Crazy 🔩

Crazy 🔩

😌Sheha😌
ගනනගන්නෙපා පොඩ්ඩක් ලූස් 😝🤣


එයා තාම දැනගෙන නැහැ


නෑ හේසල් එයාට ඒක මතක නෑ


"මන් නම් හිතන්නේ ඕක ස්ප්ර්යිස් එකක් "ජේසන් කිව්වා


"වෙන්න බෑ ඔට්ටුවක් අල්ලමුද ජේසන් සතියක් මගේ ඇදුම් හෝදලා දෙන්න ඕනෙ "ලියෝ කිව්වා


"අන්න අන්න එයාල එනවා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා "පර්සියි ඇනබෙතුයි එද්දී පයිපර් කිව්වා


"මේ මුලින්ම කියන්න අද උදේ ඉදන් ඔයාලා මන් දිහා අමුතු විදිහට බලන් ඉන්නේ ඇයි කියලා. මේ ඇනබෙත් ගෙත් වැඩේ උදේ ඉදන් පර්සි පර්සි කියන එක මෙතන මොකද්ද වෙන්නේ කියලා කියන්න "පර්සි කෑ ගැහුවා


"ටූබි.. ටූබි.. ටූබි " ලියෝ උඩ බලාගෙන කිව්වා


"හ්ම්ම් හ්ම්ම්ම් "ඒ ජේසන්


ඒත් ඇනබෙත් ගේ මූන ඒ වෙලාවේ දෙළුම් ගෙඩියකට වඩා රතු වෙලා තිබ්බ කියලා මට දිවුරන්න පුළුවන්


"හ‍රි හ‍රි පර්සි අපි රැවටුනා දැන් කෝ ඔයා මොකද්ද ගෙනාවේ? "පයිපර් ඇහුව


"මොන, මොනා ගැනද ඔයාලා ඔය කතා කරන්නේ?"


"පර්සි ප්ලීස් දැන් ගොඩක් රෑ වෙලා දැන්වත් ඒක පෙන්නන්න"ඇනබෙත් කිව්වා


"මේ මට මේක ඇති වෙලා ඉන්නේ, එක්කෙනෙක් කියන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා "පර්සි අයෙමත් කිව්වා


"පර්සි අද අපේ ඇනිවසරි එක ඔයාට ඒක මතක නැද්ද "


"ඕඕ ඕඔ ඒක අදද මන් හිතන් හිටියේ එන සතියේ කියලනේ "


"පර්සී ඔයානම් මහ... "ඇනබෙත් පුපුර පුපුර අඩි හප්පලා වේගෙන් කැබින් එක දිහාවට දිව්වා


"හේයි යාළුවනේ ඔයාලට මට ඒක කලින් කියන්න තිබ්බනේ සැක්‌ ඒයි ඇනබෙත් ඔහොම ඉන්න "පර්සි ඇනබෙත් ගේ පස්සෙන් දිව්වා


"යාළුවනේ ඒ මොකද්ද ඒ වුනේ "කන්ෆියුස් උන ලියෝ ඇහුව


"ඩ්‍රච්මා 10 උට්ටුයි අදනම් පර්සි කනවා හොද කෑමක් "


"ඒයි ෆ්රෑන්ක්‌ පොඩ්ඩක් ඒක බලන්නකෝ "පයිපර් කිව්වා


"ඒක හෙට උදේට බලාගමු දැන් යන්න නිදා ගන්න "


💠💠💠💠💠💠💠💠💠💠💠💠


"ඇනබෙත් අනේ පොඩ්ඩක් මන් කියන දේ අහන්නකො ඇත්තමයි මට ඒක අමතක වුණා "


"නෑ පර්සි මට ඔයා කියන කිසි දෙයක් අහන්න ඕනෙ නැහැ"


ඒයි ඔයාලා මොකද ඔය ඔතන කරන්නේ යනවා යන්න


මුල්ලකට වෙලා බලන් හිටපු හේසල්, ෆ්රෑන්ක්‌, ජේසන්, ලියෝ, පයිපර්,රේචල්, ක්ලැරිස් බලන් හිටිය


"ආහ්හ් හ‍රි මතක් වුණා කයිරෝන් ගෙන් අහන්න ඕනෙ "


පර්සි මහ ගෙදරට දුවගෙන ගියා


"ආහ්හ් කයිරොන් හදිස්සියක් ඔයාගෙන් උපදෙසක් ගන්න ඕනෙ "පර්සි හති දදා කිව්වා


👀 මගෙන් ! මොකක්ද ඒ


නැ මේ මේකයි හි හි දන්නැද්ද පොඩ්ඩක් මගෙ මතකය අව්ල් නෙ හි හී


ඕනවටත් වඩා දන්නො හැබැයි මං 😂 ඉතින් මොකක්ද උනෙ


නැ මෙ මගෙයි ඇනිගෙයි ඇනිවසරිය අද මට ඒක මෙ පොඩ්ඩක් අමතක ...... හිහී😁


ඕවා සම්බන්ධව උපදෙස් නම් ගන්න ඕනි ඇප්‍රොඩයිට්ගෙන් තමයි


ඒ උනාට මේ ටිකෙ ඇප්‍රො ඉන්නෙ මාත් එක්ක ටිකක් තරහින් වගෙ 😁


ඒ උනාට එයාගෙ දුවත් එක්ක තරහ නැතුවැති නෙ 🌝


ආ 💡 ඔව් නෙ .......... යන්නාං


ඔය බලාගෙන දුවනවා


At Aphrodite cabin


පයිප් ... පයිප් .. පයීඊප් ............


