DARK WEB

DARK WEB

🙏😊💎උදිත💎😊🙏 🔥🔥🔥☯️☮♊

𝗗𝗮𝗿𝗸 𝗪𝗲𝗯 (අන්තර්ජාලයේ පිස්සන් කොටුව)


    ඩාක් වෙබ් දැන් facebook එකේ දැන් වැඩි කතා බහක් යන දේ...මොකද්ද මේ ඩාක් වෙබ් කියන්නේ..මේක හමුදා නිර්මානයක්..එත් අද වන විට පිස්සන්ගේ නවාතැනක්..ඩාක් වෙබ් වල ඉතිහාසය ගැන ඔයාලා දන්නවා ඇති..අද මන් කියන්නේ සරලව ඩාක් වෙබ් කියන්නේ මොකද්ද කියලා..


      අපි පාවිච්චි කරන අන්තර්ජාලයේ කොටස් තුනක් තියෙනවා 

 

1)saft web

2)deep web

3)dark web 


මේවා වර්ග තුනක්..කෙටියෙන් හදුන්වන්නම්...saft web අපි පාවිච්චි කරන google,wikipidia වගේ සෙවුම් යන්ත්‍ර වලින් පහසුවෙන් යන්න පුලුවන් අන්තර්ජාලය පැතිකඩ.මෙක සියට 5%ක් කියලා හිතමු...deep web සමහරැ dark web කියන්නේ deep web කියනවා එහෙම නැ එක වෙනම දෙයක් සරලව deep web කියන්නේ සිමා කරපු පරිශිලකයන් හා ඇතුලු වන්නට හැක්කේ නිරිදේශිත අය පමනක් වන web..මෙවා සාමාන්‍ය web browser එකකින් පෙන්නන්නැ..උදා:-ඩයලොග් web එකේ පිටු 400ක් විතර තියෙනවා එත් සාමාන්‍ය පරිශිලකයන්ට(saft web) දෙන්නේ එකෙන් පිටු 190ක් විතර..අනිත්වා..එවා අඩංගු වෙන්නේ deep web ගනයට එවට යන්න පුලුවන් අවසර තියෙන අයට පමනයි..ලොකයෙ තියෙන හැම ප්‍රබල ආයතනයකම deep පිටු තියෙනවා එක නිසා අන්තර් ජාලයේ 90%විතර මෙකට අයිති..#Dark web අපි ආස දේ..මෙක තනිකර පිස්සන්ගේ නගරයක්..


මොනවද මේකේ තියෙන්නේ?

 

    ඒ ප්‍රශ්නේ හැමොම අහනවා...උත්තරය මොනවද මෙකේ නැත්තේ..


1)ලොකේ බයානකම මත්ද්‍රව්‍ය වෙලදාම වෙන්නේ මෙකෙන්..අතරමැදියන්ගෙන් තොරව..මෙකේ මිලිග්රැම්,ග්රැම් ‍නෙමේ කිලො(සමහර මත්ද්‍රව්‍ය ග්රැම් යන්නේ එවා ග්රැම් එකක් කොටි දෙකක් විතර)..මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල උල්පත ඩාක් වෙබ්..


2)ඔයා ආසයිද ඇත්තම තුවක්කු බොම්බ එක්ක සෙල්ලම් කරන්න..ඇති තරම් නිතිවිරොදි අවි ආයුධ ගන්න පුලුවන් ඩාක් වෙබ් එකෙන්..රිවොල්වරයේ ඉදන් යුද ටැංකි වෙනකල් තියෙනවා..ස්නයිපර්,ak47,බොම්බ මෙකේ සුලබයි..


3)ඇමරිකාවේ ග්‍රින් කාඩ්(පුරවැසිබාවය)ලබා ගන්න බැ පිටරට කෙනෙක්ට එක අමාරැයි(විශේෂ පුද්ගලයන්ට විතරයි ලේසි) එත් ඩාක් වෙබ් එකෙන් ඩොලර් 500කට ඒ රටේ පුරවැසිබාවය ගන්න පුලුවන්..මෙක ඇත්තටම fack document වලින් වෙන්නේ ID,ගුවන් බලපත්ත්‍ර,විශ්ව විද්‍යාල සහතික,ලයිසන්,ගුවන් යානා ලයිසන් පවා, හැම ලියවිල්ලකම ව්‍යාජ එවා ඩාක් වෙබ් එකෙන් ගන්න පුලුවන්..


