Fashion...💙❄️

Fashion...💙❄️

Raseni Athapaththu🌷☘️




හැනා කලර් පපුව මැදට යනකම් වගේ පොඩ්ඩක් පළපු ස්ලීව්ලස් ෆ්‍රොන්ට් ප්‍රින්ටස් මැක්සි ෆ්‍රොක් එක


යටි පතුල්වලට යනකම් දිග පපුව මැදට යනකම් පොඩ්ඩක් පලපු බ්ලැක් කලර් ස්ලීව්ලස් ෆ්‍රොක් එකේ ග්‍රීන් කලර් එකෙන් හීනි කොටු ගියපු මැක්සි ෆ්‍රොක් එක


පපුව ළඟින් ක්‍රොස් එකක් ගියපු යෙලෝ කලර් ඕරා ෆ්ලෝරල් මිඩි ෆ්‍රොක් එක


යෙලෝ කලර් ටී ශර්ට් එකේ පපුව ළඟින් බ්ලැක් කලර් ලයින් එකක් ගියපු ටී එක


සොලිඩ් කලර් ශෝට(ර්)


අද නම් මේ ටෙලිග්‍රාෆ් එක ගැනත් මොකක් හරි අදහසක් ඕන..




Report Page