BEAUTY💎

BEAUTY💎

❤දිල්මි ❤
තවත් ආදර කතාවක් 💘

තිස්පස්වන දිගහැරුම 



👻👻👀👀👻👻👀👀👻👻👀👀👻


💚" MY LIFE HOSPITAL "



💛"ඕ ඇයි බන් කන්ෆියුස් උනේ"



💚" අඩේ ගොන් ගෑනියේ ඒ මන් වැඩ කරන හොස්පිටල් එක"



💛" අඩ්ඩේ"



💚" ඒක තමා හොස්පිටල් එකට අලුතින් ඕනර් කෙනෙක් එනව කිවුවෙ"



💛" කවද්ද "



💚" මම අද නිවාඩු දාන්න අහද්දි ආධි මල්ලි කිවුවෙ "



💛" අර බෙස්ටද😪"



💚" ඔවු ඉරිසියාකාරි"



💛" වැඩේමයි"



💚" ඒ අර බලපන් "



💛" මොකක්ද "



💚" ඔශාද් අයියා"



💛" කෝ"



💚" අර"



💛" අනෙහ්"



💚" නෑ බං වෙන කවුද "



💛" අනේ බන් යමන් ගෙදර"



💚" යමු "



💛" කෝල් එක්කක් වැස්සි "



💚" හෙලෝ අම්මා .................................................................................................................."


💛" මොකො"



💚" අද නවාතැන් පහසුකම් සපයපාන් මට"


💛" මගෙ කෑම පිගානට කෙලියා නේදා"


💚" උබ කන සාස්පානෙන් කටක් දෙකක් කෑවා කියලා මොනා වෙන්නදා?


💛" යමු ඉතිම් "



....................................................



💛" නවත්තපිය......."


💚" මොකද එලදෙන කෑගහන්නෙ මම බය වුනා යකෝ"


💛" 😦"


💚"👀 මොකද යකෝ බලන විදිය''


💛" යමන් ඇදුමක් ගන්න"


💚" එ බන් අරහෙම එකක් මෙතන තිබුනේ නෑනේ "


💛" ඒක මෙතන තියෙන්න ඇති උබේ දඩුමොනරේ හැටට හැටේ පියාබද්දී ඇස් පේන්න නැතුව ඇති "


💚" ඒකෙත් හැටි නේද ''


💛" COLOR OF DREAMS "



💚"යමන් ඇතුලට"


💛" අර ගවුම බලන්න "


💚" ගවුම "


💛" පල රස්තියාදු කාරි"


💚" තොගෙ පැහැදිලි ඉරිසියාව"


💛" තොගෙ මොකටද ඉරිසියා කරන්න ඕනි"


💚" දෙවගනක් වන් මට"


💛" අනේ මැය වෙනුවෙන් මට සමාව දෙන්න දෙවයනේ.....මොලයක් නැති මේ තැනැත්තා සමච්චල් කරානම් ඔබලාට ......අනේ නිකම් මගෙන් මොකුත් අහගන්නෙ නැතුව හිටපන් දෙවගනක් ......හිගන්නත් හොදයි තොට වඩා.....පුන්චි කාලේ නොදන්න කමට තො යාලුවෙක් කරගත්තේ"


💚" ඉදකින් ගොන්සෙවලි තෝ ඔතන හිටු"


••••••••••••••••••••



නෙහා ලස්සන ශර්ට් එකක් ලගට යද්දි එතනට තව කෙනෙක් එනව දැක්කා....නෙහා දිව්වා......දිව්වා.....අපෝ උත්සාහය අසාර්ථකයි


💚" ඒයි අතතියන්න එපා"


"👀👀👀"


💚" මොකද බලන් ඉන්නෙ ඔය විදියට"


" ඒත් නන්ගා මට මේක ඕනේ මෙක ගන්නමයි මම ආවේ"


💚" ඔයා ගර්ල් කෙනෙක් නෙවෙයි නේ...."


" මගේ නංගිට මේක ..."


💚" නන්ගිට ඉන්න කියන්න..මට ඕනෙ මේක"


" අනේ මේ කෙල්ල මේක තමුසෙට දෙන්න ඕනිනම් මම එනවද මේක හොයාගෙන මෙහෙට"


💚" අනෙ මේ කට වැඩී......ඔච්වර නන්ගිට ආදරෙයිනම් වෙන තැනකින් හොයාගන්නවා


" උබගේ වයස කීයද"


💚" මෙන්න වයස .....මට මේක ඕනි මයි"


" ඩොක්ටර් කෙනෙක් නේද ....අනේ පවු නන්ගි අර ලෙඩ්ඩු ලෙඩා එක්ක මෙහෙම කියවන්න ගියොත් ඌ මැරෙනව දරගන්න බැරි සද්දයක් නිසා"


💚" අනේ මේ ඕක මෙහෙ දෙනවා"


නෙහා ලග තිබුන පුටුවට නැග්ගෙ අර කොල්ල උස්සගෙන හිටිය ඇදුම ගන්න....... නෙහා ඒකේ හිටගෙන ඉද්දි අර කොල්ල නෙහගේ නලලට අතතියාගත්තා


💚" ඒයි අතාරිනවා


💟" එක්ස්කියුස්මී මොකක්ද මෙතන උනේ"


" අහ් මේ සවිරුවා නේ......හොද වෙලාවට ආවේ ....ඒයි කෙල්ල මේ ඕව්නර් ආවෙ.......මගෙ යලුවෙක් හොදේ.....දැන් බලපන් සවිරුවා මම මේක කලින්ම ඉල්ලුවානේ.......මේකිට මේකම ඕනෙලු"


💟" කෝ බලන්න කවුද මේ☺️"


💚" 👀👻"


💟" 👻👀"


" මොකද බන් දෙන්නම හොල්මන් වෙලා"


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


ඉක්කෝලේ ගියපු අය එනකම් හිටියා ඕන්


💍💍💍💍💍💍💍💍💍💍💍💍💍🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷🐷

එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.....

මම ඔයාලගෙ දිල්මි





Report Page