Dark ❤️🍃

Dark ❤️🍃


Dark ❤️🍃

9 Episode


අශී අශී ප්ලීස් අදවත් චුට්ටක් කතා කරමු අහන්නකෝ අශී එක පාරක් මම කියන දේ

රිතූ මම කිව්වනෙ තමුන්ට එක පාරක්

අශී


සිංහල තේරෙන්නෙ නැද්ද.නූර් ඇතුලට යන්න මම එන්නම් බය වෙන්න දෙයක් නෑ


මේ කෙල්ල කව්ද ඔයා බැන්දද අශී මාව අමතක කරාද



හරි තමුසෙට කතා කරන්නනෙඕනෙ හවස 2ට කොෆි ශොෆ්‍ර් එකටඑනව අන්තිම පාර

තෑන්ක්ස් අශී එක පාරක් කතා කරානම් ඇති මට මම දෙක වෙද්දි ඉන්නම්


දේව් බැලුව්ද 4න් එකක්



මම 4න්ස් සෙට් එක පෙන්නුවා නංගි කියනවා උබ කියන එකක් ගන්නෙ කියල



ආයෙ මම බලන්න ඕනෙ 11 pro max එක දීහන්



හරි මචං සිම් එකක් දානවද දැන්


අහ් ඉදහන් මෙ මේක දාහන්

හරි බං එහෙනම් අපි ගිය කොල්ලො



හරී අශීන්



මොකද තමුසෙ ඔහොම බලන්නෙ


ඇයි එච්චර ගණන් එකක් ගත්තෙ



තමුසෙට ඒවා වැඩක් නෑනෙ මොනාද ඔච්චර නොටිෆිකේශන් එන්නෙ ගත්තා විතරයි


බාප්පා කෝල් ගොඩක් අරන්


දැන් ක්‍රෙඩිට් නෑනෙ ඕකෙ යන ගමන් දාන් යමු කෝ දෙනවා තමුසෙ ලග මගෙ අම්මගෙ සෙනුගෙ නම්බර්ස් නෑනෙ


දෙන්නා එක්ක ටික දුරක් නිශ්ශබ්දව ගියා .රිතූ අතීතයේ අශීන්ගෙ ඒත් ඒඅතීතය ආයෙමත් .හිත යටින් මහ හුගාක් අශීන්ට ආදරේ කරනවා නූර්.අශීන් කොහොමද නූර් ගැන හිතන්නෙ කියල නූර්ට වැඩක්ම නෑ.ශොප් ර්කට යද්දි රිතූ අශීන්ගෙ අතේ එල්ලුනු විදිහ දැකලා නූර්ට අවුල් ගියා.

ටික වෙලාවක් නිහඩව ඉදිය නූර් අශීන්ට කතා කලා.




ඔයා එයාට ආදරේට තාමත්






කාටද


රිතුට


තමුසෙට ඕන නැති ලබ්බවල් අහන්නෙ නැතිව පාඩුවෙ ඉන්න  නූර්

.........................................................................................................

එයා පොරොන්දු උනා මාව හම්බවෙන්න


............................




ඔව් ඔව් ඒත් තැනේ  හැටියට ඇණේ ගහන්නත් දන්නවා ගලවන්නත් දන්නවා මම




.................................




ඔයා බය නැතුව ඉන්නකෝ 




හරී  හරි මේ මම තියනවා අශී එනවා

.........................................................................................................


නූර්  අශී කොහෙද ගෙටවත් එන්නෙ නැතුව ආයෙ ගියේ




අනේ මන්ද අම්මා මොනා හරි වැඩක් ඇතී



කෝ සෙනූව එක්කන් ආවෙ  නැද්ද



අයියෝ මටත්  ඒක අමතක උනා අම්මා සෙනූව එක්කන් එන්නද දන්නෑ ගියේ ආයෙ



බලමු දෝණි තව වෙලාතියනවනෙ කෝ ෆෝන් එකක් ගත්තද 


ඔව් අම්මා  එත්



ඒත් මොකද හොද එකක් අරන් දුන්නෙ නැද්ද  කෝ බලන්න


නෑ නෑඑහෙම එකක් නෙමේ අම්මා  තිබ්බ හොදම එක අරන් දුන්නෙ




ඉතින්


ඉතින් කියන්නෙ අම්මා කොහෙදෝ ඉදල ඇවිත් මම ඔයාලට බරක් වෙනවා අම්මා

නූර් මගෙන් බැනුම් අහන්න තමා ඔය ඔයා මගෙ දෝණි ආයෙ කතා අරන්න එපාඒ ගැන මගේ කුසෙන් වැදුවෙ නැති උනාට ඔයා මගේ දුව