4)හැකර් කෙනෙක් ඕනෙද..ඩාක් වෙබ් වල ඔන තරම් වැඩ්ඩො ඉන්නවා..සුලු වැඩ වගෙම ඕනැම සයිබර් අපරාධයක් කරන්න මෙයාලා එකගයි..මෙතන ඉන්නේ බැලැක් හැට් හැකර්ලා..මොන තරම් බලු වැඩක් උනත් මුන් කරනවා..


මේ ඩාක් වෙබ් වල ටිකක් සුදු ටිකක් දැන් තව අදුරට..


5)කගෙන් හරි පලි ගන්න ඕනෙද..හිට්මැන් කෙනෙක්ට බාර දෙන්න ඔහුව මරලා දානවා ඔහුන්..


6)මිනිමස් එහෙම ඕනෙද..ගෙදරටම පාර්සල් කරලා එවනවා තව මේ ඩාක් වෙබ් එකේ සමහර page තියෙනවා අපි උදෙට බලන කුකරි ශො වගේ මිනිමස් රසට උයන විදිහ මොන කොටසද කැමවලට දාන්නේ..ඔව් ඔව් එවා කනවත් එක්ක..


7)බලනවා ඇති කොල්ලො ටික pron සයිට් ගැන කිව්වේ නැනේ කියලා..මෙවා ඇත්තටම අපි දකින pron නෙමේ පිස්සෙක්ට කෙල්ලෙක් දුන්නොත් අන්න ඒ වගේ..ඩාක් වෙබ් වල child pron සයිට් ගොඩක් තියෙනවා..දන්නවා ඇති child pron saft web වල පෙන්නන්නැ..අනික මේවා sex නෙමේ live show කස්ටමර් කියනවා අර පොඩි කෙල්ලගේ නහය කපන්න කියලා නැත්නම් ඇසිඩ් දාන්න කියලා ඇගට එවා කොහොමද බන් sex වෙන්නේ...කිරි සප්පයො ඉදන් විනාශ කරනවා මේ සයිට් වලින්..ඇනිමල් pron කියලා සයිට් වගයකුත් තියෙනවා බල්ලො පුසොන්ගේ කැල්ලෙන් කැල්ල ගලවන..


එතකොට red room කියන්නේ මොකද්ද..ඇත්තටම මෙක රතු වෙන්න හෙතුව ලේ මිනිස් ලේ..මෙක වදකාගාර web එකතුවක්..මෙක එක page එකක් නෙමේ page ගොඩක එකතුවක්..එක එක රටවල අතුරැදහන් හරි මානසික පෙලබ විම මත හරි මිනිස්සු අල්ලන් ඒ මිනිස්සුන්ට දස වද දෙන එක තමයි මෙකේ වෙන්නේ..සමහර එවගේ live මිනිමැරැම්..සියදිවි හානි කරගැනිම්..ප්‍රසිද්ධම දේ ඩෙන්ටල්(දත් ගලවන තැන නෙමේ) පුටුවක මිනිහෙක් බැදලා බලාගෙන ඉන්න කස්ටමර්ලා කියන විදිහට ඒ මිනිහා ටික ටික මරනවා..තමන්ගෙම දරැවො මරලා වියලා මිනිස්සුන්ට බලෙන් කවනවා...සමහර vip page වලට අපිට යන්න බැ..


එතකොට මෙකේ හොද දෙවල් ඇත්තෙම නැද්ද..තියෙනවා


1)ඔයාට සල්ලි ඕනෙද...ඔනැම මුදල් එකකයක් මෙකෙන් ව්‍යාජව ගන්න පුලුවන්..අහලා ඇති ක්‍රෙඩිට් කාඩ් ක්ලොන්..ඔව් එකෙන් අපිට සල්ලි ගන්න පුලුවන්(හිනෙන්)$5000000ක් තියෙන ක්‍රෙඩිට් කාඩ් එකක් බිට් දහයකට...


