❤️✨️😍 CRuSh 😍✨️❤️

❤️✨️😍 CRuSh 😍✨️❤️

De😍Vin🌼Di 🌹✨️

     😍✨️🌹❤️ ___CRuSh___ ❤️✨️🌹😍



Episode 1️⃣0️⃣



වෙසක් උත්සවෙන් පස්සෙ ඉතිම් ආයෙ ඉගෙනිමට මුල් තැන..😊




අපි සෙට් එක වෙනද වගේම ආතල් එකේ වැඩ ටික කරගෙන යනවා😉





ඔහොම ටික දවසක් ගත වෙද්දි උදා වුන තව එළ අමුතු දවසක්...එදත් උනේ පජාත සිදුවීමක්..😂



ඉස්කොලෙ යාලුවො එක්ක පිස්සු නට නට ඉද්දි මගේ history පොත යාලුවෙක් ඉල්ලගත්තෙ ගෙදර වැඩ කරන්න 😎



ඉතින් එයා පොත පෙල්ලනකොටම පොතෙන් එලියට වැටුනෙ වෙසක් කාඩ් එකක්..



ඇත්තටම කිව්වොත් ඉතින් වෙසක් කාඩ් එකක් පොතක් අස්සෙන් හම්බෙන කාලයක් නෙවෙයි ඒක..වෙසක් පහු වෙලා මාසෙකටත් වැඩී..😁



ඉතින් පොත ගත්තු කෙනා මගෙන් ඇහුවෙ යකො තාමත් වෙසක් කාඩ් පොත අස්සෙ දාගෙන ඉන්නවද කියල 😁😂


ඇත්ත තමයි ඉතින්..කොච්චර කල්ද..මගෑරිල වෙන්නැති😑

ඒක මට මගෙ හොදම යාලුවෙක් දීපු කාඩ් එකක්..


ඕක දැකපු මගේ කුප්ප සෙට් එක කාඩ් එක ඉල්ලගත්තා..විසින් කියල තොබුන නම ටිපෙක්ස් කරලා එතන ලිව්වා නපුරගෙ නම🤐😤



මන් ඉතින් කන් දෙකෙන් දුම් පිට කර කර බලන් ඉන්නවා ..ඒක ලියලා හැමෝටම පෙන්න් පෙන්න අමුතු වින්දනයක් උන් ලබන්නෙ😤😤




මොනා කරන්න ද ඉතින්


හැබැයි ඊටපස්සෙ එයාලා කරපු දෙයින් නම් මාව රත් උනා..😤



නපුරා හිටියෙ අල්ලපු පන්තියේ..අපේ පේළියට කෙලින් පේළියේ..මාත් ඉතින් හැමතිස්සෙම ඒ මූන බල බල තමයි හිටියෙ 😁



වෙසක් කාඩ් එක ලියපු සෙට් එක දැන් හදන්නෙ කාඩ් එක තැපැල් කරන්න 🤐


එහා පන්තියට...අතින් අත යවන්න හදද්දිම මන් අල්ලගත්තා කාඩ් එකෙන්..උදුරලා ගත්තෙ විසි කරන්න හිතාගෙන😤



ඒත් යාලුවො පස් දෙනෙක් මැද නොසිතූ විදියට මන් තනි උනා..මන් එක පැත්තකට අදිනකොට උන් ටික ඔක්කොම අනිත් පැත්තට ඇද්දා😂



ඒත් ඉතින් මම් අතෑරියෙ නෑ


ඇගිලි ටික රිදෙනකම් ඇද්දා...අන්තිමට මන් පරාදයි..කාඩ් එක ගියා ඉතින් නපුරා ලගට😥



ඒත් එක්කම අතින් දැනුන ලොකු ව්වෙදනාව නිසා මන් බැලුවා මගේ අත දිහා..



අනේ..😥

දෙයියනේ


අත හොදටම රතු වෙලා..මුලු අතම රිදෙනවා..ඒකට නම් යාලුවො එක්ක තරහත් උනා..මට ඇඩෙන්න වගේ..මට මොකුත් අල්ලන්න බෑ 🥺🥺



ඇත්තටම මගෙ අතට මොකුත් ග්‍රහණය වෙන්නෙ නැතුව දවස් තුනක් විතර හිටිය මං...🥺



ඔන්න ඉතින් කාඩ් එක දැකපු නපුරට තරු පෙනුනා🧐


කාඩ් එක අරගෙන මොනවද ලියනවා..යාලුවො එක්ක හිනා වෙවී

අපිත් බලන් හිටියා



කාඩ් එක අතින් අත ආයේ ආවා😶‍🌫️


අපි දෙන්නගෙම් නම් දෙක ටිපෙක්ස් කරලා

අපේ ගුලියගෙයි ගුලීගෙ ක්‍රෂ් එකගෙයි නම් දෙක ලියලා



නපුරා හිනා වෙවී කෑගහනවා😂



පුංචි සතුටක් ආවා ඉතින් මට



මොනා උනත් කොච්චර විහිලු කරගත්තත් ජීවිතේ රසවත්ම කාලෙ තමයි ඕ ලෙවල් කාලෙ...හම්බුන හොදම යාලුවො තමයි ඕ ලෙවල් කාලෙ හම්බුන යාලුවො..අපි වැඩියෙන්ම විනෝදෙන් හිටියෙ එයාලා එක්ක😊✨️




දවස් එකින් එක ගෙවිලා ගියේ අල්ලපු පන්තියෙ නපුරගෙ පිස්සු වැඩ බල බල අපිත් පුළුවන් තරම් පිස්සු නටද්දි..




ඇත්තටම නපුරා ගැනත් වෙලාවකට සතුටුයි..නපුරා නපුරා කිව්වට ඉතිම් එච්චරම නපුරුත් නෑ



පොඩ්ඩක් ක්ට හොද නැති එක විතරයි නෙ


නැත්තම් වෙන කොල්ලෙක් නම් කෙල්ලෙක් ගැන කියල මෙච්චර චාටර් කරද්දි මල පැනලා හොද අඩව්වක් අල්ලලා..😑😉




ඒ සිද්ධි වලට එයානම් කැමති නැතුව ඇති..එත් හැමදාම අපි දෙන්නට වැටෙන තොප්පි වලට මගේ හිත යට නම් පුංචි ආසාවක් තිබුනා..ඇත්තටම ඒක මාර විනෝදයි..







හිතේ ප්‍රශ්න නැතුව මහලොකු හීන නැතුව සීරියස් තින්කින් නැතුව හිනා වෙලා හිටපු ඒ කාලෙ කොච්චර නම් සුන්දරද❤️







💜️✨️🌼____📝Vindi📝____🌼✨️💜️


Report Page