Crush😂🙏

Crush😂🙏

Nethmi Ariyarathna


මම සනුකි

මම දැන් ඒලෙවල් කරලා english course එකක් කරනවා🤗

මගේ හොඳම යාලුවා නදුනි

අපි දෙන්නම english course එක කරනවා😃


Course එකේදි මායි නදුනි තමා ඉන්නේ

ඒ වගේ තව පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා

එක්කෙනෙක් නදීශ

අනිත් කෙනා භානුක


මමයි,නදුනි,භානුකයි,නදීශයි ගොඩක් එකතු උනා

අපි වැටුනේ එකම ගෲප් එකට නිසා


ගොඩක් එකතු උනාම ඉතින් හිතේ එකේක ඒව ඇති වෙනවනෙ😁

ඒ වගේ මගෙත් ඇති උනා ඉතින් 🌝

බැලින්නම් මගෙ යාලුවගෙත් එහෙම දෙයක් ඇතිවෙලා😅

හැබැයි මගේ කෙනාටනම් නෙමේ😌

භානුක තමයි මගේ ක්‍රශ් එක😚

නදීශ නදුනිගෙ ක්‍රශ් එක🤭


නදුනි ,මම ,නදීශ ,භානුක අපි හතරදෙනාම course එක ඉවර වෙලා bus stand එකට ආවෙත් එකට

මම ඉද්දි මට කෝල් එකක් ආවා ඒ අපේ ගෙදරින්

මම කෝල් එක ගත්තා

අම්මා කිව්වෙ ඉක්මනට ගෙදර එන්න කියල🤔

මට වගේම භානුකටත් ඒ වෙලාවෙ කෝල් එකක් ඇවිල්ලා 

(මටත් නදුනි තමා කිව්වෙ😁)

ඒ වෙලාවෙ ආපු බස් එකේ නැගලා මමයි නදුනි ගියා

භානුකයි නදීශයිනම් නැග්ගෙ නෑ🙁


මම ගෙදර ගියාම අම්මා කිව්වා

 *ඉක්මනට ලෑස්ති වෙන්න තාත්තගෙ යාලුවෙක් එනව අපි කට්ටියම දේවාලේ යනවා කියල* 

මමත් ඉතින් ඉක්මනට ලෑස්ති උනා

තාත්තගෙ යාලුවා ආවා 

මට ඇහුනු විදිහට පුතාලා දෙන්නෙක්

එක්කෙනෙක් මගේ වයස 

අනිත් කෙනා මගෙ නංගිගෙ වයස

මට ඒව වැඩක් නෑනෙ කියල මායි නංගියි එළියට ආවා


එතකොට මන් දැක්කෙ හීනයක්ද කියල හිතුනා

තාත්තගෙ යාලුවගෙ පුතා වෙන කවුරුත් නෙමේ

මගෙ ක්‍රශ් එක😃


*තාත්තගෙ යාලුකම නෑ කමක් වෙන්න යන්නේ*

කියල මම හිතින් හිතුවට කිව්වෙ නෑ 😁


අපි කට්ටියම දේවාලේ ගියේ භානුකලගෙ වෑන් එකේ

මමයි,නංගියි,භානුකගෙ මල්ලියි(මගෙ මස්සිනා😌) අපි තුන්දෙනා පිටිමපස්සෙ ශීට් එකේ ගියේ

භානුක අපිට ඉස්සරහ එකේ 


අපි ඉතින් දේවාලේ ගිහින් එද්දි රෑ 11 විතර උනා

අපෙ තාත්තා කිව්වා රෑ උනු නිසා අද ඉඳලා හෙටම යන්න කියල 

ඒක ඇහුනු වෙලාවෙ මට දැනුනේ මාර සතුටක්🤩

ඒත් භානුක කිව්වා හෙට එයාට course එකට යන්න තියන නිසා ගෙදර යමු කියල 

ඒ වෙලාවෙනම් පොළොවෙ පළාගෙන යන්න හිතුනා💔

ඒ නිසා එයාලා ගියා🥲


පහුවදා මාත් course එකට ගියා

හැබැයි භානුක ඇවිල්ලා තිබ්බෙ නෑ😒

ඒ උනාට කිව්වෙනම් කොහොමද අද එන්න ඕනි නිසා ගෙදර යමු කියල 😑


වෙලාව කියන්නෙ නදුනි ආවෙත් නෑ

මමයි නදීශයි තමා එදා හිටියේ


එදා ස්ටෑන්ඩ් එකට ගියේ මමයි නදීශයි 

අපි දෙන්නා කතා කර කර හිටියා

නදුනි ඉද්දිනම් කතා කරන්නෑ😆


ඒ වෙලාවෙ රස්තියාදුකාරයෙක් වගේ පිරිමි ළමෙක් ඇවිල්ලා මට විහිලු කරන්න ගත්තා

Stand එකේ නිසා මම කටවහන් හිටියා

අන්තිමට එයා මට නම්බර් එක දීලා කෝල් කරන්න කියල එතන හිටියා

මම ඌට පේන්නම ඒ කොලේ කෑලි කෑලි වලට ඉරුවා😏

(එහෙම දෙයක් ෆිල්ම් එකකත් වෙනව මන් දැකල තිබ්බ නිසා ලේසි උනා😄)

