HEAD HUNTER 🧤

HEAD HUNTER 🧤

කඳුකර සෙවණැල්ල 💙

















Episode 04

















ඒත් එක්වරම...

















එතැන් සිට...

















 පිටුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙක් ඇගේ මුහුණට ලේන්සුවක් තද කරේ ඇයට කෑ ගැසීමට වත් ඉඩක් නොතබමිනි.

















සිහිසුන් රූමත් යුවතිය කරපින්නා ගත් එම අත්භූත රුව ඈතින් නවතා තිබූ කලු පැහැ BMW කාරය වෙත රැගෙන ගියේ , බල්ලන්ගේ උඩුබිරුම් හඬ නොනවත්වාම රැව් පිළි රැව් දෙද්දීමය...

















🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸

















කියවූ මරණ පරීක්ෂණ වාර්තාවන් වෙව්ලන දෑතින් පසෙකලූ ඉන්පෙක්ටර් අජේ . දෑතින්ම හිස බදා ගත්තෙ . කලාතුරකින් ඒ ඇස් වලින් මතු වෙන උණුම උණු කඳුලු වැල් පේලියක්ම එක පිට එක පල්ලම් බසිද්දීමය.

















" ඒ උබ නෙමේ උමීහ්හ්හ්හ්....

ඒ උබ නෙමේඒඒඒඒ...."

















මුලු පොලිස් ස්ථානයම දෙදරුම් කන තරම් සද්දෙන් ඉන්ස්පෙක්ටර් අජේ කෑ ගැහුවේ දරා ගත නොහැකි වේදනාවකිනි.

















" සර් ....? "

















































































 " භල්හා ඒඑ... ඒ උ උමීරාආ..."

















මෙතෙක් වේලා හඳුනා ගැනීමට නොහැකිව තිබූ , එක පිට එක සිදු වූ , ඒ කුරිරු ඝාතනයන්ට මූණ පෑ රූමතියන් ත්‍රිත්වයේ මළසිරුරු අතරින් එක් අයෙකුගේ අනන්‍යතාවය...

















ස්වේතාගෙ වෙව්ලන අතින් වාර්තා පොතක පිටු අතර එසේ ලියවුණි .

















Head hunter ( smiley killer 🙂)

















1st victim :

2nd victim :

3rd Victim : Umira Agrawal

















ඒත් එක්කම අජේගෙ ෆෝන් එකට ආවෙ කෙටි පණිවිඩයක් smile in pain ඉමෝජි එකක් එක්කම...

















- > Hey Mr. Aje Agrawal....🙂

































මතුවට...🩸

~ කඳුකර සෙවණැල්ල 💙

















Report Page