IS IT DESTINY? 🦋🖤

IS IT DESTINY? 🦋🖤

- දෛවය විශ්වාස කරන හැමෝටම-♡


CHAPTER 01

වෙනදටත් කලින් ඇහැරිල අම්මා එක්ක මගේ අලුත් Hostel එකට ගියා.

"ආ...මෙයාද එනවා කියපු ළමයා..එන්න අපි යමු Room එකට"

අම්මා මගේ Bag එකකුත් උස්සන් උඩට යන්න ලෑස්ති උනා...

"ආ..මේ ඉන්නෙ Kaveena...ඔයාගෙ Room Mate..."

"ආ..මෙයාද අලුතින් එනවා කිව්වෙ..."

දුඹුරු පාට ටිකක් දිග කැරලි කොණ්ඩයක් එක්ක ටිකක් උස ගැහැණු ළමයෙක් Room එකේ දොර ඇරියා.

"අම්මා ඕක ඔහොම තියන්න.මන් ඔක්කොම හදා ගන්නම්."

"ආ..ඔව් Aunty..මන් මෙයාට උදව් කරන්නම්"

අම්මා මගේ මූණ දිහා බලල

"එහෙනම් මම යන්නම් කෝ...පුලුවන් දවසට

මන් ඇවිල්ල යන්නම්..."

කියල යන්න ලෑස්ති උනා.

වෙනදට අම්ම ගෙදරින් යනකම් බලන් ඉදල අක්කත් එක්ක films බලපු මම අද අම්ම යන එකට මොකක් දෝ හිතෙනවා.

අම්ම යන එක නොපෙනෙන කම්ම බලන් ඉදලා Room එකට ආවා.

උදව් වෙන්නම් කිව්ව Kaveena Handfree එකත් කනේ ගහම් මාව නොදැක්ක ගානට හිටිය නිසා මන්ම බඩු ටික හදා ගත්තා.

"ආ...ඔයා ඔක්කොම හදා ගෙනත් ඉවරනේ... අපේ College එකටම නේ එනවා කිවවෙ....."

"ඔව්.."

කලින්ම අලුත් යාලුවෙක් හමු උන නිසා ආසාවෙන් කතා කර කර මන් මෙච්චර දවසක් මේ College එකටම එන්න ආසාවෙන් හිටපු හේතුවත් කිව්ව.හැබැයි එයාගෙ නම නොකිය.

"ඕ..හෝ...එහෙමද...කොල්ලෙක් නිසාද.."

මම බිම බලාගෙන ලාවට හිනා වෙලා College එකේ විස්තර කතා කරා රෑ වෙනකම් ම.


___________________________________

ඉක්මනට අලුත් Term එකේ අලුත් College එකට යන්න ලෑස්ති උනා.මන් wash room එකේ ඉන්න අතරෙ Kaveena මාව දාලා ගිහින් තිබුනා. 

ටිකක් දුක හිතුනත් ගණන් නොගෙන College එකට යන්න දිව්වා.

"අයියෝ...7.20 ත් වෙලා..."

අලුත් College පළවෙනි දවසෙම පරක්කු වෙනවා කියන්නෙ ආයි ඉතිම්....

"ඉවරයි ඉවරයි..."

අනිත් පරක්කු උන ළමයි වගේම මාත් දණ ගහ ගෙන ඉදියා.

_______________________________________

"Class එකයි නමයි කියනවා..කලිනුත් පරක්කු වෙලා ඇවිති තීද..?"

"නෑ...අද අලුතින් ආවෙ...Shehana 12 වසරෙ..."

"Ohoooo...මෙන්න බලන්න අපේ අලුත් Madam පරක්කු වෙලා" කියල හයියෙන් හිනා වෙවී එයාගෙ යාලුවො එක්ක කෑ ගැහුවා.

"Shhh...ඒ බම්..අන්න අරූ එනව.."

ඊට පස්සෙ Senior Prefect Badge එක ගහපු උස කොල්ලෙක් ඇවිත්

"ඇයි?...."

"මෙ..මෙ..මෙයා College එකට ආපු පලවෙනි දවසෙම පරක්කු වෙලා..."

"Mm..හැබැයි ආයෙ මෙහෙම කෑ ගහනව දැක්කොත් දන්නවනෙ...දැන් යනව.."


_______

ඊට පස්සෙ එයා මාත් එක්ක ලාවට හිනාවෙලා ළඟට ආව.

"මොකක්ද Class එක"

"12 B"

"Hmm..එහෙනම් ඉක්මනට යන්න..."

මම එතනිම් ටිකක් ඉක්මනට දිව්ව.

"Adeh..Class එක තීන තැන අහගන්න බැරි උනානෙ..."

______________

"අ..අයියෙ"

එයා අමුතු විදිහෙ හිනාවක් දාලා

"Ahh..?"

"අපේ Class එක තීන්නෙ කොහෙද"


"අන්න අර ඈත පේන Building එකේ අද Assembly එක ඇති.එතනට යන්න මුලින්ම.."

මන් ඔලුව වනල ඉක්මනට දිව්වෙ ආයි කවුරු හරි Prefect කෙනෙක් ට අහු වේවි කියල...

☆To Be Continued ☆

________________

CHAPTER 02 එකෙන්

Assembly එක ඉවර වෙලා Class එකට ගිහිම් වාඩි වුනා. වටපිට බලන කොටම මම දැක්කෙ...

_________________





Report Page