BEAUTY💎

BEAUTY💎

❤දිල්මි ❤
තවත් ආදර කතාවක් 💘



💙" ඔශාද් ඕක දාපං බිමට"


💗" තවත් ජීවත් වෙලා වැඩක් නෑ බං......මගේ ඇස් දෙක ඉස්සරහ කෙල්ලට වද දුන්නා........ආදරේ කරන එකීව බේරගන්න බැරි වුනා........මොකටද ජීවත් වෙන්නෙ "


එක පාරටම ඔශාද් තමන්ගේ ඔලුව වෙඩි තියාගත්තා .....


💟" ර........රු.........රුද්‍ර "


💖" රුද්‍ර නැගිටපං "




•••••••••••••••••••••


⁣⁣💚" අනේ මේ කාමරේ මොකක්ද ......මාව ඇයි මෙච්චර කිඩ්නැප් කරන්නේ අප්පා .............ආ.......අර රුද්‍රලාගෙ පොටෝ එකක් .........එතකොට රුද්‍ර ද මාව මේකට දාලා වැහුවෙ "


•••••••••••••••••••


💖" ඔශාදයාව බලලා වරෙං ගිහින් "


සවිරු ගියේ ඔශාද් බලන්න ......ඔශාද්ව වෛද්‍යවරුන්ට නවත්තගන්න බැරි නිසා ඇදට තියලා ගැට ගැහුවා .........

රුද්‍ර වැදුන වෙඩි පහර නිසා සිහිය නැතිව ඇදකට වෙලා පන අදිනවා.........


•••දින දෙකකට පසු❤️❤️ •••


💙" නෙ......නෙ......නෙහා..."


💖" රුද්‍ර මචන් .........සවිරුවා වරෙං මෙන්න රුද්‍ර නැගිටලා "


ඔශාදුත් සාමාන්‍ය තත්වයට පත් වෙලා හිටියේ..........ශෙහා තවමත් බියෙන්........ඔශාද් නිතරම ⁣ශෙහා එක්ක හිටියා ...


💟" මැනික නැගිට්ටද......දවස් දෙකක් උබලා නිසා හොස්පිටල් එකේ හිටියා රත්තරං .......ඇති යන්තං නැගිටලා



💙."නෙහා


💖" නෙහා"


💟" දෙයියනේ .......නෙහා නංගී ........අඩේ ඔශාද් වරෙන් යන්න....නෙහා නංගි දවස් දෙකක් අර කාමරයක් ඇතුලේ ඕයි"


💗" මොකක් පිස්සුද "


💟" වරෙන් හරකෝ"


සවිරු ඔශාද් වත් එක්කරගෙන ගෙදර ගියා....



••••••••••••••••••••••••••


❤️" ආ......ඇයි අර දුවන්නෙ"


💖" නෙහා ගැන මොනවද කියල දිවුවා "


❤️" අහ්.....මේ අපිව ලබන සතියෙ ලන්කාවට ගන්නවලු"


💙" මොකක්"


❤️"හුම්ම් ගන්නවලු"


දින දෙකකට පසු 🙂🙂


*නෙහාවයි,රුද්‍රවයි,ශෙහාවයි ගෙදර එක්කරගෙන ආවා.


❤️" ඒ නෙහා සදුදා අපි යනවා බං"


💚" ඒකනෙ"


❤️" එපා වෙනෝ බං මම හිතාගෙන හිටියේ මෙහෙන් කෙල්ලෙක් සැට් කොරගෙන ලංකාවෙ තාත්තායි,කොරියාවේ අම්මයි කියලා ෆේමස් වෙන්න"


💚" නොදකින් මූ.......මම හිතුවෙ ඉගනගන්න ආව කියල"


❤️" හරි ඉතිම්"


💚" ශෙහා"


💛" ඇයි "


💚" වරෙන් ගොබ්බියේ මෙහෙට"


💛" මොකද යකෝ".


💚" ලෑස්ති වෙයම් යන්න"


💛' කොහේ ".


💚" ගෙදර "


💛" කවද්ද"


💚" සදුදා "


💛" ඇත්තටම යනෝද"


💚" නැත්තත් හරකියෝ"


💛" හරි හරි මම වොශ් එකක් දාගෙන එන්නම්"


•••••••••••••••••••••••••


💙" වරෙන්කෝ බල්ලො නැලවෙන්නෙ තවත්"


💖" ආවනේ වහපන් ඉතිම් දොර "


💙" හොදින් හෝ නරකින් මේක විසදන්න ඔනි"


💗" ඔවු"


💖" දැන් කෙල්ල අවුලක් නෑනේ...සාමන්‍ය ත්ත්වයක් තියෙනව නේ"


💗" හුම්ම්."


💟" මේ අරකිට අමාරුයි වගෙ බං".


