Dialog

Dialog


කලක් හාන්ස් විජේසූරිය මහතා යටතේ තිබූ dialog ආයතනය වර්ථමානයේ අසාද් කමලුදීන් (azzat kamuluddin) නමැති මැලේසියානු හිමිකාරිත්වය යටතේ dialog axiata නමින් මෙරට ක්රියාත්මක වේ.

පසුගිය දින කීපය තුළ dialog ආයතනය ගැන වැඩිපුර කතාබහට ලක් වූයේ අලෙවිකරුවන්ට මෙතෙක් දී තිබූ 6%ක් වූ කොමිස් මුදල 4% දක්වා අඩු කිරීම නිසාවෙනි. මෙරට සන්නිවේදන ජාලයන් අතර අතුපතර විහිදා සිටින dialog ආයතනය , මෙවන් නිර්ලජ්ජිත වැඩ කල අවස්ථා ඕනෑ තරම් පසුගිය කාලයේ තිබේ.

සැටලයිට් තාක්ෂණය හඳුන්වා දුන් මුල් කාලයේ සිටම , මෑතකදී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයට අනුබල ලැබෙන්නේ යැයි තහනමට ලක්වූ peace tv නාළිකාව ප්රෙක්ෂකයාට බලහත්කාරයෙන් ප්රදර්ශනය කර වූයේ , තිබූ අවම පැකේජයේ ආගමික නාලිකා දෙකෙන් එකක් බවට peace tv පත් කිරීමෙනි. etisalat වර්ජනය කරන්නට හඬ නැඟු කිසිවෙකුට dialog විසින් මුස්ලිම් සමාජය අන්තවාදය වෙත යොමු කරන peace tv නොදැක්කේ ඔවුන්ද dialog internet ඔස්සේ etisalat වර්ජන ව්යාපාරිය කල නිසා විය යුතුය.කෙසේ නමුත් ඔවුන් අපේ මාළු අපේ පිට කපා අවසානය.

පාරිභෝගිකයන්ට අනෙක් ජාලයන්ට සාපේක්ෂව වැඩි අය කිරීම් කරමින් හා, අවම data ප්රමාණයක් දෙමින් , රාත්රි 12 සිට උදෑසන 8 තෙක් පමණක් night data දීම. එම data ද අවසන් වූ පසු anytime data අවසන් වන ලෙස උපායශීලීව පාරිභෝගිකයාව සූරා කෑමට dialog ආයතනය ඉතා දක්ෂය.

පසුගිය පාස්කු ප්රහාරට පසු පීඩාවට පත් පාරිභෝගිකයන්ට mobitel ආයතනය reload ලබා ගැනීමට පහසුකම් සලසා තිබුණේ නොමිලේ මිස ණයට නොවේ , ඒ මොහොතේ dialog ආයතනය කිසිදු හිරිකිතයකින් තොරව තම සේවාවෙන් ණයක් ලබා ගන්නා ලෙස පමණක් දන්වා සිටියේ පාස්කු ප්රහාරය තම ජාතියේ උනුන් කල නිසා වෙන්න ඇතැයි අපට සිතීමට සිදුවේ.

සිම් කඩමින් etisalat බංකොලොත් කල ජාතිකයට dialog තවත් එක් ඉලක්කයක් පමණක් යැයි නොසිතීම කල නොහැක. මේ උදාවී තිබෙන්නේ dialog හි බහින කලාවයි..෴


http://t.me/srilankans

Copied

Report Page