CRAZY😛

CRAZY😛

❤️දිල්මි❤️
💚💛💗💙💟💖💚💛💗💙💟💖💚💛💗💙💟💖💚💛💗💙💟💖


CRAZY ..ONE..



" ඒයි කෙල්ල මෙහෙ එනව"


" හරිනේ.......අදත් ඉවරයි.......සිකේ........එපාවෙනෝ"


💚" ඇයි අයියේ"


" මොකක්ද"


💚" සොරී..ජ්‍යෙෂ්ඨ උත්තමයානනී"


" මොකක්ද.....උබ මෙතන අපිට ඉන්ග්‍රීසි කියන්න එනවද .....හහ්....ඉන්ග්‍රීසි වමාරන්න "


"කන් ඇහෙනවා යකෝ....බෙරිහන් දෙන්න එපා.......රෙද්ද........ලුනු ගොඩක් කාලා වමනෙ නවත්තගත්තෙ අමරුවෙන්......දැන් වමරන්නලූ....ඉදාම් කරන්න "


💚" එස්......ඕ......ඕ......බ්වෑක්කා"


"ඒයි තමුසෙ මොකක්ද කරෙ......ඊයා.......ශිට්.....වමනෙ කර නේද .........හිටපන් මම අල්ලගන්නම් තමුන්ව"


💚" අල්ලයි නැට්ට "


මම ඉක්මනින් ගියේ ලෙක්චර් එකට විනාඩි පහක් විතර තිබුන නිසා ...

Report Page