💙" ඔවු බන්....මැරෙන්න දෙන්න බෑ"


💗" හොදට කන්න බොන්න දීලා බලගන්න වෙයි බං.....හොදටම වීක්"


💙" ඩොක්ටර් නිමාශ්ට කියල මොනවහරි කරල බලමූ"


💟" ඒක හොදයි ද"


💙" කමක් නෑ.අපි එයාට විතරක් කියමු"


•••••••••••••••••••


💚" ශෙහා "


💛" නෙහා"


💚" අනේ යන්න බෑ"


💛" මටත් බෑ"


💚" නවතින්න බැරිවෙයිද"


💛" පුලුවන් කිවුවා නේ"


💚" අම්මිලා එක්ක බෑ"


💛" ඔවු බං"


දෙන්නම කාල කාමරවලට ගියේ හෙට යන්න වෙන නිසා දුකෙන්.

නෙහා කාමරේට ගිහින් ඇදට පැනල ඔහේ ඉද්දි නිකම්ම නින්ද ගියා .


•••••••••••••


💙""කෙල්ල දොයි වගේ.....ගානක් වත් නෑ අපිව දාල යනව කියල දුකක්......මට නම් දුකයි .....කමක් නෑ ........ඔයාල ගියාම අපේ වැඩෙ ලේසි වෙනව කෙල්ලෙ....ඔයාලට දුන්න වේදානාවලට එවුන්ටත් විදාවන්න වෙනවා.....එනකම් ඉන්න හොදේ.......අම්මලා ඔයාව කාටහරි දෙයිද දන්නෙ නෑ......කමක් නෑ එහෙම වුනොත් සතුටින් ඉන්න.........පරක්කු වුන කෙල්ලෙ මම යන්න ඕනි.....මමත් පරිස්සමෙන් ලංකාවට එන්නම් හොදේ..........ඔයත් පරිස්සමෙන් යන්න.....මම පරිස්සමෙන් ආවත් වැඩක් නැති වෙයි ද දන්නෙ නෑ? "



නෙහා ලගින් තනියම කියව කියව හිටිය රුද්‍ර නෙහාගෙ නලලට හාදුවක් දීලා ගියා..


°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



💚" කෝ මේ කට්ටිය ......කවුරුත් ඇවිල්ලා නෑ ......මම හිතුවෙ රුද්‍ර එයි කියලා......අනේ යන්න කලින් එයාව බලන්න ඔනී....ප්ලිස් ගොඩ්....."


💛" නෙහා මොනවද තනියම කියවන්නේ"


💚" අහ් නෑ නෑ යමු නේද"


💛" වරෙන් ඉතින්" පැය කිහිපයකින් ගමන කෙලවර වුන....නෙහා හිත යටින් අඩනව.....සොදුරු මතක ඔක්කොම එහෙ දාල මෙහෙට ආවා.........එයාගෙ පලමු ආදරය.....ඒකපාර්ශ්වික කියල හිතන් ඉන්න ආදරය ...


💚නෙහා ගෙන් රුද්‍රට

හිතින් විතරක් පෙම් කරන්නම්..ඔයා ලග දැන් නැති නිසා......ඔබේ රුව බලා පෙම්කල ඒ අතීතය සුන්වෙලා......



" දෝනි"


💚" අම්මි"



" බලන්න එපැයි කෙල්ලො දෙන්න ලස්සන වෙලා"


💙" අයියෝ.....ඉස්සර කැතයි ද"


" පිස්සුද කෙල්ලෙ....යමු ගෙදර දොස්තර නෝනලා"


💙" යමු යමු"


ගෙදර ගිහින් මහන්සියට හේතු දාහක් කියල නිදාගත්තා .


මාස දෙකකට පසු 💗💗💗



💛" මේ නෙහෝ."


💚" ඕ"


💛" හොස්පිටල් එක හොදයි ද බං"'


💚" මට වරදක් නෑ....තොගේ රෝහල කොහොමද"


💛" මට පාලු නැතෝ.....නිමාශ් කොව්වා ඉන්නවනේ"


💚" ඒකත් බලපන්කෝ......ඔච්වර කල් එකට ඉදල මේ රෙද්දෙන්ම වෙන්වුනානේ"


💛" හුම්ම්....ඒක ඇත්ත බං"


💚" මේ අරයලාට කොහොමද දන්නෙ නෑ".


💛" කවුද😎 "


💚" රුද්‍රලා'


💛" හුම්ම්"


💚" අපිව අමතක ඇති"


💛" අනේ මන්දා බන්......අමතකත් ඇති තමා"



💚" කවද්ද යන්නෙ ශෙහො උබ"

💛" ආ මේ අන්න ආන්ටි මට කිවුව දෝනිට මනමාලයෙක් බලලා කියල"


💚" මට"


💛" නැත්තත් මටද ගොනෝ"


💚" අනේ බන් මට බෑ....මම යනෝ ගෙදරින් "


💛" ගොබ්බියේ බලලා බෑනම් බෑ කියපන් "


💚" බලන්නවත් එපා මට'"


💛" වරෙන් යන්න ගෙදර අන්න උබට සාරි එහෙම ගෙනල්ලා "


💚" මයි ගෝඩ්"


💛" වරෙන් "


💚"බෑ"


කතාව ඉවර වෙන්න යන්නේ හොම්දේ.....

කලෙකින් ආවා මම.....

පෝන් එක මොනවදෝ වෙල අනේ.....

ඒකයි පරක්කු වුනේ.....


පරිස්සමෙන් ඉන්න 👋👋

මම දිල්මි ✍️





















Report Page