❄️🖤Black Rose 🖤❄️

❄️🖤Black Rose 🖤❄️

🥀...Ruwi...🥀
🖤🖤ආලයේ සියුම් ගී රාවය 🖤🖤

පෙර කොටසට ❄️
https://telegra.ph/Black-Rose-12-07


සයවන කොටස ❄️...

•" සදීශ ෆනෑන්ඩෝ" America වල අවු 8 ක් ඉදල ලංකාවට ආපු කෙලිලොල් ඒ වගේම සෙල්ලක්කාර චරිතයක්..

සදීශ -: Hey Daddy...

ජයේ -: oh..son I am here...( at the garden area)

සදීශ -: Daddy I want some help...

ජයෙර්-: කියන්න පුතා..මොනාද ඕනි වෙලා තියෙන්නේ ම්ම්ම්...

සදීශ-: ඩැඩී මට ෆිෆ්ටි තවුසන් ඕනි😚... Bike එකේ පොඩි රෙපෙයර් එකක් තියනවා ඒකයි

ජයේ-: හරි පුතා මන් දෙන්නම්..පුතේ ඔයා දැන් අපේ කම්පැනිස් භාර ගන්න කාලේ හරි නේද ම්ම් ....

සදීශ-: ඕ ඩෑඩ්..මන් ඒවා කරන්නම් But මට මාස දෙකක් විතර ඕනි..මට travel කරන්න ඕනි... I love travelling... ❤️Plzz Dad give me two months ...After two months I " ll do any thing..🥺

ජයේ -: ok ok.. පුතේ ..

____________________________________

පාසලේ හත්වන කාල්ච්චේදයේදී...

තේනුක -: ඒ අද මැඩම් ඇවිත් නෑනේ..පීරයඩ් දෙකම free...

කෙවිදු-: ඔව්නේ..

තේනුක -: අටපට්ටමටවත් කියන්න වෙයිද දන්නේ නෑ එයා ඉතින් කොහොමත් සාමන්යෙන් වැසි , කුනටු මොක ආවත් පාසල් ඒම තම ජීවිතේ කරගත්ත කෙනෙක්නේ මැඩම්...

මේ උබ ටිකක් අප්සට් මූඩ් ගහලා ආ....

කෙවිදු -: අප්පච්චිට අමාරුයිලු..

තේනුක -: බය වෙන්න එපා මචන් මාමට ඉක්මනට හොදවෙයි..

කෙවිදු -: නංගි කිව්වා අද හවස පන්සලට ගිහින් එමු කියල...උබත් වරෙන්

තේනුක-: ඕකේ මච්න් මන් එන්නම්...

දිලුම් -: ඒ කෙවිදුවෝ සිංදුවක් කියහන්කෝ..මේ රනුකයා guitar එකත් ගෙනත්...

කෙවිදු -: අනේ දැන් බෑ මචන්...

දිලුම් -: අඩෝ තේනුකයා කියන්න කියහන්කෝ...

තේනුක -: ඒ සිරාවට බන් කියාන්..උබේ මූඩ් එකත් ශේප් වෙයි..කියාම් කියාම්...

කෙවිදු-: ඒත්..

තේනුක -:ඒත් මේත් නෑ කියහන්.යකෝ මට සිංදු කියන්න පුලුවන් නම් මන් මෙලහකට කියලා..

( ගිටාරය තම දෑතට ගත් කෙවිදු තම ඇගිලි තුඩු ගිටාරයේ එහා මෙහා යවමින් ගීතය කීමට පටන් ගත්තා..)

මන් තව දුර තනියම යන්නම්

හත්දින්නක් තරු පාර කියනවා නම්

නෙතු නොරිදා ඇහැරෙන්නම්

අමාවකට සද බලන්න පුලුවන් නම්....//


ඇවිත් යන්න දුර වැඩි තරමට

දුරක් අපි ගිහින් නම්

තවත් දන්න අදුනන තනිකම

මගේමයි කියන්නම්..

සදත් එක්ක පායන ඉරමල

නෙතින් හමුවෙතැයි සිතන්

හිතත් අරන් දියබට ගිය ගග

කොහේ හැංගුවේ කියන්


මන් තව දුර තනියම යන්නම්...

හත්දින්නක් තරු පාර කියනවා නම්

නෙතු නොරිදා ඇහැරෙන්නම්

අමාවකට සද බලන්න පුලුවන් නම්..//


මතක් වෙන්න අමතක වෙන්නැති

හිතක් මගේ වෙලා නම්..

තවත් යන්නේ කොහොමද තනියම

මමත් මගේ නොවේ නම්..

දුරින් තියපු මතකය අරගෙන

යලිත් නුබ එතැයි සිතන්

හෙටක් අරන් ආපහු එනකන්

නුඹේ‍මයි කියන්නම්...


මන් තව දුර තනියම යන්නම්

හත්දින්නක් තරු පාර කියනවානම්

නෙතුනොරිදා ඇහැරෙන්නම්

අමාවකට සද බලන්න පුලුවන් නම්...


දෙඇස් පියන් සිංදුව කියන විට කෙවිදුගේ සිතේ කොනක නුවීගේ රුව ඇදුනේ ඔහුටත් නොදැනීමය..ඔහු ගීතයටම ඇලී සිටිමින් ගායනා කළ බැවින් ඔහු දෙස තම පන්තියේ අය පමණක් නොව වෙනත් පන්‍තිවල ළමුන් හා ගුරුවරුනුත් බලා සිටියේ මේ ගිටාරයේ තත් එකිනෙක වයමින් ගී කියන තරුණයා දෙස වශී වීය..සිංදුව අවසානයේ කෙවිදු තම දෙඇස් අරින විට සියල්ලෝම අත්පොලොසන් නගන්නට වූහ..

තේනුක-: අඩේ මචන් එක නම් පට්ට..උබ නම් වැඩ්ඩෙක් ඕයි... 🤩කට හඩට පිස්සු හැදුන් නැති ටික විතරයි....ඒක නම් පිස්සුවක් බන් සුපිරියි...

_____________________________________
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

කියවලා comment එකක් දාගෙන යන්න.. 🖤වැස්සකුත් ඕනි 🥺..ද කොටස අවුල්ද මන්දා...Thank you කියෙව්වට...


my favorite ❤️


මන් ,
Ruwi ❄️🖤













Report Page