Black Knight

Black Knight

💙Blue Spirit💙

මම...... හ්ම්ම්ම්


පවුලෙ එකම ළමයා වෙච්චි මට ආදරේ නම් අඩු නැතුව තියෙනවා ඒත් මට දැනෙන්න මොකක්දො මහ මූසල හිස් තැනක් මගෙ ජීවිතේ තියෙනවා.

හරියට තෙහස්නගෙ ආයුර්ධා වගේ............

මමත් ජීවිතේ හොයන්නෙ ෆැන්ටසියක් ඇතුලේ.........

ඒත්

අපි දෙන්න වෙනස්...

තෙහස්නගෙ ආයුර්ධා එයාගෙ ජීවිතේ හෙව්වෙ තව කෙනෙක් මවලා දීපු ෆැන්ටසියක ඒත් මං

මං ජීවිතේ හොයන්නෙ මං හදාගත්ත ෆැන්ටසියක අන්න එතන මං වෙනස් මගෙ ෆැන්‍ටසියෙ මට ඕනෙ චරිත එක්ක තනි උනාම ජීවිතේ සුන්දරයි වගේ.........


Report Page