2)ඉලෙක්ට්‍රොනික් store..අපි පාවිච්චි කරන ඇපල් සැම්සුන් වගේ phone අඩුවටම ගන්න පුලුවන්..phone විතරක් නෙමේ ලැප්,pc බඩු,ගැජට් ගන්න ඩාක් වෙබ් වලින් පුලුවන් ඇත්තටම මේවා නියම ගානෙන් 20%ක වගේ මුදලකට ගන්න පුලුවන්..


3)දේශපාලනික රහස්..අපේ රටට නැති වුනාට රහස් කියන දේ වල් බලවත් රටවලට තියෙනවා..උදා:-ඇමරිකාවේ ජනාධිපති කොරියාවේ ජනාධිපති එක්ක මිසයිලයක් අත්හදා බලන්න යන එක වැනි..මේවා වැදගත් වෙන්නේ මේ තොරතුරැ එලිකල පුද්ගලයන් හෙලි නොවි ඒ දේ ජනතාවට දෙන්න පුලුවන් විම නිසා..ඇත්තටම ගොඩක් බයානක දෙවල් මේ ඩාක් වෙබ් සයිට් නිසා වැලකුනා..හමුදා රහස්,ත්‍රස්තවාදී රහස් පවා මෙයින් අනාවරණය වෙනවා..


4)new hacking tools

සමහර සයිට් තියෙනවා අලුත්ම හැකින් ටුල් ගන්න පුලුවන්..ගැජට්,නිතිවිරොදි ගැජට් ගන්න පුලුවන් උදා;-real spy cam,spy sens වගේ පුදුමාකාර බඩු මෙකේ තියෙනවා..


ඇති තියෙන එවා කිව්වා..මෙවා ගන්නේ කොහොමද..එකට වෙනම ගෙවිම් මාධ්‍යක් තියෙනවා බිට් කොයින්.මේ සයිට් ගොඩක් මිලදි ගැනිම් කරන්න පුලුවන් බිට්කොයින් වලින් ගෙවිමෙන්..හිට් මැන්ලා,හැකර්ලා වගේ එවුන්ට ගෙවන්නෙත් බිට් කොයින් වලින්..අනිත් බඩු ගන්න පුලුවන් හරියට ebey එකේ වගේ හැබැයි ගෙවන්නේ බිට්කොයින් වලින්..


#Dark_web_2 (ඩාක් වෙබ් යන්නද එපාද)


       යාලුවො ගොඩක් අහනවා ඩාක් වෙබ්වලට යන්නද එපාද කියලා..එක තිරනය කරන්න මෙක සම්පුර්ණයෙන් කියවලා..

       ඩාක් වෙබ් පිස්සන්ගේ නගරයක් කිව්වනේ මන්..දැන් බලමු ඒ පිස්සන්ගේ නගරයට ඇතුලු වෙන විදි..


1)අපි කවුරැත් දන්න Tor browser තමයි පලවෙනි ක්‍රමය..මේ යෙදවුම තමයි ගොඩක් පාවිච්චි කරන්නේ..මෙකේ ක්‍රියාකාරිත්වය ගැන කිව්වොත් හොද vpn එකක් මෙක ඇතුලෙම තියෙනවා ඒ වගෙම auto vpn update වෙනවා..ඒ කියන්නේ දැන් තියෙන location එක නෙමේ තව ටිකකින් තියෙන්නේ..මෙහෙම වෙන්නේ කොහොමද..tor වලට වෙනම vpn මධ්‍යස්ථාන නැ..එයාලා කරන්නේ එයාලගේ browser පරිශිලකයන්ගේ සර්විස් මාරැ කරලා දෙන එක විතරයි..‍මේ අතරට free vpn දෙන කම්පැනි වල vpn නුත් මෙයාලා ලබා දෙනවා..ඇත්තටම tor වලින් ඔයාගේ pc එකත් vpn point එකක් වෙනවා..

