BEAUTY 💎

BEAUTY 💎

❤දිල්මි ❤
තවත් ආදර කතාවක් 💘


තිස්හයවන දිගහැරුම


"" එක්ස්කියුස්මී ........මේ මොකද කන්ෆියුස්


💟" නෙහා මැනිකේනේ මේ"


💚" ඕහ්.....එතකොම්ට ඔයාද මේකේ අයිතිකාරයා.......එතකොට අර හමුදාව "


💟" කට කට යකෝව්"


💚" ඇයි "


" මේ ඔය දෙන්න අදුරනවද"


💚" ආ මහත්තයෝ දැන් ගේමද.......මේ මගෙ බෙස්ටා...."


"සවිරු""


💟" ඕ බන්"


" මේ හැකරැල්ලි යාලුවෙක්ද"


💟" ඕ"


💚" සවිරු අයියා ඔයාම කියන්න මෙ ශර්ට් එක ගැලපෙන්නෙ මට නේද "


💟" කෝ බලන්න මොකක්ද"


💚" හෑ....කෝ ඇදුම"


" ආ"


💚" මේ තමුසෙට මම ආයේ කියන්නෙ නෑ නාකියා........ඕක දෙන්න"


" කවුද යකෝ නාකියා"


💚" තමුසෙ තමා රිටො"


" මම ගත්තා ඇදුමක් නෑ හැකරැල්ලි "


💟" මොකක්ද ඕයී තොපිට වෙලා තියෙන්නෙ"


" මෙතන තිබුනු ඇදුම මම ගත්තාලු"


💟" ඇයි බන් දැන් ආව කෙල්ල ඒක අරගෙන ගියේ"


💚" හෑහ්"


💟" ඔවු "


" උබ ඒක ගන්නකම් බලන් හිටියේ ඇයි .......මම කිවුවා නේ ඒක ඕනේ කියල "


💟" උබේ එක රෙඩී"


" එතකොම්ට මම හැකරැල්ලි එක්ක බොරුවටද රන්ඩු වුනේ"


💚" අනේ සවිරු අයියා ........මට ඕනි ඒක "


"😛😛"


💚" තමුසෙට මම .......මම තරහායි .........හෙලෝ.............................එන්නම් හිටපන් ................."


💟" ඒ ඇතුලට යමු නන්ගි "


💚" ඕනේ නෑ මේක බකල් කඩයක්"


" බකල් නෙවෙයි කබල්"


💟" මොකක්ද තෝ කියන්නෙ "



•••••••••••••••••••••••


එලියට ගිය නෙහා ශෙහාවත් දාගෙන ශෙහාලගෙ ගෙදර ගියා"


💚" කො ආන්ටි මම ආවා"


💛" කටවහපිය......අම්මි දෝනි ආවා"


" අනේ මගෙ දෝනි කොහොමද ඉතිම් "


💛" ඊයා මහ මම හිතුවෙ ම්ට කිවුවා කියල


" ඉරිසියව ගනන් ගන්න එපා නෙහා දෝනි "


💚" අපෝ.....මෙයාගෙ ගෑස් ......මම බය නෑ"


💛" වරෙන් අද බිම නිදාගනිම්"


💚" අක්කු බෝලේ ....පන මගේ......යමු කො"


💛" ලිස්සයි යකෝ"


💚" යමුකෝ "


කාලා බීලා දෙන්න නිදාගන්න කියල ඇදට පැන්නා....


💚 " ශෙහා තෝ නිදිද......"


💛" මොකද යකෝ බෙරිහන් දෙන්නෙ......නිදාගන්න දීපීය"


💚" මේ අහපන්"


💛" කියපන් ඉතිම් "


💚" අර දවල් ගියපු කඩේ සවිරු අයියා හිටියේ ........එතකොම්ට එතන හිටිය කෙනෙක් කිවුවා ඕව්නර් කියල "


💛" මොකක්ද😅 "


💚" මොකදා බැල්ලියේ හිනවෙන්නේ"


💛" එවුන් මෙහෙ නෑ ඕයි"


💚" පලයන් ගොනි......මම හෙට යනවා .......ඒ කඩේට ආයෙම"


💛" හිනෙන් කියවනවද කොහෙද......මේ උබව බන්දනවා....කියලා බොරුවට කිවුවෙ .....උබ ඒ පීඩනෙන්ද දන්නෙ නෑ ඉන්නෙ "


💚." හෑ......එතකොට අර කියපු විස්තරේ "


💛" ඒක මේ කොහෙද කියනවා ඇහුනා......"


💚" මූසලී......මාව බය කරා"


💛" පින් අයිති වෙයි නිදාගන්න "


💚 " හරී"



°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


💚" ගුඩ් මොර්නින්ග් ආන්ටි "


" ගුඩ් මෝර්නින්ග් දුවේ"


💚" ආන්ටි මොනවදා මේ හදලා තියෙන්නේ "


" දෝනි ආස කෑමක්"


💚" අනේ.......මාස්මෙලෝස්"


" තව එකක් තියනවා"


💚" කේක්"


" ම්ම්"


💚" තැන්කූ ආන්ටී"


💛" ආහාහ්.....ගුඩ් මෝර්නින්ග් අම්මා"


💚" ඊයා.......ඈනුමේ තඩි.......පොඩි එකෙක් වගේ......කොන්ඩෙ හැටි"


💛" ආ ......උබත් මෙහේ නේද"


" යන්න දෝනි මූන හෝදගෙන එන්න"


💛" වරෙන් යන්න"


💚" මම මූන හෝදගෙන ආවෙ"


💛" එහෙමත් එකක්ද"


••••••••••••••••••••


" ඒ සවිරු කවුද බන් අර ඊයේ කඩේට ආව කෙල්ල"


💟" මරාගත්ත එකීදා"


" අන්න ඒ හැකරැල්ලි තමා"


💟" ආ ඒකි යාලුවෙක් ....අපි තමා එහෙ ඉද්දි එකට හිටියේ .....දැන් ඩොක්ටර් කෙනෙක්"


" ආ......මෙ උබ දන්නවද"


💟" මොනවද "


" එක්කෝ ඕනේ නෑ"


💟" යමන් කෝ "


" උබ පලයන්....මට ගමනක් තියෙනව "


💟" හාකෝ......මට ඔශාදයා හම්බවෙන්නත් ඕනේ "


" හරි පස්සෙ මීට් වෙමු"


💟" ඕකේ බායී"





" නෙහා නේද නේම් එක හරි හරි හරි"



😜😜😜😜😜😜😜😜😜😜😜😜😜


" අදත් එනකම් ඉන්නම් හොදේ"


මම

❤️ දිල්මි ❤️








Report Page