Brother

Brother

Lakshan✔





..

කෙටි කතාවකි.~


(නම් ගම් සතය වන අතර කතාව මනක්කල්පිත වේ 😊)


ඔන්න ඒනම් පටන් ගත්තෝ...✍✍

{කතෲ=උපුටා ගන්න එපා හොදේ..😁}


ඔන්න ඉතින් වෙලදා වගේ අපේ ගෙදර්ට තවත් දවසක්...උදේ පාන්දර මම ඇහැරුනේ එලාම් එකට නොව මව් තුමියගෙ කටේ බලේට කියහන්කො..😬 

හැමදාම දැන් අපිට online class .

කච කචේ කච කචේ එපා වෙනවා...ඔයිට හොදා ඉස්කෝලේ ගියානම් කියලා දැන් තමා හිතෙන්නෙ බ්‍රෝවූස්ලා😥😥

ආ කියන්න බැරි උනානෙ...

මම ලක්ශාන්...මට ඉන්නෙ එකම එක අයියයි...උට පන උනත් දෙනවා..මොනා කරත් මගෙ එකානෙ.උගෙ නම ලක්ශිත..😐

දෙන්නගෙම නම් එකම අකුරින් පටන් ගත්තු එක මට වගේම උටත් ආ ඒ කිව්වෙ මගෙ අයියටත් ලොකු ප්‍රස්නයක් වෙලා තිබුනේ...

(ඒ ප්‍රස්නෙට තවම උත්තර නෑ කීකො..😩😩) 



මොනා කරත් මේකත් අනිත් උන් වගේ තමා ..මාවම කන්න ඉපදුනු පරාල ඇනයක්..මහ වදයක්.හරියටම කිව්වොත් මී වදයක් ...😶



මොනා කරත් මිනිහා මට පන ඇරලා..ඒත් ඒක උ පෙන්නන්නෙ නෑ..ඒත් ඒක මම දන්නවනෙ..ඒ ඇති..🙄🙄..මම ඒම කීවට මමත් මිනිහට පන ඇරලා...


{මට 15යි අයියට 27 යි..බැදලා නෑ...🥶🥶.ඒක නිසා මල වදේ}

 

ම්ම් තව මොනාද ..?🤒

ආ ඒකා කරන හොර වැඩ ,ඒම කිව්වට මගේ හොර වැඩත් ඔකොම ඒකා දන්නවා..

හොදම දේ ඒකා ඒවා කියන්න යන්නෙ නෑ...

මම නම් කියන්නෙ සහෝදරෙක් ඉන්නම ඔනි...දුක සැප බෙදා ගන්න..


ඔයාලටත් ඉන්නවනම් කමෙන්ටුවක් දාන්නකො..හොදේ..

(කතාව හරි නෑ නෙ..මටම තේරුනා sorry ..ඉලග පාර හොද එකක් දාන්නම්...පෙන්ස්..ගිහින් එන්නම්..)🥴🥴🥴

Report Page