Congratulations😉

Congratulations😉

🔰мя ρσѕιтινє 🔥⚓

Congratulations ඔයාගෙ පලවෙනි ජොබ් එකට.🥳


මේක හොඳට පුලුවන් උපරිමයෙන් කරන්න.😎


හැමදාම,

කරන පොඩි දෙයින් උනත් සතුටින් කරන්න.

ඒක කරල සතුටු වෙන්න🤗


එතකොට ඔයාගෙ වියදම් හරි ඔයාට තනියම පියවගන්න පුලුවන් නෙහ්.?

(මූනට ගාන තීන්ත වලට එහෙම)kidding 😜


මටත් ඕන ඒක ඉක්මනට කරගන්න. අක්කත් ඒකට ගොඩක් ආස ඇති කියල හිතනව😉


ගෙදර බිල් වලටත් කීයක් හරි දෙන්න පුලුවන්නෙ.


එහෙම පුලුවන්නන් වෙන මොනවද ඕන ඉතින්?🙈🤗


අක්කටත් ඒක සතුටක් කියල හිතනව🥳😉😉


ඉතින්, අපිටත් හදිස්සියකට රීලෝඩ් එකක් දාල දෙන්න හරි අක්කට සල්ලි තියෙනව කියල මතක් වෙද්දි.........🥳🥳🥳🥳🥳

kidding😜


සතුටින් ඉන්න හැමදාම🥰


May the Lord bless you with motivation, inspiration, energy and intelligence to face this new challenge in your life. Have fun working! Congratulations!

Report Page