අම්මා 🥺

ඔන්න ඒ පාර අඩන්න තියාගත්තා ආ ඔය කෝල් එකකුත් එනවා .මම තේ එකක් හදන් එන්නම් අපි දෙන්නට ඔයා කතා කරල බලන්නකෝ


හෙලෝව්

දෙයියනේ ලමයෝ කොහෙද ඉදියෙ මම කෝල් කොච්චර ගත්තද ආ


සුදු තාත්තා


සුදු තාත්තා තමා ඔය මාව මතක් වෙන තරම තමා නේද ම්ම්ම්ම් නූර්




ෆෝන් එක කැඩුනා සුදු තාත්තා අදයි 4න් එකක් ගත්තෙ



මම කොච්චර බය උන්නද මැනික  අයියට මම කෝල් කරල ඔයය දෙන්න කිව්වම දුන්නෙත් නෑ මට කතා කරන්න .කරදරයක් නැතුව ඉන්නවා නේද මගෙ කෙල්ල  


මම එහෙ නෙමෙයි ඉන්නෙ


මොකක් එහෙනම් කොහෙද


.........................................................................................................

තෑන්ක්ස් අශී මන් වෙනුවෙන් වෙලාව දුන්නට


කියන්න තියන දෙයක් ඉක්මනට කියන්න රිතූ මට වෙලාව නෑ


මන් දන්නවා අශී මම කරපු දේ වැරදි සමාවක් දෙන්න බෑ ඒත් අශී ප්ලීස් එක අවස්තාවක් මට දෙන්න ඔයාව දාලා යන්නෙ නෑ මම මට ඔයා ඕනෙ අශී


මොනාද රිතූ මේ කියවන්නෙ තමුසෙ අච්චර ආදරේ කරපු මාව කියන්නෙත් නැතුව වෙන එකෙක් එක්ක ගිහින් මාව වට්ටන්න පුලුවන් උපරිමෙන් වට්ටලා හිත හදාගෙන ජීවත් වෙන්න හැදුවා විතරයු මගුලක් කියනවද






අනේ අශී එහෙම කියන්න එපා අශී මන් ඔයාට ආදරේ අශී .මට වැරදුනා ඔයාගෙ ආදරේ දාලා මම ශෙරෝන් ලගට ගියාට .මන් ඒ වැරද්ද හදාගන්නවා ආයේ ඔයාව දාලා යන්න හිතන්නෙවත් නෑ අශී







මන් දැන් යන්න ඕනෙ රිතූ වැඩ ගොඩක් තියෙනවා 







මන් දන්නවා මන් වැරදි බබා ඒත් එක චාන්ස් එකක් දෙන්න මට එ වැරද්ද හදාගන්න ප්ලීස් අශී







බලමු මන් හිතන්නම් මට පරක්කු වෙනවා මම යනවා මේ මහෙ නම්බර් එක මොනා හරි හදිස්සියක් නම් කතා කරන්න






රිතූ අශීන් එක්ක කතා කරල හග් කරල අශීන්ගෙ කම්මුලකුත් කිස් කරලයි යන්න ගියේ .මේ වෙලාවෙ මේ දෙන්නව අහම්බෙන් දැක්ක කෙනෙක් හොරෙන් බලන් ඉදියා .ඒත් අශීන්වත්  රිතූවත්  දන්නෙ නෑ ඒ කව්ද කියල .එ වෙන කවෘත් නෙමේ සෙනූ .ක්ලාස් එක ඉවර වෙලා අශී එනකම් මෙතනට එනව කියන එක අශීන්ටත් මතකයක් නැති උනා.මේක දැකපු සෙනූ වෙව්ල වෙව්ල ආයෙම ක්ලාස් එක ලගට යන්න ගියා.අශීනුත් සෙනූව ගන්න ක්ලාස් එක ලගට යන්න ලෑස්ති උනා.




සෙනූ

ක්ලාස් එක ලග ඉදිය සෙනූට අශීන් කතා කරා සෙනූ මුකුත් නොකියා ඇවිත් වාඩි උනා . මගක් දුර එනකන් සෙනූ එක වචනයක් අශීන් එක්ක කතා කරේ නෑ අඩුම මූණ දිහාවත් බැලුවෙ නෑ.හැමතිස්සෙම කච කච ගාන සෙනූගෙ මේ නිහඩ බව අශීන්ට ලොකු ප්‍රශ්නයක්.


