Heaven's Gate

Heaven's Gate

Darshana Ukuwela
🔺 චීනයේ දෙව්ලොව දොරටුව

🔺 චීනයේ දෙව්ලොව දොරටුව


චීනයේ හුනෑන් ( Hunan ) පළාතේ Tianmen කදු පන්තියේ දක්නට ලැබෙන පාෂාණ ඛාදනයෙන් ස්වාභාවිකවම නිර්මාණය වෙච්චි මේ විවරය හැදින්වෙන්නේ Heaven's Gate එහෙම නැත්නම් දෙව්ලොව දොරටුව කියල.



මුහුදු මට්ටමේ සිට අඩි 4,983 උසින් පිහිටි මේ විවරය නැරඹීමට යන කිලෝමීටර් 7.5 දිග කේබල් කාර් ගමන් මාර්ගය සැලකෙන්නේ ලෝකයේ දිගම කේබල් කාර් මාර්ගය විදිහට.


ඒ වගේම මේ විවරය මුදුනට ලගා වීමට පඩි 999 කින් සමන්විත පියගැට පෙළක්ද තරණය කරන්න සිද්ධ වෙනවා.


සටහනේ කරුණු උපුටාගැනීමකි.

Report Page