   මේ tor වල data tacking කරන්න බැ..මොකද මෙයාලා දත්ත යවන්නේ කැලි කැලි වලට කඩලා ගොඩක් රවුටර්(ඩේටා සර්විස්)අතරින්..තේරැනේ නැද්ද..හිතන්න ඔයා බිට් ගෙවලා රහස් ලියවිල්ලක photo එකක් බලනවා..tor browser එකෙන් ඔයාගේ pc එකට කෙලින්ම එවන්නැ ඒ photo එක..photo එකේ දත්ත කොටස් වලට කඩලා එක එක රවුටර් අතරින් එවන්නේ..ඒ දත්ත එකතු වෙන්නේ ඔයාගේ pc එකේ ඒ දත්ත open වෙන්නේ ඔයාගේ pc එකට ඇවිත් විතරයි...ඇත්තම දේ තමයි ඒ ආපු දත්ත ඔයා වගේ ඩාක් වෙබ් එකට log වෙලා හිටපු අයට ගිහිනුයි ඔයාට ආවේ...ටොරන් වලට ටිකක් සමානයි..

     

*ඇත්තටම අපිව හොයාගන්න බැරිද ඩාක් වෙබ් වලින්?


  Tor වලින් කියවෙන්නේ ඔබේ පෞද්ගලිකතාව 99%ක් ආරක්ෂා කරනවා කියලා..කො බන් ඉතුරැ 1%😂😂..එක තමයි අවධානම..ඩාක් වෙබ් වල 100% පෞද්ගලිකතාව ආරක්ශා වෙන්නැ...දක්ශයෙකුට පුලුවන් ඔයාගේ ip address එක හොයාගන්න ඩාක් වෙබ් තුලින්..ඩාක් වෙබ් තුල කුකිස්(කන එවා නෙමේ) තියාගන්නැ ඔයා මොනවට log උනත් එවගේ වාර්තා කොහෙවත් හිටින්නේ නැ..(ඇත්තටම එහෙමද.අවසානෙදි කියන්නම්)...


*ඩාක් වෙබ් යැම නිතිවිරොදිද?


    නැ..ඔයාව අත්අඩංගුවට ගන්න බැ ඩාක් වෙබ් ගියා කියලා..හැබැයි ඔයා මත්ද්‍රව්‍ය,අවි ආයුධ,නිතිවිරොදි උපකරන,ව්‍යාජ ලියකියවිලි ගෙන්නුවොත් ඒවා නිසා ඔයාව ජිවිතාන්තය දක්වා හිරේ දාන්න පුලුවන්..ලංකාව තුල ඩාක් වෙබ් වලින් ගන්න ක්‍රෙඩිට් කාඩ් පවා පාවිච්චි කරන්න බැ..


*ඩාක් වෙබ් හොද නැත්නම් ඇයි වහන්න බැරි?


      ඩාක් වෙබ් කියන්නේ පෞද්ගලික දෙයක් නෙමේ..ලොකේ තිබෙන නිතිය රකින ආයතන තවමත් මෙක වැසිමට උත්තහා කරනවා(FBI,Row,CIA,)එහෙත් මෙවගේ සිටින අපරාධ කරැවන් එකතු වි එසේ වැසිමට ඉඩ දෙන්නැ..ලොකයේ සිටින සියලු වයිට් හැකර්ලාගේ සිහිනය ඩාක් වෙබ් සුදු කිරිමයි..එහෙත් සැම ක්‍රියාවකටම සමාන වුත් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා වගේ..මේ ඩාක් වෙබ් තුල සැගවි සිටින බ්ලැක් හැට් හැකර්ලා ඔවුන්ව නවත්වනවා..හැම දවසකම සුදු පිල ඩාක් වෙබ් තුල web page එක එක නැති කරන විට කලු පිල හැම දවසකම අලුතින් page ආරම්භ කරනවා..මෙක චක්‍රයක් වගේ වෙනවා..


*ඩාක් වෙබ් phone එකෙන් ගියාට කමක් නැද්ද?


