Bm

Bm

Anonymous

ය හදාරන මිතුරන් ඕන තරම් ඉන්නවා..

මම දන්න තව කොල්ලෙක් හිටියා AL කාලේ පංති ගියේ නෑ..පාසලෙන් හොදට ඉගෙන ගත්තා අමතර පංති එකකට විතරයි ගියේ..ඔහු වසර 3 ඉවරවෙලා ප්‍රතිඵල එන අතරතුර ටික ටික මුදල් ලක්ශ 11ක් එකතු කරලා තිබුනා..(පංති යන්න,පොත් ගන්න දීපු මුදල් සහ ලැබුනු මුදල් මෙන්ම after AL සහා AL කාලය අතරතුර type setting කරලා සල්ලි එකතු කරං තිබුනේ)
ඔහුට කැම්පස් යන්න තරම් ප්‍රතිඵලයක් ආවේ නෑ.. ඉන් පසුව අර මුදල් හා ගෙදරිනුත් මුදල් යම් ප්‍රමානයක් අරං චීනයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් උනා..ඔහු එහි part time job එකක් කරමින් ඉගෙන ගන්න බව අපේ මිතුරන් ගොඩක් අය දන්න කාරනයක්..

කිව්වේ උදාහරන ඔබට මීට වඩා හොද plan තියෙන්න පුලුවන්..
මේ කියවන්නේ වැඩිහිටියෙක් නම් දරුවා වෙනුවෙන් plan එකක් ගහන්න පුලුවන් ඔහුගේ සිහිනයට යන්න..ලංකාවේ කැම්පස් අස්සෙම ඒකට උත්තර සොයන්න එපා..

ඉතිං මේ වගේ ඕනකම තියෙනවනම් කඩේට part වේටර් කෙනෙක් වෙලා හරි,ලියුම් කවර අලවලා හරි,බුලත් විඩ ඔතලා හරි,බස් වල පොත් විකුනලා හරි,අත්වැඩ කරල හරි....මොනවාම හරි කරලා තමන්ගේ සිහිනයට යන්න පුලුවන්..

එහෙම කරපු මිනිස්සු මේ ලෝකයේ ලංකාවේ ඕන තරම් ඉන්නවා..

මේ වගේ කට්ට කාගෙන Engineering, M.Sc..PhD කරන කොල්ලො කෙල්ලෝ ඕන තරම් ඉන්නවා..
NIBM,NSBM...වගේ Private Campz වල මෙහෙම රස්සාවක් කරන ගමන් ගෙවල් වලටත් සලකමින් ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා..government කැම්පස් වලත් ඇති තරම් ඉන්නවා..

ඉතිං අවසාන වශයෙන් ඉක්මනින්ම දිනන්න ඕන කියලා එකක් නෑ..පොඩ්ඩක් පරක්කු වෙලා දිනුවා කියලා අවුලක් නෑ..
කොහොමහරි කරන්න තමයි ඕන..
බෑ කියලා දෙයක් නෑ..උනන්දුව උත්සාහය කැපවීම විතරමයි ඕන..

උත්සාහවන්තයින් ඉක්මනින් හෝ පමා වී හෝ ජගයන්නවා..ඔවුන්ට ස්වභාවධර්මය පවා උදව් කරනවා..
ඒක විශ්ව සත්‍යක්..
(නිලන්ත)

(ඔබලගත් උදාහරන තියෙනවා නම් Comment කරන්න)

Report Page