CINDERELLA 💙 1

CINDERELLA 💙 1

Bedmi



"ඉක්මනට පයිපර්, දුවන්න..... තව ටික වේලාවක් තියෙන්නේ........................😮  ඔයා...... අදනම් බැනුම් අහන්න එපා.!"

"Byeee, කේටි...... හෙට හම්බෙමු ......👋👋 "

!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


"පයිපර් මැක්ලින්!! කවුරු කියලද හිතන් ඉන්නේ... හැමදාම පරක්කුයි, 😡 මේක අහගන්නවා, ආපහු එක දවසක් හරි පරක්කු උනොත් ඔයාට school යනවා කියන්නේ හීනයක් විතරයි...... ඔයාට ඕනේනම් school යන්න, ඉක්මනට ඇවිත් වැඩ ටික කරනවා.."

"හොදයි! 🤐 මට සමාවෙන්න ? "

"ඒ වගේම නතාලියා ට උදවු කරන්න ඉක්මනට ලෑස්ති වෙන්න.🙄 හැම තැනක්ම පිළිවලට අස්කරනවා....... අහ්, තව එළියේ තියෙන මල් පැළ සේරටම වතුර දාන්න.. ඒවා ලස්සනට තියෙන්න ඔනේ..." 

"අහ්........ හරි, මන් කරන්නම්"

"තව දෙයක්, මේක තමයි විශේෂම කාරණාව, ඔයා මේ ගෙදරින් එළියට යන්න බෑ.... මගෙන් අහන්නේ නැතුව, ඔයා ඒ ගැන දන්නවනේ, ඔයාට පුලුවන් school යන්න විතරයි🤨 ඒ වගේම හොදට මතක තියාගන්නවා ඔයා වැඩකාරියෙක් මගේ ගෙදර, දැන් යනවා....."

"හොදයි....."


!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඉතින් මන් තමයි පයිපර් මැක්ලින්. මගේ තාත්තා නෑ, ඒ වගේම අම්මත්........... එයාලා හිටියනම් මට කවදාවත් මෙහෙම වෙන්නේ නෑ.

හොදයි..... මන් උත්සාහ කරනවා මගේ කුඩ අම්මටයි මගේ සහෝදරිය "නතාලියායි" එක්ක හොදින් ඉන්න. මන් කියන්නේ........... එයාලගේ වැඩ ටික කරලා දීලා, එයාලව සතුටින් තියලා 🙄. 

ඒත් මට එහෙම ඉන්න බැරි එකනම් ලොකු ප්‍රශ්නයක් ........... ඔව්, ලොකු ප්‍රශ්නයක් ????

මන් හැමදේම අවුල් කරනවා...... එහෙම තමයි එයාලා මට කියන්නේ.......... ඒත් මට ටිකක් කේන්ති යනවා විතරයි..... මන් මගේ කුඩ අම්මට බය උනත් නතාලියාටනම් බය නෑ.😏😏😏😏

ඉතින් ඒක නිසා එයානම් කොයිවෙලෙත් ඉන්නේ මාත් එක්ක තරහෙන්...😏

 මොනවා  උනත් මන් ඉන්නේ සතුටින් ❤️ . මොකද? මට ඉන්නවා හොද යාලුවෙක්. එයා තමයි "කේටි". එයා ඇත්තටම මට ගොඩක් උදවු කරනවා. ☺️❤️ 

ඉතින් මේක තමයි මගේ කතාව. ඒක ගොඩක් විශේෂයි....😉❤️ 

ඒ වගේම ටිකක් වෙනස්........