    Phone වලින් තියා pc එකෙනුත් අමාරැයි..log වෙලා බේරිලා ඉන්න..අපි කොච්චර හොදයි කිව්වද android,ios කියන්නේ දුර්වල os මෙවා තියෙන phone එකකින් ඩාක් වෙබ් යනවට වඩා හොදයි එකපාර පොලවේ ගහපන්..එක උබේ ජිවිතේටත් හොදයි..ඇයි ඒ android හා ios වල රන් වෙන ඇප් ඉතාමත් බොලද එවා..එවා නිර්මානය කරලා තියෙන්නේ සාමාන්‍ය saft web එකට ගිහින් ගෙමක් ගහලා ආතල් එකේ ඉන්න..හැබැයි ඩාක් වෙබ් කියන්නේ සෙල්ලමක් නෙමේ..phone වලට එන tor browser එක real එකක් නොම් copy එකක් pc tor browser එක copy කරලා size අඩුවෙන් හැදු apk එකක්. මෙකේ තියෙන vpn එක සාර්ථක නැ..auto update නැ..ඒ කියනේ මේ phone වලින් අඩුම තරමින් log වෙලා විනාඩි දහයක්වත් ඉදිද කියලා මට සුවර් නැ..


*ඇයි මේ ඩාක් වෙබ් ඇතුල බයානක?


      මන් කිව්වා මෙක පිස්සන්ගේ නවාතැනක් කියලා...මුන් දඩයක්කාරයෝ කියලා හිතන් ඉන්නේ..ඩාක් වෙබ් තුල උගුල් අටවලා අපිව අල්ලන්ව උන් හරි ආසයි..මොනවද මේ උගුල් 


1)මැලේවෙයා..(අහුඋනොත් සෙරම දත්ත දඩයක්කාරයෝ අතට යනවා..සාමාන්‍ය saft web වල තියෙනවට වඩා බයානක වගෙම ඉටත් වැඩි ප්‍රමානයක් මැලේවෙයා ඩාක් වෙබ් තුල තියෙනවා)


2)වෛරස්..(බ්ලැක් හැට් හැකර්ලා තමන්ගේ අලුත්ම වෛරස් අත්හදා බලන්නේ ඩාක් වෙබ් තුල..ඇත්තම දේ තමයි ලොකය සැරෙන් සැරෙට බය වෙන වෛරස් එන්නේ ඩාක් වෙබ් වලින් පැනලා..දැනට saft web වල දරැනුම pc වෛරස් එක මේකේ ඇතුලෙදි දුවිල්ලක් වැනි)


3)ටොජන්..ඩාක් වෙබ් තුලින් ගන්න ගොඩක් දේ එකක්ක ටොජන් එනවා..එක සම්ප්‍රදායික දෙයක් ඩාක් වෙබ් තුල..ඇතුලට ගියාට මොකුත් ගන්න එපා..


මේ ඩාක් වෙබ් වල තියෙන මැලේවෙයා වෛරස් ටොජන් නවත්තන්න අපේ pc වෛරස්ගාඩ්වලට අමාරැයි...කැස්පස් කි එකත් අමාරැවෙන් රන් වෙන්නේ..


*අපි ඩාක් වෙබ් ගිහින් පිස්සන්ට අහු උනොත් මොනවා වෙයිද?


