BEAUTY💎

BEAUTY💎

❤️දිල්මි❤️
තවත් ආදර කතාවක් 😁


තිස්ටවන දිගහැරුම ( බෝනස්😁 )



💚 " ඔයා පොතුත් කියවනවද"


" අඩෙහ් මේ හැකරැල්ලි නන්ගියා"


💚" මගෙ කකුල "


" ඔය කකුල වගෙද කෙල්ලෙ මගෙ කොන්ද......"


💚" නැගිටිනවා මිනිස්සු ඔයා දිහා බලගෙන"


" මාව වට්ටලා ඔයා තනියම නැගිට්ටා නේද"


💚" පිස්සෙක්ද කොහෙද"


" ඒ නන්ගි ඉන්නවා ඔහොම මේ"


💚" ඇයි මොකෝ"


" මාරයිනේ මම නම් හිතුවෙ නෑ අපිව මෙහෙම මීට් වෙයි කියලා"


💚" මම නම් ඔය වගේ දේවල් හිතන්න වෙලාව නාස්ති කරගන්නෙ නෑ"


" පන්ඩිතකම මේකිගෙ"


💚" 🙄"


" මොකෝ"


💚" මම පොතක් කියවන්න ආවේ යන්නම්"


" ආ එහෙමද හා යන්නකෝ"


💚" ඇති යන්තම් ඒ පාරනම් ගියා"


පොතකුත් අරගෙන ජයග්‍රාහී ලෙස අසුන්ගන්න හදනකොටම ආයෙත් සම්ප්‍රාප්ත උනා


" මේ හැකරැල්ලි නන්ගියා "


💚" මොකද"


" නම නෙහාරා නේද"


💚" ඕ ඇයි "


" මම අවිනු"


💚" හා"


" අහනවකො"


💚" කියන්නකෝ"


මල විකාරයක් ඕයි පොලොස් ගෙම්බෝ තමුසේ ......ශතක ගානකින් ලයිබ්‍රියට ආවේ ......අනේ මටත් පාත් වෙන්නෙ මේ වගේ උල්කාපාතමනේ🤕🤒


" සොරි නන්ගො හදිස්සි වැඩක් මම යනවා"


💚" හා බායි"

ඇති යන්තම් දෙයියනේ අර පිස්සව තුරන් කරා මෙතනින්.....


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


💛" හෙලෝ මැඩ්ම්"


💚" ඕ කියන්න"


💛" කොහෙද ඔන්නෙ මිස්"


💚" මම ලයිබ්‍රියට ඇවිල්ල ඉන්නෙ"


💛" ආ ඔකේ මිස්"


💚" ඉදකින් ගොබ්බි තෝනේ මේ......මම බැලුවේ කවුද මේ නම්බු නාම දීලා කතාකරේ කියලා"


💛"තොට දෙන්න නම්බුවක් තියෙන්නෙත් එපැයි"


💚" හිටු හිටු මම එනවා"


:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::



💛" පරිස්සමෙන් පලයන් හුදේ"


💚" හරී"


ශෙහාව ගේ ලගින් විසිකරලා මම ගෙදර වෙත පිය නැගුවා...ඇග චුට්‍ටක් හොදගෙන එහෙම ඇදට පැන්නෙ අම්මි එනකම් නිදාගන්න ......


ඇස් දෙක පියවුනා විතරයි රෙද්ද.....උබට බෑද යකෝ චුට්ටක් සද්ද නොකර ඉන්න....ගහනවා දැනගම් පෝලවේ


UNKNOWN NUMBER


ඒ පාර මොන මරාලයක්ද




🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️


අම්මෝ ඇති ඔය අදට.....



" බොනස්"



Report Page