ඉතින් ඔයාලාම ඒක තීරණය කරන්න.❤️ 


!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

"පයිපර්, ඔයාට පුලුවන් අද scl යන්න ? ඒ වගේම යන්න ඉස්සෙල්ලා ත් මේ වැඩ ඉවර කරලා යනවා. මන් කියපු විදිහට වැඩ කරන්න. කිසිම දෙයක් අවුල් වෙන්න බෑ.. අහ්, ඊයේ වගේ පරක්කු වෙන්න බෑ, තේරුණා ද?."😡

"හොදයි........ මට තේරුණා🙄"

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

 ඔව්, එහෙම තමයි මගේ කුඩ අම්මගේ වැඩ. එයා මට සේරම වැඩ කියලා හොදට, සතුටින්  ඉන්නවා🙄.  එයාට කියලා කරන්න කිසිම වැඩක් නෑ.. මොකද ඉතින් මන්නේ සේරම කරන්නේ.....🤨🤨

මන් ඒ දේවල් කරන්නේ මට school යන්න දෙන නිසා..... 

ඇත්තටම ඒකවත් ලැබෙනවා කියන්නේ, ලොකු දෙයක්.🙄

මුලු ගෙදර ම පාලනය වෙන්නේ කුඩ අම්මට ඕන විදිහට....🙁 ඒ වගේම මන් මොනවත් බෑ කියන්නෙත් නෑ.....🤐🙄🙄🙄🙄🙄 හොදයි........... එහෙම කලොත් ඉතින් මන් ඉවරයි නේ......

 ඒ වගේම මන් උත්සාහ කරනව එයාලට කාරුණික වෙන්න ! (තාම බලනවා විතරයි, මොකද ඉතින් මට cinderella වෙන්න බෑනේ... 🙁 මේ ඇමරිකාව, මට පුලුවන් මට ඕන දේවල් කරන්න, ඒක මගේ නිදහස.. ඒත් ප්‍රශ්නේ මට එහෙම වෙන්න බැරි එක.😥😥😥😥...  මන් බයයි මගේ කුඩ අම්මට... ඇත්තටම????)

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

අද මන් scl යන්න ලෑස්ති උනේ ඉක්මනට වැඩ ටිකත් ඉවර කරගෙනමයි. මොකද අද ටිකක් විශේෂ දවසක්..😉 මන් දුවගෙන ගියේ කේටිව හොයාගෙන, ඒත් හම්බුනේ...........🙄🙄🙄

"ඊව්ව්ව්ස්...... පයිපර් ඔයා???? මොකද මගේ පස්සෙන් එන්නේ? ඔහම පිස්සෙක් වගේ දුවන්න එපා.....  වැටිලා තුවාල උනොත් මගේ ඇදුම් ටික හෝදන්න කෙනෙක් නෑනේ ...😏"

එයා කියද්දි එයාගේ මෝඩ යාලුවෝත් ඒකට හිනා උනා...

"නතාලියා! 🤨මන් මොකද ඔයාගේ පස්සෙන් එන්නේ, ඔයා ඉතින් ලෝක රූ රැජින නෙවෙයි නේ😏 අනික මට වැඩ නෑ කියලා හිතුනද?  ඔයාගේ පස්සෙන් එන්න... ඔයාගේ පස්සෙන් ඉන්න ඔය ආර්බෙල්ටයි, කැත්‍රිනාටයි ඕක කිව්වොත් නේද හොද  ?"

"අහ්, මොකක්ද තමුන් මට කිව්වේ........."

"මුකුත් නෑ, byeee , මට කේටි කතා කරනවා"

ඉක්මනටම එතනින් දුවන  ගමන් කිව්වේ එයාගේ කියවිල්ල අහන් ඉන්න බැරි නිසා.🙁...............................

"ඉන්නවා.. මන් කියනවා මගේ අම්මට, ඔහොම ඉන්නවා පයිපර් ..................... මන් කිව්වේ ඉන්න කියලා? වැඩකාරී........😡😡😡😡😡"

දිව්වත් එයා මගේ පස්සෙන් ම ආවේ මට scl එකේදිවත් නිදහසේ ඉන්න දෙන්නේ නැතුව....

දඩාං 

එකපාරටම .................

කව්ද කොල්ලෙක් මගේ අගේ හැප්පිලා මාවත් පෙරලගෙන මගේ ඇග උඩට වැටුනා.😡😡😡

"ඔහ්, අනේ sorry, මන් දැක්කේ නෑ ඔයාව,..... ඇත්තටම! ඔයාට මුකුත් උනේ නෑ නේද ?"

