❤️✨️😍 CRuSh 😍✨️❤️

❤️✨️😍 CRuSh 😍✨️❤️

De😍Vin🌼Di 🌹✨️


         😍✨️🌹❤️ ___CRuSh___ ❤️✨️🌹😍

Episode 0️⃣8️⃣

ඉස්කෝලේ 😍




හම්මෝ..ඉතින් ඔන්න...පිස්සු නටනවා😍🤭





ඒ දවස් වල අපිට තිබුන නම් කියාගන්න පිස්සුව...උච්චතම අවස්තාවක තමා හැමෝම😁




නිතරම පන්ති දෙකෙන් ඇහෙන්නෙ කාට හරි කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙ නමක් කියල කෑගහන එකක්..චාටර් කරන එකක්..ඒ අතර ඉතින් අහිම්සක මගෙ නමත් උඩින්ම තිබ්බා..නපුරගෙ නම එක්ක..🥴😤






ඒ දවස් වල අපි කරපු තව පිස්සු වැඩක් තමයි english වලින් නම ලියලා අකුරු කපන එක..love percentage බලනව කියල කිව්වෙ😂





අම්මෝ ඉතින් 😂




කට්ටිය පිස්සො වගෙ නම් ලිය ලිය අකුරු කපනො..වැඩේ කියන්නෙ ඕක මන් තමයි අපේ ගුලියට කිව්වේ...හී😁😁





කියල ඉතින් අනිත් අය love percentage බලන විදිය දිහා මම බලන් හිටියා..මට ඉතින් කොහෙන්ද ලවර් කෙනෙක් ඕවා බලන්න..😑



අපේ ගුලීත් ක්‍රශ් එක එක්ක බැලුවා..🤭




ඇවරිලා එහෙම bf ලා එක්ක බැලුවා..මාත් ඉතින් පැත්තකට වෙලා ඒ දිහා බලන් හිටියා😐





ඒත් අපෙ ගොං ඇවරියට මතක් උනා..""කෝ චමාගෙ බැලුවෙ නෑනෙ..බලහං බලහං""" මේකි කෑගහනවා😮





මාත් ඉතිම් හීමිච්චා වගෙ හිටියට මගෙ එකත් කලින්ම බලාගෙන හිටියෙ 😁🥺




රිසාල්ට් එක දන්න නිසා ශේප් එකෙ බලන් හිටියා..ඇවරි මගේ love percentage බලන්න ඕනි කිව්වා විතරයි

මාගේ දෑස් දෙක උඩ ගියා..😲





මොකද මන් කලින්ම දැකලා තිබුණෙ රිසාල්ට් එක 😒




එසැනින් මන් ක්‍රියාත්මක උනා ඕං """ නෑ නෑ ඕන්නෑ




උබ උබේ එක බලාගනිම්කො""""😒 කියල මාත් කෑගැහුවා..






ඇවරියා අහයි ඕවා




මෙන්න මේකි නම් දෙක ලියලා වැඩේ පටන් අරන්😣





අනේහ් දෙයියනේ මං ඉවරයි..මන් හිතින් ඒකිට බැන බැන බලන් හිටියා..😤😤





ඒකිව වලක්වන්න පුළුවන් තරම් දේවල්  කරත් හරිගියේ නෑ ඉතිම් 





Final results එක ගත්තා ඔන්න





ඇවරිගෙ ඇස් උඩ ගියේ ආපු උත්තරෙ දැකලා..





""" හරිනෙ දැන් අමාරුව..මෝඩි..මොකටද ඕකුන්ට කියන්න ගියේ """😑





ඕක තමයි කියන්නෙ උරගෙ මාලු ඌරගෙ පිටෙ තියල කපනො කියල





මම ම කියල දීපු එකෙන් මටම ගහනව ඉතින් දැන්





""98% යකොව්..මෙන්න මේකිගෙ බලහම්කො..98% බන්...""😮🤭





ඒ අපෙ ගොං ඇවරියා


""හරිනෙ දැන්...කොටියම කාපිය..සැක්.."" 😒





මන් හිතින් ඒකිට ජාතිය ඇමතුවා..ඔන්න ඉතින් අද මාතෘකාව love percentage with Chama & napura🥴





ඉන්ටවල් එක වෙනකම් ඉතින් මට එ ගැන කියල විහිලු කරපු එක තමයි කරෙ..😤





""අම්මො මැචින් කපල්..වාව්..""




""මරුනෙ බන් ""




""කොම්ලට කියමුද "




දෙයියනෙ ගොං ඇවරි නපුරට කියන්න හදන්නෙ..😲😲




මාත් ඉතින් අතෑරියෙ නෑ..මගෙ ගන්ටාර කටින් පොඩි සද්දයක් දැම්මා ඇවරිට





"""තොට පිස්සු ද බුරුවෝ..විකාර නටන්නැතුව හිටාම්කො...කියන්න නම් එපා හැබැයි කතා කරන්නෑ ආයෙ..""😤





""නෑ නෑ කියන්නෑ බය වෙන්නැතුව ඉදාම්""





දැන් තමයි සහනයක් දැනුනෙ..හම්මෝහ්





ඔන්න ඉතින් ඇති තරම් පිස්සු නටලා ඉන්ටවල් එකේ කෑම කන්න අත හෝදගෙන ක්ලාස් එකට ආවා..





ක්ලාස් එකට එද්දිම වයිට් බෝඩ් එක දැකලා මගෙ ඇගේ මාලු ඩාන්සින්😤😤





බඩගින්න කොහෙන් ගියාද දන්නෑ





වයිට් බෝඩ් එක පුරාවටම මගෙයි නපුරගෙයි නම් දෙක ලියලා love percentage බලලා...🥴




98% ලොකුවට බෝඩ් එකේ..දිලිසි දිලිසි




මන් ආපු ගමන් බෝඩ් එක මකලා දැම්මෙ දැන් කීදෙනෙක් දැක්කද දන්නෑ කියල හිතන ගමන්





ඇවරී....😣😤😤






කේන්තියටම ටිකක් වෙලා ඒකි එක්ක කතා නොකර හිටියා..ර්ර්ර්ර්ර්ර් 😤😤😤
























































💜️✨️🌼____📝Vindi📝____🌼✨️💜️

Report Page