේට ගියා..

--------තක්ෂිලා-------


නැවත හමුවෙමු...


❤️එන්න මුදාහරින්න

🧡සිරගත නොකර

💛හදවත පතුලෙන් 

💚නැගෙන සිතුවිලි 

💙සමුදාය łÐΞΛS☘ සමග...


💜Come and release

🖤Without imprisonment

💚From the bottom of the heart

💛Rising Thoughts ✍️


වචනවලින් ලොකය 

දකින්න අපිත් එක්ක එකතු

වෙන්න....👇

https://t.me/Ideas_positive

Report Page