"අව්ලක් නෑ, අම්මේ......... මගේ අත කැඩුනේ නැති එක පුදුමයි 🤨 "

මන් කිව්වේ තිබ්බ කේන්තියටමයි.

"ඔහ්, ඇත්තටම sorry............... මන් හිටියේ වෙන සිහියක ඒකයි පොඩ්ඩක් විතර ....."

"අහ්, හරි! මට අවුලක් නෑ, හොදට බලාගෙන ඇවිදින්න, ඔයාගේ ගෙදර නෙවෙයි නේ මේක ."

මන් කියද්දිත් එයා හිටියේ තාම මගේ ඇග උඩ.

"ඔහ්, okey...... ඒත් මන් ඔයාට කිව්වා sorry කියලා 🤨🤨🤨🤨🤨"

"හරි, මට ඇහුනා"

එයා බලන්නකෝ........ හිතන් ඉන්නේ කවුරු කියලද දන්නෑ...😡😡😡

"ඔයා මට මුකුත් කියන්නැද්ද ? හරිනම් ඔයා මට කියන්න ඔනේ it's ok.... කියලා...." 

"ඒ මොකටද ? ඔයා ජනාධිපතිගේ පුතාද?"🙄

 මාව වට්ටලා බොහොම අමාරුවෙන් එතනින් නැගිට්ටම පස්සේ එයා ඉදගෙන මට හරි වැරැද්ද කියලා දෙන්න එනවා...... 😡😡😡😡😡 මට තමයි හැම නීතියක්ම... ඒක මට ඇති වෙලා..........

කට්ටියටම අපි දෙන්නා වටේ එකතු වෙලා හිටියේ.

මන් නැගිට්ටා විතරයි හැමෝම මන් දිහා බලන් හිටියේ මන් නිකන් මේ ලෝකේ තියන ගොන්ම වැඩේ කලා වගේ..... 

පස්සේ එයාලා හැමෝම අර මෝඩ තකතීරුවා දිහා බැලුවේ හූල්ලගෙන... එයාලගේ phons වලින් photos ගහන ගමන්.....

ඊටපස්සේ තමයි මාත් එයාව දැක්කේ...

ඔහ්, ...... නෑ මේක වෙන්න බෑ? 🙁 මන් බැන්නේ එයාටද? ඉවරයි ? ........... ඇයි මන් මෙච්චර මෝඩ....... නෑ.......... ?????

එයා හිටියේ අත් දෙකත් බැදගෙන කින්ඩි හිනාවක් දාගෙන.......

"අහ්.... ඔයා මොකක්ද කිව්වේ කුමරිය 😏"

මන් හිටියේ මොනවත් කියාගන්න බැරුව.. කේටි ත් මන් දිහා බලලා, ආයෙත්  ඒ මෝඩයා දිහා බැලුවේ පිස්සුවෙන් වගේ.....😒

ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි? හැම කෙල්ලෙක්ම එයා දිහා බැලුවේ වශී වෙලා..... 🙄🙄🙄🙄🙄🙄

මොනා උනත් මන් හිත යටින් සතුටු උනේ මන් එයාට බැනපු නිසා........ ඔව්, මට හොදටම විශ්වාසයි මන් තමයි එයාට බැනපු එකම කෙල්ල.........😏

එයාට පිටිපස්සේ එයාගේ යාලුවා "ජේන්" හිටියේ මන් දිහා පුදුම වෙලා බලාගෙන..

ඊටපස්සේ එයා කරපු දේට මන් විතරක් නෙවෙයි හැමෝම පුදුම උනා......

ඒකනම් පිස්සුවක්.....😂😂😂😂


ඒ ටික ඊළඟ දවසට.......... කතාව ලස්සනයි නම් අනිවාර්යයෙන්ම Comment එකක් දාන්න💜️❤️💙💚..... 😉 Thank u........ කියවපු හැමෝටම.😘❤

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙















































































































































































































 

































































































































































































































Report Page