තමුසෙගෙ ටින් බෙලෙක්කෙ අද වැහිලා මොකො


මුකුත් නෑ


කියනෝ මොකො කේස් එක ක්ලාස් එකෙ කවෘත් මුකුත් ප්‍රශ්න දානවද


නෑ




එහෙනම්



මුකුත් නෑ  අයියා



මොකද සද්දෙ ආ




ඔයා නූර්ට ආදරේද



ඇ වට් ඇයි එහෙම අහන්නෙ




මට බොරු කරන්න එපා අයියා ගොඩක් දවසක ඉදන් මම බලන් ඉදියෙ .අනික අද අක්කව බලන්න මම කාමරේට එදදිත් මම දැක්කා ඔයා අක්කගෙ උකුලෙ නිදියන් ඉන්නවා



සෙ ස් සෙනූ තමුසෙට ලැජ්ජ නැද්ද අනුන්නෙ කාමර වලට එබෙන්න




අනෙ මේ අක්කි මට උදේ එන්න කිව්ව නිසයු මම ආවේ තව ටිකෙන් නැන්දත් දකිනවා හරි ඔයා කියන්නකෝ නූරට ආදරේද





තමුසෙ හිතන්නෙ මොකද නූර්ව මට ගැලපෙනවද




ආයෙ කතා කරන්න දෙයක් නෑ ඒ ගැන ඔය දෙන්නා මැචින් අයියේ .හැබයි ඔයා එයාට ආදරේ කරාට පරණ දේවල් ඇගේ පටලගෙන නූර් අක්කිවත් ඒවගෙ පටලගන්න එපා ඔයාට පැටලුම් ලිහා ගන්න බැරි වෙයි ඒකත් මතක තියාගන්න අයියේ ඔය දෙන්නා එකතු වෙනවා නම් මට ඊට වඩා දෙයක් නෑ .මම ඕන උදව්වක් කරනවා.




හ්ම්ම්ම් අම්මිට මේ මුකුත් කියන්න එපා



නැන්දට කියන්න දෙයක් නෑ නැන්දත් කැමති ඒ දේ වෙනවා නම්



වට්



ඔව් ඔයා ගෙදරදි හැසිරෙන විදිහ එක්ක නූර් අක්ක දිහා කන්න වගෙ බලන් ඉන්නවා යන එන ගමන් කිස් කරනවා ඕව අපිට පේන්නෑ කියලද හිතුවෙ මෝඩ අයියේ 😂



ශිට් වස ලැජ්ජාවනෙ


ඒවගෙන් වැඩක් නෑ නූර් අක්කට කියන්න ඕනෙ ඔයා ඉක්මනට


තමුසෙ ඉන්නවකෝ මම බලාගන්නම් ඒවා ගානට

............................................

අම්මේ සෙනූල ගෙදර ආවෝ



අම්මෝ බලන්නකෝ නැන්දා අක්කගෙ හැඩ අද මූණ එහෙම පාට වෙලා ආව් ආව් මොකද දන්නෑ මේ



අනේ යන්න සෙනූ වෙනදා විදිහම තමා මම


නෑ නෑමනමාලකම් බේරෙනවා අද කෝ බලන්න


අනෙ බලන්නකෝ අම්මා



හරි හරි වොශ් දාන් එන්න සෙනූ   එන්න අශී නූර් යං


ඒක නෙමේ සෙනූ කෝල් කරේ කව්ද





සුදු තාත්තා කතා කරේ


බාප්පා නේද


ඔව් අම්මා



ඉතින් මොකද කිව්වෙ

මට බැන්නා හොදටම නිකන්වත් කතා කරෙ නෑ කියල ලොකු මාමට කෝල් කරාම එයා කිව්වලු මම හොදට එහෙ ඉන්නවා කියල .ඉක්මනටම එන්න බලනවා කිව්වා


එහෙනම් එයා ආවම නූර්ව එයා ලගටගනී නේද දෝණි ඔයා ගියාම අපිටතමා පාලු



මම ඔයාලා එක්ක ඉන්නවා අම්මා



අම්මා ලබන සතියෙ ඉදන් ඩාන්සින් ක්ලාස් එකට යන්න පුලුවන් මතීශයගෙ අක්ක ක්ලස් එක කරන්නෙ


අහ් නේ දරුවා දැක්ක කාලයක් මතක නෑ ඉස්සර මෙහෙමනෙ කොල්ල එක්ක ආවම


නූර් ක්ලාස් යනකොට අම්මටත් ගිහින් බලන්න පුලුවනෙ



අම්මා හොදටම මහන්සි හවසට ඔෆිස් එක පැත්තෙ යන්නත් ඕනේ මට තේ එකක් හදල දෙනවද .



