BEST FRIEND

BEST FRIEND


අපුර්ව මිතුදමක සොඳුරු මොහොත 💜️💜️

Episode 02

Unknown : මගෙ නම යුමී ඔයගේ නම

🌸:මගේ නම මේරී nice to meet you

🌼:nice to meet you මම ඔයට ඉස්කෝලේ පෙන්වනම් මේ පිරීයඩ් එක ඉවර උනම

ඇතමයි කියන්නෙ මේ සර් උගන්වන කොට නින්ද නොගිය ටික විතරයි bell එක වැදුනම මට මාර සතුටුයි

🌼: මේරී මේ ඉන්නෙ සේහු මේයා මගේ යළුවෙක් සේහු ඔය දන්නවනෙ මේය අලුත් කියලා නමත් දන්නවනෙ මම මෙයට ඉස්කොලේ පෙන්වලා canteen එකට එන්නම්

🌹: nice to meet you මේරී

🌸: nice to meet you සේහු

🌼:එන්න යමූ මේ තියෙන්නෙ පිට්ටනිය

පිට්ටනිය

🌼:මේ තමා liberty එක

මේ එක ඇතුල පට්ට හොදේ මොකද මම පොත් පිස්සියක් නිස යූමී liberty එක පෙන්නුවම මට එයව දුවල ගිහින් බාදාගන්න හිතුනා

(මේ එකවගේ photo දෙකක් වැහැන්නා sorry හොදේ)

🌼:එන්න යමූ අපි පස්සෙ පොත් ගන්න එමු හොදේ දැන් canteen එකට යමු

🌸:ඔව් ඔයගෙ යාළුවා බලන්න ඇති අපි යමු

🌼:ඇත්තම කියනවා නම් එයා මගෙ හොඳ ම යාළුවා නෙවෙයි

🌸:අ එහෙමද මම දන්නෙ නැනෙ අපි යමුකො

ඔහොම ඉස්කෝලේ අන්තිම පිරීයඩ් එකට වේලවෙ bell එක ගැහුවා මම යූමී අපි දෙන්නම ගේට් එක ගවට යනකොට අපෙ බුරු අයියන්ඩියත් හිටිය මම එයට මගේ යාළුවා ව හදුන්වල යාළුවා වට බායි කියල ගෙදර ආවා

👩:දූ කොහොමද අලුත් ඉස්කෝලේ

🌸:වරදක් නැ හොඳයි අලුත් යාළුවෝ දෙන්නෙක් හම්බ උනා පන්තියත් හොඳයි අම්මා මට තේ එකක් හදලා දෙනවද උඩට මම පාඩම් කරවනවා

🍁:අම්මෙ ඔය බොරු මේකි පාඩම් කරන්නෙ නැ ඔය බොරු

🌸:අනේ යනව යන්න මම ඔහෙ වගෙ නෑ

මම ළඟ තිබුණු සේටියෙ කොට්ටෙ අර ගෙන මගෙ අයියන්ඩි ට ගහන්න පැන්නුවා

👨: අනේ මන්ද මේ ළමයි තාත්තා ගෙදර එනකොට කොට්ට වලින් හනවද

🌸: අනේ sorry තාත්තේ අයියට ගහන්න ගියෙ

🍁:හූ ...... මට ගැහුවද හූ.......

🌸:අනේ යනව යන්න මා ත් එක්ක කතා කරන්න එපා ඔහේ යනව

මම කමරෙට ඇවිල්ලා BTSලගේ සින්දු ටිකක් ඇහුවා අයිය එක්ක තිබ්බ තරහ නැති වෙන්න හැබැයි මම එයා එක්ක තරහයි හිත්ට සතුටක් එන්නෙ සින්දු ඇහුවෙ

🍁: එ මෝඩි මාත් එක්ක තරහද

🌸:ඔව් ඇයි යන්න මගෙ කමරෙන් යන්න

🍁:ඒ යාළුවෙන්නකො අනේ කෝ බලන්න

එහෙම කියල කොහොම හරි එයා මාව යාලු කර ගත්තා

🍁:ඔයාට බෑ මාත් එක තරහ වෙලා ඉන්න 😁😁

මම ත් පොඩි හිනවක් දාල නිදගන්න ගිය ලස්සන පොත් ක කියවල සින්දු වක් අහලා අනේ මන්දා අද දවස මන් අලුත් ඉස්කෝලෙ කට ගිය යළුවෙක් හම්බ උනා අද හොඳ ලස්සන දවසක් කියල මම හිතල නිදා ගත්තා



METHU🖤🖤

කතාව හොඳ නරක හොඳ දෙකම comment කරන්න හැමෝටම ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

Methmi Ishana


Report Page