Hacker 04

Hacker 04

රුෂී

ඔන්න යාලුවනේ එහෙනම් මම 04 කොටස ගෙනාවා.. කියවලා රසවිඳින්න.. ඔන්න කොමෙන්ට් එකක් දාන්න ඕනේ හොදේ 🤗

-------------------------------------------------

නවීන කතා පෙළ


ලියෝ එකපාරටම නැගිට්ට. එයාට මොකද වුණේ කියලා මතක නැහැ.



ලියෝ හෙමින් එයා දිගා වෙලා හිටිය ඇදෙන් බිමට පැන්න. ඒක අමුතුම එකක්.


ලියෝ දැක්ක පොළොව හදල තියෙන්නෙ විදුරු වලින් කියලා. එතැන ගොඩක් අය හිටියා.


ලියෝ ට පහසුවෙන් විදුරු අතරින් එළිය බලන්න පුළුවන් උනා. ලියෝ එතැන හිටිය කෙනෙක් ට කතා කළා.


"හලෝ මේ කොහෙද"


"හායි! මම ලියෝ ඔයත් ලියෝ නේ?"


"ඔව්!"


"අපි මෙහෙම කරමු ඔයා මට පැස්කුවල් කියන්න මම ඔයාට.... ඔයාගෙ නමේ අන්තිම එක මොකද්ද?"


"මරීන්!"


"ආහ් නියමයි... මරීන්!"


"මේ කොහෙද?"


"මේ එස්. එන්. ඒ. එක"


"ඒ කිව්වේ?"


"ඔයා දැනන් ඉන්න ඕනේ"


"මම දන්නේ නැහැ..! "


" ඒ කියන්නේ සීක්‍රට් නැෂනල් ආර්මි කියන එක "


" ආ... ඒත් ඇයි අපිව මෙහෙට ගෙනාවේ? "


" දන්නේ නැහැ ඔයා පහළ තට්ටුවට ගිහින් බලන්න "


" ස්තූතියි!"


ලියෝ ඉක්මනට පහළ තට්ටුවට ගියා. හැමතැනම පරිගනක තිබුණා. ගොඩක් දෙනෙක් විඩියෝ ගේම් ගහ ගහ හිටියා.


සමහරු පොත් කියව කියවා හිටියා. ලියෝ ලොකු තිරයකින් වැහිලා තියෙන දොරක් ළඟ නතර වුණා.


ඇත්තටම ඒක නිකම් තිරයක් නෙමෙයි. අධි තාක්ෂණික කළු තිරයක්. ඒකෙන් එහාට පේන්නේ නැහැ.


ලියෝ දොරට තට්ටු කරන්න ගියේ නැහැ. එතැන තිබ්බ පරිගණකයක් ලියෝ ගෙ මුණ අදුර ගෙන

දොර ඇරුණා.


අතුල නම් එතරම් අදුරු නැහැ. හරිම නිස්කලංක තැනක්. අවකාශය පුරාම ඩිජිටල් තිර තිබුණා. විද්‍යාඥයෝ ඒ ව වලින් වැඩ කර කර හිටියා.


ලියෝ එතනින් කැපී පෙනෙන කලු පාට ඇදුම ක් ඇඳන් හිටිය කෙනෙක් ළඟ නතර වුණා.


"කොහොමද ළමයා.. මරීන්?"


"ඔව්! මෙතැන මොකද්ද වෙන්නේ?"


"ඒක දිග කතාවක් ලමයා"



යාලුවනේ මට class නිසා ලියන්න බැරි වුණා ඔන්න ගෙනාවා 04 😥😪


Comment එකක් දාන්න

Report Page