මල් ව්ලට පෝර දාන්න හැදුවෙ මම දෝණි අයියට තේ එකක් හදලා දෙනවද


ස්වේතා මිදුලට වෙලා වැඩ සෙනූගෙ කාමරේට එබිලා බලද්දි සෙනූත් තාම වොශ් රූම් ඒ අවසරයෙන් තේ එකත් අරන් උඩට ආපූ නූර්ව කාමරේට දාලා දොර වහගත්තා .



නූර්,.........මොකද බං මේ ගැහෙන්නෙ මේ තරම් ම්ම්ම්ම් මට තමුසෙට කියන්න දෙයක් තියනවා,......බිම බලන් ඉන්නෙ මොකද මෙහෙ බලන්න මම ඔයාට ආදරෙයු බබා අයි වෝන්ට් යූ ඔයා මගෙ ...පස්සට යන්නෙ ඇයි මන් දන්නවා තමුසෙ මට ආදරෙයි කියල.අනික ඩයරි එක ඇතුලෙ තිබ්බ මව ඇදපු ෆොටෝස් ටිකත් මම දැක්කා .කියන්න බබා ආදරෙයු නේද



මමත් ආදරෙයි ඔයාට  ඒත් අ

මන් දන්නවා ඔයා අම්මා ගැන කියන්න යන්නෙ අම්මා අකමැති වෙන එකක් නෑ අම්මගෙ දෝණිව ලේලි කරන් ආව කියල 


දෝණි දෝණි සෙනූ පොඩ්ඩක් එන්නකෝ දෙන්නා


අර අම්මා කතා කරනවා මම බලලා එන්නම්


හ්ම් යන්න දෙන්නම් මට කිස් එකක් ඕනෙ මෙතනට තව මෙතනටත් මෙතනටත් ............,කියල  නළලයි කම්මුලයි පෙන්නුවා


අනේ





දෙනකම් අතාරින්නෙ නෑ



ඔයා පහත් වෙන්න ඉතින්



ඕහ් කොහෙද කොට මොඩල්නෙ මේවා  අද ඉදන් කනවා හොදට කාලා ඇගහදාගන්නවා ඔහොම නම් බෑ නූර් .......,එහෙම කියල ඇහක් ගහලා නූර්ගෙ ඉණෙන් අල්ලලා චුට්ටක් ඉස්සුවා ඒ අවසරෙන් නූර් අශීන්ව හරිම ආදරෙන් සිප ගනිද්දි ඊට මත් උනු අශීන් නූර්ගෙ ඇස් වලින් පටන් ගෙන මුහුන පුරාම සිප ගත්තා .ස්වේතා කතා කරනවා ඇහුනු නිසා පහලට යන්න ආපු නූර් සෙනූව හොයගෙන කාමරේට යනකොට......,




අයියෝ සොරි සොරි අප්පා




මැනස් කියල දෙයක් නැද්ද සෙනු තමුසෙට


හරි හරි වදේ සොරි ඉතින් කව්ද දන්නෙ ඔය දෙන්නා කොස් කිරනව කියල




යැයි යැයි තමා





නූර් අක්කා යමුද නැන්දා කතා කරනෙ


යමු යමු



මොකද බිම බලන් පැණි පාට බේරෙනවා අම්මෝ



අනේ සෙනූ




අනෙ නෙමෙයු හරිනම් තරහ වෙන්න ඕනෙ මේවට නිකමටවත් මට කිව්වෙ නෑ .ඊයෙ දැක්කට පස්සෙ මට වැඩේ ශුවර් .








ඊයේ





ඔව් අර මහ බබාව ඔඩොක්කෙ දාන් නැලෙව්වෙ........හෝ හෝඔ ලැජ්ජාව දැන් .ඒකනෙමේ ඔය දෙන්නා සෙට් වෙච්ච එක නම් මරුඈ හැබයි අර උඩැක්කියත් දැන් ඉන්න නිසා අශී අයියව පරිස්සම් කරගන්න ඈ


