Hi

Hi

Anonymous

Physics practicles එක දවසෙන් ගොඩ දාමු

2020 නංගිල මල්ලිලට විභාගෙට තව සති 2 ක කාලයක් වත් නෑ.ඒත් ඔයාලට Physics වලින් ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ..ඒත් අවධානය මද කම නිසා මගහැරෙන කොටසක් තමයි physics practicle කියන්නෙ.
සිලබස් එකේ physics practicle 45 ක් වැනි ප්‍රමාණයක් තියෙන අතර මෙම පිසික්ස් ප්‍රැක්ටිකල් ටික එක දවසෙන් ගොඩදාලා structure essay පේපර් එකට සාර්ථකව මුහුණ දෙන්නෙ කොහොමද කියල කියල දෙන්නම්.

📌️ඉස්සෙල්ලම රජයෙන් දීපු physics practicle guide එක ගන්න.
ඒක පහත Link එකෙන් download කරගන්න පුළුවන් .

Link ; -

https://www.mathsapi.com/2020/02/gce-al-physics-practical-handbook.html?m=1

ඊට පස්සේ උදාහරණයකට අපි පලවෙනි practicle එක ගමු..

practicle 01 =වර්නියර් කැලිපරය
රජයෙන් ලබාදුන් practicle guide එකේ මේ ප්‍රැක්ටිකල් එකට අදාලව ඒ ප්‍රැක්ටිකල් එක සිදු කරන ආකාරය ගැන සඳහන් නෝට් එක එකපාරක් හොඳට කියවන්න

📌️ ඊට පස්සෙ අපි මේ දීලා තියෙන Link එකෙන් ගිහින් Physics practicle කියන youtube playlist එකේ තියෙන පලවෙනි වීඩියෝ එක (01.වර්නියර් කැලිපරය) හොඳට බලන්න.

Physics practicle Youtube Playlist

https://www.youtube.com/playlist?list=PLmUI8IDIFi4rOQ3Ml0EWN7aX-PqlSA5cq


📌️ ඊට පස්සෙ අපි දීල තියෙන ගාල්ලෙ මහින්ද විද්‍යාලයේ විද්‍යා අංශය මගින් සකස් කරපු practicle handbook එක Download කරගන්න.


Link ;-

https://t.me/MathsApiOfficial/689

මේ පොතේ පලවෙනි ප්‍රැක්ටිකල් එකට (01.වර්නියර් කැලිපරය) අදාල නෝට් එක හොඳට බලන්න..ඒකේ අවශ්‍ය කරන වැදගත් Point ,අපිට මිස්වෙන point පැහැදිලිව සටහන් කරල තියෙනව.

📌️ ඊටත් පස්සෙ අපි මේ දීල තියෙන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විද්‍යා අංශය මගින් සකස්කල Physics practicle Camp එකේ පොත download කරගන්න.

Link ;-

https://t.me/MathsApiOfficial/682


මේ පොතේ සියලුම physics practicle වලට අදාලව නව ව්‍යුහගත රචනා
ප්‍රශ්න අඩංගු කරල තියෙනව..මේකෙන් පලවෙනි ප්‍රැක්ටිකල් එකට අදාල(01.වර්නියර් කැලිපරය ) ප්‍රශ්නය කරන්න.

📌️ඊට පස්සෙ මේ Link එකෙන් ගිහින් ඒ පොතේ ප්‍රශ්න වලට අදාල පිළිතුරු සඳහන් පොත download කරගන්න.
මෙම පොතෙන් බලාගෙන ඔයාලට වැරදුන ප්‍රශ්න ගැන වැඩි අවදානයක් යොමු කරමින් අධ්‍යනය කරන්න.

Link ; -

https://t.me/MathsApiOfficial/683


📌️ අවසාන වශයෙන් පේසුරු physics structure essay තියෙන පොත් ටික අරගෙන එවගෙන් මේ ප්‍රැක්ටිකල් එකට අදාල ව්‍යුහගත රචනා ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම කරන්න.

පේසුරු Structure Essay පොත් සහ පිළිතුරු ,

Link ;-
මිනුම් උපකරණ ;-
https://t.me/MathsApiOfficial/150

යාන්ත්‍ර විද්‍යාව ;-
https://t.me/MathsApiOfficial/148

දෝලන තරංග ;-
https://t.me/MathsApiOfficial/156

ආලෝකය ;-
https://t.me/MathsApiOfficial/161

තාපය ;-
https://t.me/MathsApiOfficial/170

චුම්භක ක්ෂේත්‍ර :-
https://t.me/MathsApiOfficial/189



🔖 අනුලිපිලිවෙල ,

🔥Gov Physics practicle Guide
🔰
🔥Practicle Video
🔰
🔥mahinda college physics practicle guide
🔰
🔥richmond college Phy practicle Question
🔰
🔥Pesuru phy structure


@MathsApiOfficial

Report Page