ඊටපස්සෙ නදීශයි මමයි ආපු බස් එකේ නැගලා ගියා


පහුවදා අපි හතරදෙනාම ආවා

ඒත් භානුකට වඩා මම නදීශ එක්ක ෆිට් වෙලා හිටියා

(නදීශයි මමයි විතරක් ඊයෙ හිටපු නිසා කතා කරපු නිසාමද කොහෙද😅)

නදුනිටත් ඉතින් ඒකට ඉරිසියාවක් නැතුවමත් නෙමේ😂

වෙනද වගේ ඉතින් අපි ස්ටෑන්ඩ් එකට ගියා

එදත් අර පරාල ඇණේ ඇවිල්ලා හිටියා😑

ඊයෙ වගේම ආපහු නම්බර් එකක් දුන්නා

මම ඊයෙ වගේ ඉරලා දැම්මා😏

ඒ වෙලාවෙම ආපු බස් එකේ අපි හතරදෙනා නැග්ගා

ඒ උනාට ඒක උනු වෙලාවෙ භානුකට කිසි ගානක් තිබ්බෙ නෑ😔


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


පහුවදා උදේ මම යන්න ලෑස්ති වෙනකොට එකපාරටම මගෙ ඔලුව කැක්කුමක් හැදිලා උණ වගේ ආවා

ඒ නිසා අම්මා යන්න එපා කිව්වා

භානුකට දැනෙන්නත් එක්ක මාත් හිටියා🌚

මන් නදුනිට කෝල් කරලා කිව්වා මම එන්නෙ නෑ කියල 


හවස 6ට විතර නදුනි මට කෝල් කලා

> *අදනම් මහ එපා කරපු දවසක් බන්😒*

< *ඇයි මොකක්ද උනේ*

> *අද නදීශ ආවෙ නෑ භානුකයි මමයි විතරයි හිටියේ*

*කෝස් එකේ මිස් කිව්වා මටයි භානුකටයි හෙට එද්දි දෙබසක් හදන් එන්න කියල*

*හැමෝටම කිව්වා උඹටයි නදීශටයි කියන්න කිව්වා*

*උඹයි නදීශයි ආවානම් මායි නදීශයි උඹටයි භානුකටයි කරන්න තිබ්බනේ*😑

< *අද නදීශ ආවෙත් නැද්ද🙄*

*අපරාදෙ මට එන්න තිබ්බේ බන්☹️*

*අදම ලෙඩ වුනානෙ වෙන දවස් නෑ වගේ😐*

*ඒක වෙනස් කරගන්න බැරිද බන්*

> *බෑ බන් මිස් කිව්ව විදිහම තමයි*

< *මන් ගාව නදීශගෙ නම්බර් එකක්වත් නෑනෙ බන්*

> *මන් භානුකගෙ එක ඉල්ලගත්තා භානුකගෙන් ඉල්ලලා දෙන්නම්*

< *හ්ම්ම්*


නදීශටත් මැසේජ් එකක් දාලා අපි ඩයලොග් එකත් හදාගෙන ඊගාව දවසෙ ආවා

මට පේන විදිහට භානුකයි නදුනියි ගොඩක් හොඳ යාලුවෝ වෙලා වගේ🥲

මම ඉතින් දැක්කෙ නෑ වගේ හිටියා😒


කෝස් එකේ මිස් මුලින්ම ඩයලොග් එකට එන්න කිව්වෙ මටයි නදීශටයි 

අපි දෙන්නා ඒක කලා

ඊටපස්සෙ භානුකයි නදුනියි

එයාලත් ඒක හොඳට කළා


නොකිව්වට මට නිකමට හිතුනා භානුක නදුනිට කැමතිද කියලත්🥺

අපි හතරදෙනාගෙ නම්බර්ස් තියෙයි දැන් අපි ගාව🌚

මන් ෆෝන් එකේ ඩේටා ඔන් කලා විතරයි මට කෝල් එකක් එනවා🤔

මන් බැලුවා 

බලද්දි භානුකයි නදුනියි නදීශයි හිටියේ😃

මන් ටග්ගාලා කෝල් එක ගත්තා

අපි ගොඩක් වෙලා කතා කරා🤪

කෝල් එක කට් කරලා අන්තිමට අපි වට්සැප් ගෲප් එකක් හදාගෙන චැට් කළා

*Best friends English course* කියල 🤭

ඒකෙ චැට් කරනකොට නදුනි කිව්වා එයා හෙට එන්නෑ කියල🙁

මටත් යන්න හිතුන්නෑ එතකොට

ඒත් අම්මා වැදගත් දෙයකට ඇරෙන්න වෙන දේවල්වලට ගෙදර ඉන්න දෙන්නෑනෙ😐


මම ගියා ඉතින්

මම යද්දි හිටියේ භානුක විතරයි

නදීශත් ඇවිල්ලා හිටියේ නෑ