💠💠💠💠💠💠💠💠💠💠💠💠


"බේරගණීයෝ මෙන්න මේකිට පිස්සු හැදිලා පයිපර්ර්ර් "ලියෝ කෑ ගැහුවා


"අනේ ලියෝ අයියා ඔහොම ඉන්න සත්ත්ලන් "බෙකී කිව්වා


"මේකි මොන ලෝකේ ඉදන්ද කෑම්ප් එකට ආවේ මාව බේරගනින් ජේසන්......


"පයිපර් අර ලියෝ නේද කෑ ගහන්නේ "ජේසන් ඇහුව


"ආහ්හ් ඔව් නෙහ් ඉන්න මම ගිහිල්ල බලන්නම් "


"ලියෝ මොකද මේ කෑ ගහන්නේ "


"පයිපර් පයිපර් අනේ මාව මේක පිස්සු කෙල්ලගෙන් බේරගන්න, එයාට කියන්නකෝ මට කෙල්ලෙක් ඉන්නවා කියලා"


"හෑ, මේ අපේ කැබින් එකට අලුතෙන් ආපු නංගි, බෙකී ඔයා යන්න දැන්


"හම්මේ ඇති යන්තම්...


"ඒකි ඒම නෑ හැබැයි


"හේයි යාළුවනේ උදව් "දුවගෙන ආපු පර්සි කිව්වා


"හායි පර්සි මොකද්ද වෙන්න ඕනෙ "


"පයිප්ස් ඔයා යන්න ඕනෙ අම්මව හම්බවෙන්න plss අහන්නකො මේ ප්‍රශ්නේ ගැන "


". ඇනී තාම තරහද ?


"ආහ්හ් ඔව් එයා අද උදේ මාව එයාගේ කැබින් එකෙන් එලියට දාල දොර වැහුව "


"හිකිස් 😂😂"ලියෝ හිනාවුණා


"මේ ඔයත් යන්න පයිප්ස් එක්ක"


"ආහ්හ් ඔව් මාත් යන්න ඕනෙ අර පිස්සු කෙල්ල මගේ පස්සෙන් එනවා "


" හැබැයි ඉතින් ඇප්‍රොඩයිට්ගෙන් ඔයා ආදර උපදෙස් ගත්තා කියල දැනගත්තොත් ඇනී තව මොනා කරයිද 🥲


" ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙ පයිප් 🥲💔"


"අද නම් රජ කෑමක් කන්ඩ වෙයි වගෙ කොල්ලට 😂"


"අම්බො මන් ගියා යාළුවනේ අන්න ඇනී ඇවිත් "පර්සි දිව්වා


"එන්න ලියෝ


💠💠💠💠💠💠💠💠💠💠💠💠


"ඇනී, ඇනී මම ඔයාට තෑග්ගක් ගෙනාවා "


දඩිස්


ඇනබෙත් පර්සි ට ගහපු පාරට පර්සි උඩින් ගිහින් බිමට වැටුන


"මට...මේක ඇති වෙලා තියෙන්නේ ඕක මහා ලොකු දෙයක්ද ඔයාට හොදටම පිස්සුනේ ඕක මත්තෙන් නැහෙන්නේ


"පර්සි ඔයා ඒක දැන් විහිලුවටත් ගත්තද. ඔය හිතන්නේ මම විහිළුවක් කියලද?


"මම එහෙම කිව්වේ නෑ ඇනබෙත් "


එක පාරටම පෙගසස් කෙනෙක්ගේ පිටේ සිලේනා ආව


"හේයි ළමයි මොකෝ මේක වලි "


"මේ ඇන


"මේ පර්


"හෝව් හෝව් එක්කෙනෙක් කියන්න "සිලේන කිව්වා


"ආහ්හ් මෙතන මොකෝ මේ වෙන්නේ "


"හේයි විල් කොහොමද "


"මේ මොකද මේ දෙන්න වලියක් වගෙයි "විල් කිව්වා



"යනවා යන්න මට ඉන්න දීලා "ඇනී කෑ ගැහුවා


" හරි හරි මං යන්නම් ඉතින් කෑගහන්නෝන නැනෙ 🥲"


"හෝව් හෝව් සුදූ ඉවසන්න ඉවසන්න "

"💠💠💠💠💠💠💠💠


"දැන් නම් පර්සි ට හොදවයින් දෙකක් කියන්න ඕනි 😂😂"පයිපර් කිව්වා


"හෙ හෙ අන්න දෙන්න ඉන්නවා මොකද්ද දාන්නේ නෑ වුනේ "ලියෝ කිව්වා


"හේයි මොකෝ මේ වෙන්නේ "

"අනේ ඇනී pls කියන දේ

අහන්න



"බෑ පර්සී,

ආහ්හ් ලියෝ ඔයා කැලිප්සොට ඇනිවසරි එකට දුන්නේ මොනාද "


"මම දුන්න එයාට මම හදපු ගවුමක්, ඇයි?"


"ආනී, එන්න ලියෝ අපි දෙන්න යමූ. උම්මා "


ඇනබෙත් ලියෝ වත් උස්සගෙන ගියා


"යාළුවනේ එ මොකද්ද ඒ වුනේ


"යසයි 😂 මරු ඇනිවසරිය "


"ඔන්න බලන්න මං පේන බැලුවා වගේ කියන්නෙ හෙට උදේට යාලු වෙලා ඉදීවි 😂💔මං යනො ලමයි මේ ජවුසන් බලලා මට මහන්සි 😴🥱


ගුන්නයිට්


" ගුන්නයිට් පයිප්"


💠💠💠💠💠💠💠💠💠💠


පර්සි ......... පර්සි ..............


" අන්න දැක්කනෙ මං හරියට කීවා "😉

ඔක්කොම සාමෙන් ඉවර උනා 😌💖

මොනා උනත් 🐦 කූඩු කඩන්න හොද නැ හුම් 😌

Report Page