වැඩි දෙයක් නැ උබේ ජිවිතය නැතිවෙයි..කාගේ හරි කැම පෙලේට් එකකට උබේ කැලි යයි..කොහොමද එහෙම වෙන්නේ උබේ ip address එක මේ පිස්සෙක්ට අහු උනොත් මුලින්ම උබ ගැන ඔත්තු බලනවා...උන්ට උබ ලගට එන්න ඕනෙම නැ..උබ fb whatsapp imo හැම මගුලම පාවිච්චි කරනවනේ තප්පරෙන් තප්පරේ උබේ විස්තර fb ඉන්ටා පොස්ට් කරනවා නෙද..එවා බලන්න බැරිද උන්ට..ip address එකෙන් උබේ ඩයිවස් එකේ සියලුම දේ ලබාගන්න පුලුවන්..network tacking කරලා ඉන්න තැන දැනගන්න පුලුවන්..දක්ශ හැකර් කෙනෙක්ට තියෙන දරැනුම ආයුදය සොශල් ඉන්ජිනය..එකෙන් උබ ගැන උබට වඩා හොදට දැන ගන්න පුලුවන්..ඒ දත්ත උන් විකුනනවා..එවා ගන්නේ red room වගේ සයිට්..ඇයි උන්ට බැ හිතුනු හිතුනු එකාව ගිහින් අරගෙන ඇවිත් උන්ගේ ආතල් එක ගන්න..එකක ගන්න එකා ගැන තොරතුරැ ඕනේ..දැන් හරි..දත්ත නැතහොත් තොරතුරැ බිට් දිලා ගත්තා පලවෙනියෙන්ම උන් උබට බිට් ගානක් කියනවා මෙකෙන් බෙරෙන්න..ජිවිතයට වන්දියක්..දෙන්න බැනේ අපි එච්චර පොහෙසත් එවුන් නෙමේ..ඉට පස්සේ උන්ට තියෙනවා ලොකු net එකක් උබ නොදන්නවා උනාට උබේ අල්ලපු ගෙදර එකා උබේ යාලුවා මුන්ගේ සාමාජිකයක් වෙන්න පුලුවන්..මොකද මෙවා කරන්නේ පිටසකවලින් නෙමේ අපි අතරම හැංගිලා ඉන්න පිස්සො..උන්ව සැබැ සමාජයෙදි අදුර ගන්න බැ...සයිබර් ලොකය තමයි උන්ගේ අනිත් පැත්ත එලියට එන තැන..උබට ලගම එකාට ගානක් දෙනවා උබට අල්ලගන්න කියලා..ඌ උබව උන් ලගට ගෙනියන්න ඔන්නැ..උෟට තියෙන්නේ විඩියො එක යවන්න විතරයි බිට් දහස් ගානක් උෟට එනවා..මේවා වෙන්නේ එක දවසින්ද නැ අවුරැදු ගානක් උන් ලග අපේ දත්ත තියෙන්න පුලුවන් list වෙලා.

උබේ වෙලාව එනකල් ඉන්නේ..


*ලංකාව තුල උන්ගේ net නැද්ද?


      තියෙනවා..isis තමයි හොදම red room එක පවත්වගෙන යන්නේ..සහරානා මතකනේ ඌ වගේ isis කාරයො ලංකාවේ නැද්ද..ඒ එක net එකක් විතරයි..උබේ ලගම යාලුවා සල්ලි නැති තාක්ෂණය දන්න එකෙක්ද..අවසානෙදි ඌ අරැන්ගේ සාමාජිකයෙක් වෙන්න බැරි නැ...මොකද සල්ලි තමයි දෙයියො කියලා හිතනවා අපි...බිට් සියක්, දාහක් ලංකාවේ මුදලින් ගනන් හදලා බලන්න..ඒ ගාන ගෙවන්න මුන් කැමති..සල්ලි හම්බ වෙනවා...පරිස්සමින් 


*යකා කියන තරම් කලුද?


     කලු නෙමේ මෙක තනි කලු..අදුර තුල එලිය හොයන එක බොරැ වැඩක්...මන් කිව්වා ගැජට් phone ගන්න පුලුවන් කියලා...උබලා ඒවා කොහොමද ගෙන්න ගන්නේ උබට address එකක් දෙන්න වෙනවා බිට් ගෙවන්න එකවුන්ට් එක මොකද්ද පෙන්නන්න වෙනවා..ගෙදර ඇඩ්රස් එක දුන්නහම උබ ඉන්න location එක හොයාගන්න අමාරැද..නැ..ඒ දත්ත ගොඩක් සයිට් ඩාක් වෙබ් එකෙම විකුනනවා...


මේ විඩියො එක බලපන්ලා..red room කියන දේ ගැන ටිකක් තේරැම් යයි..මේ මිනිස්සුත් රැවටිලා අල්ලගත්ත මිනිස්සු..සමහර උන් ත්‍රස්තවාදීන් අහුවෙච්ච වහල්ලු...

Report Page