අපි දෙන්නා තමා එදා හිටියේ🤗


අපි දෙන්නා එක්ක බස් ස්ටෑන්ඩ් එකට ගියා

කාලෙකට පස්සෙ ආයෙත් රස්තියාදුකාරයෙක් වගේ ඉන්න පිරිමි ළමයා ආවා

ඇවිල්ලා මගෙන් ඇහුවා

*නංගි ඔයාට කොල්ලෙක් ඉන්නවද කියල*

භානුක ඉස්සරහා ඔව් කියන්නත් බෑ ඒත් මූට නෑ කියන්නත් බෑ

මම ඒ නිසා ඔව් කිව්වා

ඊටපස්සෙ එයා මට එකේක ඒවා කිව්වා

ඒ වෙලාවේ භානුක

*මේ* කිව්වා

මන් හිතුවා ඉතින් භානුක එයා මගෙ කොල්ලා කියයි කියල😎

ඊටපස්සෙ අර පිරිමි ළමයා

*ඇයි උඹ* කියල ඇහුවා

ඒ වෙලාවේ භානුක කිව්වා

*මම මෙයාගෙ කොල්ලගෙ යාලුවා ඌට කියන්න කලින් පලයන් කියලා*

 ඒ මොකක්ද ඒ උනේ🥲

කොල්ලාගෙ යාලුවා🥲

ඒ වෙලාවෙනම්  

~කඳුලු බිඳුවක් නෙතු අගින් වැටුණා~ වගේ තමා🥲

 භානුක එහෙම කිව්වට පස්සේ අනිත් පිරිමි ළමයා

*මන් යන්නෙ නංගි මට යන්න කිව්වොත් විතරයි* කිව්වා

මමත් *ඉතින් පලයන්* කියල කිව්වා🌚


ඒ වෙලාවේ භානුක හිනාවෙලා මට දෙයක් කියන්න තියෙනවා කිව්වා

මම මොකක්ද ඇහුවා

භානුක කිව්වා

*මම නදුනිට කැමතියි නදුනි උඹේ හොඳම යාලුවනේ සෙට් කරලා දීපන්කො කියල*

මම ඉතින් අහන්නම් කියල කිව්වා🥲


මම නදුනිට කෝල් එකක් දීලා කිව්වා

නදුනි ඇහුවා *උඹට අවුලක් නැද්ද* කියලා

මට එහෙම ලොකු ප්‍රශ්නයක් උනෙත් නැති නිසා මම කිව්වා

 *කමක්නෑ උඹ කැමතිනම් යාලුවෙයන්* කියලා


අපි ඉතින් අපේ වට්සැප් ගෲප් එකේ චැට් කරන ගමන් නදීශ මට ඉන්බොක්ස් මැසේජ් එකක් දැම්මා

මම ඒක බලන්න ගියා

📲 Bhanuka monhari kiwwda?

 📱ow kiwwa

📲 Oy mokd hithanne eka gna😁😁        

 📱mn nadunita kiwwa naduni mona karayd dnna

📲naunita mokd kiwwe🙄

 📱bhanuka nadunita kamathi kiyala kiwwa eka🤔

📲eka neme wena deyak kiwwe nadda u

 📱na mokkd🤔

📲 mn gna mokut kiwwe ndd

 📱nane

📲 mn oyt adrei🥺❤️

Oy mokd kiynne

 📱eknm mra joke ek😂😂😂

📲 aththtama kiyanne😒

 📱😂

📲 Borunm ahnn bhanukagen 

Nadunith dnnw 

 📱 🙄

📲mokd kiynne oya

Bhanukai naduni dn ylui ned

 📱ylu und mt kiwwe nane

📲grp bluwe ndd

 📱na thma

📲ylu un🌝

 📱mru mru🌚

📲oy mokkd kiynne dn

 📱🙁 dnm mokut kiynn ba

📲 mn kiyn klet klin uththryk denn puluwn d

 📱ha

📲ad re wenn klin 😎

 📱😒

📲hane 😎

 📱ba😌

📲🥺

 📱ha ha😂


.....................................................


මන් මේ ගැන නදුනිට කිව්වා

නදුනිට හොඳටම හිනා

නදුනි භානුක එක්ක යාලුයි🤗

නදුනි මට කිව්වා නදීශ එක්ක යාලුවෙන්න කියල 


නදුනි මගෙ ක්‍රශ් එක එක්ක යාලුවුනු නිසා මන් නදුනිගෙ ක්‍රශ් එක එක්ක යාලු උනා




කමක්නෑනේ😁

Report Page