BEST FRIEND

BEST FRIEND

Methmi Ishana
අපුර්ව මිතුදමක සොඳුරු මොහොත 💜️💜️

Episode 01

අනේ අම්මපා කෙල්ලෙක් නේද මේච්චර වෙනකන් නිදගන්නේ උදෙ 9ටත් කිට්ටුයි මගෙ මැණියන්ගෙ වචන ටික තමා මගෙ එලාම් එක (අම්මට 👩මේ emoji එක තාත්තාට 👨මේ emojiඑක )

🌸 : හරි අනේ මම මේ නැගිටිනවා එහෙම කිව්වට මම ඇදට එවෙල අයෙ නිදාගන්න😁 හැදුව විතයි අර ඌරු පැටියා ඇවිල්ලා ඇගට පැන්නා බුරුවො මොනාද කරන්නෙ

🍁: නැගිටිනවා බලනව මම කොල්ලෙක් වෙලා උදින්ම නැගිටිනවා එකට ඔහේ

🌸: යනව යන්න අනික අද නිවඩු දවසනෙ ඔහෙට වගෙ මට පිස්සු නැ හරිද

මම අර බුරු පැටියාට බැන බැන barthroom එකට ගියා

👨: මගෙ පැටියා නැගිට්ටද

🌸: ඔව් තාත්තා good morning අම්මෙ තේ එකක්

👩: ඉන්න හදනකම් ඊයේ ආපු ගමන්ම නිදගත්තනෙ දැන්වත් කමරෙ අස කර ගන්නවද

🌸 : හරි හරි අනේ

අපෙ අම්මගෙ කන් කෙදරිය අහන්න බැරි හින්ද මම මගෙ කමරෙ අස්කර මම කමරෙ පිලිවලට තියගන්න ලමයෙක් එත් අපි අලුත් ගෙදර කට ආව එකයි

👩: ආ මෙන්න තේ ක හෙට අලුත් ඉස්කොලෙකට යන්න තියෙනව අයියත් එකට තම එන්නෙ මම මිස්ලා එක්ක කතා කරල තියෙන්නෙ හොඳ ද

🌸:හරි මැනික උම්මා

👩: යන්න එහට මෙතන එනව කොලම් නටන්න

ඔහොම අද දවස ගෙවිල ගිය හෙට උදෙනම නැගිටින්න හිතාගෙන වෙලසනින් නින්දට ගියා

👩:දු නැගිටිනවා අද ඉඉස්කෝලේ යන්න තියෙනව

🌸:හරි අම්මා උදෙ නැගිටලා ලැස්තිවෙල මම මගෙ බුරු පැටියායි ඉස්කොලෙකට ගියා principle ගෙ office එකට ගියා

මගෙ ඉස්කෝලේ

🤵: ඔය ළමයි නෙද එනව කිව්ව අලුත් ළමයි දෙන්නා මෙය ඔය දෙන්නට පන්ති පෙන්වයි

අයියට පන්තය පෙන්නනකම් මම ඉළියට වෙල හිටියා මම ඉළියට වෙල ඉන්නකොට ගැණුළමයෙක් ඇවිල්ලා මට කතා කරා

Unknown : ඔයා මෙහෙට අලුත් ළමයෙක් ද

🌸: ඔව්

Unknown : ඇයි මේ ඉළියට වෙලා

එයා එක අහනකොටම bell එකක් වැදුන මම උඋත්තර දෙන්න කලින් එය මට බායි කියල ගියා එතකටම ඉස්කෝලේ වැඩකරන කෙනා මට එයගෙ පස්සෙන් එන්න කිව්ව එයා මාව පන්තිය ගාවට එකන් ඇවිල්ලා teacher ට මාව පෙන්නලා මම අලුත් ළමයෙක් කියල කිව්වා මම පන්තිය දිහා බලනකොට දැක්කෙ අර ළමය ව දැක්ක මම මාව පන්තියට හදුන්නල දිලා අර ගැණුළමය ගාව විතරයි ඉඩ තිබ්බෙ එතනින් වාඩි උනා මම එයගෙන් නම ඇහුවා



METHU🖤🖤🖤

කාතව හොඳ කියන්න වැරැදි අඩුපාඩු තියෙනවනම් කියන්න

Report Page