ඔය දෙන්නට කතා කරාම එන වෙලාවද









අනේ මේ සෙනූ හිමින්නෙ ඇවිදින්නෙ අම්මා බිමට රිදෙයු කියල






ආඅ බලන්නකෝ නැන්දා මමද කියන්නකො එහෙම





ඇයි දැන් කිව්වෙ අනේ පොඩ්ඩක් හිමින් යමුකො කියල








පොඩි ලමයි වගෙ මෙයාලා නම්






මෝඩ ජෝඩුවක්නෙ අම්මා ඔහොම තමා







අනෙ යනෝ යන්න පතෝලයා





මොකා කියලද කිව්වෙ නූර්






කිව්ව එක තමා



අම්මෙ මේකිගෙත් කට වැඩි එන්න එන්න .අන්න තමුසෙට කෝල් එකක් ආවා .කෝල් බැක් කරල බලනව අපිට හොරා කොල්ලෙක්වත් හොයන්ද දන්නෑනෙ





අනේ මට වෙන වැඩ නෑනෙ 






ඒක තමා අයියා ඔයා දැන් මේ කොහෙද සූද ගහන් යන්නෙ කෙල්ල බලන්නනේ








ගහප් පයින් තොපි දෙන්නට









අශීන් මාත් අහන්න ඉදියෙ ඔයාට මම කිව්වා ඔයා ගැන එන ආරංචි ඒ තරම් හොද නෑ මෙච්චරයු කියන්නෙ ඔයාගෙ කැමත්තට ඉඩ දීලා එක සැරයක් වැටුනු වැටිල්ලෙ ඔයාව වැටෙන්න තියන්නෙ නෑ මම






එහෙම මුකුත් නෑ අම්මා








ඔයා ආයේ ඒ ගැන තීරනෙ කරන්නෙ නෑ .ඒක ගැන මම බලාගන්නම් .හොද තැනකිම් ගෑනු ලමයෙක් බලල තියෙන්නෙ මම ලගදිම ඒ ගැන කතා කෙරෙයි .කොහෙවත් ඉන්න ගෑනු පටලවා ගන්න එපා .එහෙම උනොත් තියන ඇයි හොදයිකමුත් නැති වෙයි තමන්ගෙ අය කියල බලන්නෙ නෑ මම මේ පාර අශී ඒ තීරනෙ ගන්නෙ මම.






ස්වේතා එහෙම කියද්දි අශීන් බැලුවෙ නූර් දිහා ඒ ඇස් දිලිසෙනවා කදුලු පිරුනත් ඒ කතාවෙන් නූර් හිත තද කරන් ඉදිය.සෙනූත් අව්ලෙන් බලන් ඉදියා නූර්ගෙ මූන දැක්කම හෙනම අවුල් ඒ නිසා ටක් ගාලා කතාව වෙන පැත්තකට හැරෙව්වා




ඒක නෙමෙ නැන්දා නූර් අක්කා ක්ලාස් යන්නෙ කව්ද ඉදන්ද


දෙයියනේ ඒකත් අමතක වෙනවා ටිකෙන් අශීන් දෝණිට කිව්වෙ නැද්ද හෙට ඉදන් රෙඩි වෙන්න කියල



නූර් ඔයාටත් අහන්න තිබ්බා යන්න ඉන්න කෙනාට උවමනාව තියෙන්න එපයි කාටත් කලින්



හරි හරි හෙටනෙ ඒක මම ඔෆිස් එකට ගිහින් එන්නම් අම්මා බායි 

සෙනූ මට අශී ගැන සැකයි නොගැලපෙන සම්බන්දයක් හදාගත්තොත් ආයේ



එහෙම වෙන එකක් නෑ නැන්දා අයියා පොඩි එකෙක් නෙමෙයිනෙ දැන්


දැනුත් ඔය ඔෆිස් කියල මොන ලොකේ ගියාද කව්ද දන්නෙ




බෝනස් කොටසක්

ඉක්මනට දිග එපියක් දෙන්නම් ලමයි වැඩ වැඩි මේ ටිකේ

අශීන්ව කාටද දෙන්න ඕනෙ Exටද Next නූර් කෙල්ලටද 😁

සෙනූත් ලයින්ද මන්දා අශීන්ට

ස්වේතා නොකියා අර කතාව කිව්වෙ නූර්ටවත්ද අශීන්ට කැමති බව දැනගෙනද

මොන බාල්දියක් පෙරෙලෙයිද දන්නෑ ඔන්න මම දුශ්ට වැඩ කරනවා කියන්න එපා

ඒගොල්ලො කරන වැඩ මන් දන්නෑ 😁

එහෙනම් කෙල්ලනේ අපි ගියා



Ishu_____ඉෂූ 🍂❤️🍃



















Report Page